Afghanistan tour of Sri Lanka 2022/23 🦁🦁🏏🏏

කුසලානය කාටද?

  • Afghanistan

    Votes: 19 27.1%
  • Sri Lanka

    Votes: 51 72.9%

  • Total voters
    70
  • Poll closed .

ara88

Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    ඊබ්‍රාහිමි සාඩ්රන් සෙල්ලම් කරන විදිහ මරැ. හරිම වගකීම් සහගත ඉනිමක්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,749
    28,110
    113
    ඕවර් 50 ගහනවා බලන් ඉන්න තරම් හික්මීමක් මටත් තිබ්බනම් :(
     
    • Like
    Reactions: NaiRobi

    downx

    Well-known member
  • Feb 8, 2008
    2,353
    514
    113
    Peo TV - Channel 44, 317 HD

    රොෂාන් ප්ලේයර්ස්ල ගැන ඇහුවම අපිට 11ක් ඉන්නව කිව්ව :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Nov 25, 2022 at 2:18 PM
    Dialog eke Ten Cricket witarai da bro any HD channel??
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    Dialog eke Ten Cricket witarai da bro any HD channel??
    Dialog danne na mcn, Peo thamai ape. 317 yanawa HD

    බණ්ඩා සුපිරි
    Ow bn. World-class fielding
    ------ Post added on Nov 25, 2022 at 6:17 PM

    ඔව් බං. උගේ batting හදල team එකට ගන්න ඕන.
    බැටින් නම් චොර. ඌ හරියට බැටිං හැදුව නම් හරි ඉතිං. Confidence නැතුව බැට් කරන්නෙ පොර. බෝල කනව සෑහෙන
    ------ Post added on Nov 25, 2022 at 6:18 PM
     
    • Like
    Reactions: batwise

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    Fifa බලල මේ දවස්වල cricket බලන්න හිතෙන්නේ නෑ