aliexpress LKR36,403ක coupen හම්බුනාද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,934
    113
    34
    Kalutara
    aliexpress LKR36,403ක coupen හම්බුනාද?

    අද ෆෝන් එකෙන් ali එකේ app එකට ලොග් වෙද්දී LKR340 ගානේ කුපන් පෙන්නුවා, ටච් කරන කරන පාරට 340 ගානේ එක්කහු වුනා. දැන් සේරම 36,000 ගානක් තියෙනවා. උඹලටත් ආවද මේක? :confused:



    හැබැයි වැඩක් නෑ, $3ට වැඩි item ගන්න ඕන. ඒ item එකෙන් $3ක් අඩු වෙන එක විතරයි වෙන්නේ. :sorry:


    Gjswwgg.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,934
    113
    34
    Kalutara


    ඒ වුනාට මේ 36000 තුනෙන් බෙදන්න ඕන අයිටම් ගානට. ඒ කියන්නේ item 12000ක් ගන්න ඕන මේ 36,000 වියදම් වෙන්න, ඒකත් පැය 24ක් ඇතුලත.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,163
    1
    100,934
    113
    34
    Kalutara
    ඒ වුනාට මේ 36000 තුනෙන් බෙදන්න ඕන අයිටම් ගානට. ඒ කියන්නේ item 12000ක් ගන්න ඕන මේ 36,000 වියදම් වෙන්න, ඒකත් පැය 24ක් ඇතුලත.


    වැරදුනා. item 66ක් ගන්න ඕන.
     

    manjulabw1

    Member
    Oct 3, 2007
    222
    44
    0
    oya AliExpress eke amu pacha yako
    mama gatta item ekak blak Friday dawasata
    gana wadiyen dala 20-% discount ekak dala
    a ganatama wikunanna dala tibba.
     

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    oya select coupons. owa use karanna puluwan selected stores walata witharai.
    apita one items ekata use karanna ba.
    coupon eke thiyana store eke items walata eligible nam witharai.

    aliexpress coupons thamai one items ekakata use karanna puluwan.
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,242
    113
    අදාළ නෑ නේ
    select coupons don't really make that much of a difference
    you can't use those on a single item
    each coupon is usually only usable on a specific shop for a particular item and amount
    you need aliexpress coupons.... those can be used for any purchase