aluthma wedding card eka

Deadman_Rox

Member
Jun 11, 2009
4,798
403
0
36
ඩොටේ
mata me wedding card eka ada hambune. gedaratama awilla deela giya. maara case eka kiyanne mama mehema deyak dakapu 1st time eka meeka dekala nathi ayata balaganna damme :P mata dekka gaman marenna hina! :lol::lol::lol::lol::shocked::shocked::shocked::confused::confused:

00000hh.jpg
 

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ai ban eeka waradida????? mata hithenne okath hari kiyala bt not sure sinhala expert kenekgen ahala balanna oni
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    මචන් ඕකද උඹට ලැබුණ පළවෙනි කාඩ් එක? ඔය ටික හැම කාඩ් එකේම තියෙනවා මචන්.. ගෙවල් වල තියනවා වගේ නෙමේ හෝල් එකක ගන්න කොට එක ප්ලේට් එකට 1000ට වැඩියෙන් යනවා.. ඉතින් අපි යන්නෙ නැත්තම් දන්වන එක යුතුකමක් නෙ! එත කොට උන්ටත් ලාභයි:):)
     

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    මචන් ඕකද උඹට ලැබුණ පළවෙනි කාඩ් එක? ඔය ටික හැම කාඩ් එකේම තියෙනවා මචන්.. ගෙවල් වල තියනවා වගේ නෙමේ හෝල් එකක ගන්න කොට එක ප්ලේට් එකට 1000ට වැඩියෙන් යනවා.. ඉතින් අපි යන්නෙ නැත්තම් දන්වන එක යුතුකමක් නෙ! එත කොට උන්ටත් ලාභයි:):)
    aniwa :yes:
     

    buddhika.j

    Member
    Apr 29, 2010
    363
    16
    0
    Ade ..... Uba meka danne nathuwa athi.....
    oya engreesiyen gahala dena card walath oka tiyenawa kollo.....
    Card eke yatin RSVP kiala gahala number ekak daala tiyenne okata tamai......
    Meka ada kaale normal deyak bana... lokuwata aran kaa gahanna epa!