aliexpress LKR36,403ක coupen හම්බුනාද?
අද ෆෝන් එකෙන් ali එකේ app එකට ලොග් වෙද්දී LKR340 ගානේ කුපන් පෙන්නුවා, ටච් කරන කරන පාරට 340 ගානේ එක්කහු වුනා. දැන් සේරම 36,000 ගානක් තියෙනවා. උඹලටත් ආවද මේක?
හැබැයි වැඩක් නෑ, $3ට වැඩි item ගන්න ඕන. ඒ item එකෙන් $3ක් අඩු වෙන එක විතරයි වෙන්නේ.

Aparade owwata waya karapu kaalen salli tikak hamba kalaa nam salli deela monawahari gannawa. 