Aiyoooooooo

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    monawa karannada ithin Iwasala iwasala gatta PC ekak:D

    New
    Core i3 3.10 processor (2nd generation)
    Intel DH67BL motherboard
    CCIVO casing with power supply
    G-Skill 2GB RAM
    SAMSUNG DVD Writer

    Kalin PC eke tibba
    500GB Hard
    Keyboard + Mouse
    Monitor
    512 210 VGA card
    eka mekata gatta.... nikan salli nasthi karanna one nane:rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියෝ අපරාදෙ බන්..
    ඉතින් දැන් මොකද කරන්නෙ?
    අපි සම්මාදමක් දාලා මැෂින් එකක් අරන් දෙන්නද?

    (බඩගින්නක් ආවා)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    අයියෝ අපරාදෙ බන්..
    ඉතින් දැන් මොකද කරන්නෙ?
    අපි සම්මාදමක් දාලා මැෂින් එකක් අරන් දෙන්නද?

    (බඩගින්නක් ආවා)

    :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කමු.:cool:

    එකෙන්ම..
    එහෙනන් ඕන් පටන් ගත්තා හරියැ..:lol::lol:

    දරුණු තත්ත්වයක් උද්ගතවුනොත් අප්ලෝඩ් කරන්න අතුරුපස වර්ග 2 ක් තියෙනවා මගේ ෆෝන් එකේ...:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද කියන්නේ කස්ටිය?
    සතෙන් සතේ එකතු කරල මූට මැෂින් එකක් අරන් දෙමුද?
    පෙන්ටියම් 1 වගේ පට්ට මැෂින් එකක්??
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    එකෙන්ම..
    එහෙනන් ඕන් පටන් ගත්තා හරියැ..:lol::lol:

    දරුණු තත්ත්වයක් උද්ගතවුනොත් අප්ලෝඩ් කරන්න අතුරුපස වර්ග 2 ක් තියෙනවා මගේ ෆෝන් එකේ...:baffled::baffled:

    මේල් එක ලැබුනි.ගුන අගුන කියන්නම්.;)
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මොකද කියන්නේ කස්ටිය?
    සතෙන් සතේ එකතු කරල මූට මැෂින් එකක් අරන් දෙමුද?
    පෙන්ටියම් 1 වගේ පට්ට මැෂින් එකක්??

    මූට වර්ගය වැදගත් නෑ බන්,හාර්ඩ් ඩිස්ක් කැපෑසිටි එක තමයි වැඩිවෙන්න ඕන
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මූට වර්ගය වැදගත් නෑ බන්,හාර්ඩ් ඩිස්ක් කැපෑසිටි එක තමයි වැඩිවෙන්න ඕන

    වර්ගය ගැනනම් කතා කරල වැඩක් නැහැ...
    ජිල් හංගන්න පුලුවන්නන් ඕන මගුලක්..:shocked::shocked: