මොකද කියන්නේ කස්ටිය?
සතෙන් සතේ එකතු කරල මූට මැෂින් එකක් අරන් දෙමුද?
පෙන්ටියම් 1 වගේ පට්ට මැෂින් එකක්??

කතාව නම් ඩයලොග් එකේ ලොකු ලොක්කෙක්ලු..... ඒ උනාට මැෂින් එක P1 එකක්ද.......?? 
මොකද කියන්නේ කස්ටිය?
සතෙන් සතේ එකතු කරල මූට මැෂින් එකක් අරන් දෙමුද?
පෙන්ටියම් 1 වගේ පට්ට මැෂින් එකක්??

කතාව නම් ඩයලොග් එකේ ලොකු ලොක්කෙක්ලු..... ඒ උනාට මැෂින් එක P1 එකක්ද.......?? 
අඩෝ ඩප්පි කිව්වම මතක් උනේ,මූ ඔෆිස් එක ගද ගස්සන්න සූරයා කියල තමයි ආරන්චිය.කට්ටිය ආදරේට කියන්නෙ සුවදා...

මටත් බඩගිනි.......!!
![]()

කෝ මේ රත්නෙ අයියා.

මේ ඉන්නේ......
මේ දවස් ටිකේ සෙටමෝල් එකට එන කට්ටිය තදටම කෑම කනවා වගේ...... 

මේ තොපි ඕන එකෙක්, එදාට කලින් දවසේ වතුරවත් නොබී වරෙව් හරිය.....!! 

කතාව නම් ඩයලොග් එකේ ලොකු ලොක්කෙක්ලු..... ඒ උනාට මැෂින් එක P1 එකක්ද.......??
![]()

හුටස් !! දැන් ගමයවත් කන්නද ලෑස්තිය ?![]()
මොකක්ද බන් අර ඊමේල් කතාව
? අපිටත් ඊමේල් ඇඩ්රස් තියෙනවා එවන එකක් එවහන්කෝ !!
![]()
අපිටත් ඕනා ඊ මේල් එක..... 
දැන් ගමයගෙ මොකද්ද කැඩිලා තියෙන්නේ ?![]()

අයියව සාදරයෙන් පිළිගන්නවා කෑම මේසෙට..
බඩකට පිරෙන්න කන්න..
ටුඩේ ස්පෙෂල් ගයියා ගෙ අරක කැඩිල

අපිටත් ඉඩ තියෙනවා නේද කෑමට.....?? 
parana thread ekak ban Ara Kolukaraya Bump karagena tiyenne....![]()

යකෝ එහෙමනන් උඹේ මැෂින් එක විතරක් නෙමෙයි ගැට්ටත් කඩනවා මම 

ටොකු රත්නෙ නැතුව කෑවත් නොකෑව වගේ...
එන්න කියපන් රත්නෙට.![]()

බලපන්, උඹලා ස්ටාර්ටර්ස් කාලා නෙව මට කතා කරලා තියෙන්නේ..... 
අපිටත් ඉඩ තියෙනවා නේද කෑමට.....??
![]()

අඩෝ එහෙනන් ගමයා නෙමෙයි ගදයා කියල දැම්මනන් එල මේ සුවදට![]()

යකෝ එහෙමනන් උඹේ මැෂින් එක විතරක් නෙමෙයි ගැට්ටත් කඩනවා මම
![]()

බලපන්, උඹලා ස්ටාර්ටර්ස් කාලා නෙව මට කතා කරලා තියෙන්නේ.....
![]()