Aiyoooooooo

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තොපි දෙන්නා මොකක් හරි එකකට හොර කොටනවා වගේ ? :rolleyes::P

    මේ දැනුයි උයලා ඉවර උනේ,එන්න මෙයා කෑම ටිකක් කාලම යමු
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ දැනුයි උයලා ඉවර උනේ,එන්න මෙයා කෑම ටිකක් කාලම යමු

    හුටස් !! දැන් ගමයවත් කන්නද ලෑස්තිය ?:dull: :oo: මොකක්ද බන් අර ඊමේල් කතාව :confused: ? අපිටත් ඊමේල් ඇඩ්රස් තියෙනවා එවන එකක් එවහන්කෝ !! :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොපි දෙන්නා මොකක් හරි එකකට හොර කොටනවා වගේ ? :rolleyes::P

    අයියව සාදරයෙන් පිළිගන්නවා කෑම මේසෙට..
    බඩකට පිරෙන්න කන්න..
    ටුඩේ ස්පෙෂල් ගයියා ගෙ අරක කැඩිල
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    Core i3 3.10 processor (2nd generation)
    Intel DH67BL motherboard(No VGA Ports , Only DVI-I and HDMI)
    CCIVO casing with power supply
    G-Skill 4GB RAM
    SAMSUNG DVD Writer
    500GB Hard

    Current Configuration
    :):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හුටස් !! දැන් ගමයවත් කන්නද ලෑස්තිය ?:dull: :oo: මොකක්ද බන් අර ඊමේල් කතාව :confused: ? අපිටත් ඊමේල් ඇඩ්රස් තියෙනවා එවන එකක් එවහන්කෝ !! :P

    පොඩ්ඩක් හිටු හදිස්සි නොවී..උඹලත් පැන්න ගමන් කෙලින්නමයි හදන්නෙ..
    අපි ස්ටෙප් බයි ස්ටෙප් යමුකො මෙයා....
    :yes::yes:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    හුටස් !! දැන් ගමයවත් කන්නද ලෑස්තිය ?:dull: :oo: මොකක්ද බන් අර ඊමේල් කතාව :confused: ? අපිටත් ඊමේල් ඇඩ්රස් තියෙනවා එවන එකක් එවහන්කෝ !! :P

    ඉස්සෙල්ලා කන්න පුතා,පස්සෙ අතුරුපස දෙන්නම්
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    අයියෝ අපරාදෙ බන්..
    ඉතින් දැන් මොකද කරන්නෙ?
    අපි සම්මාදමක් දාලා මැෂින් එකක් අරන් දෙන්නද?

    (බඩගින්නක් ආවා)

    :rofl::rofl::P:P මටත් බඩගිනි.......!! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    කමු.:cool:

    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    hitahan thota gahanawa dappiyak:lol:

    අඩෝ ඩප්පි කිව්වම මතක් උනේ,මූ ඔ‍ෆිස් එක ගද ගස්සන්න සූරයා කියල තමයි ආරන්චිය.කට්ටිය ආදරේට කියන්නෙ සුවදා...