AMW හොරු!!!!!!

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,754
    2
    54,396
    113
    7bQmSK7.png

    Phjqiug.png

    BsOCrLc.png

    වාහනේ යූසර් මැනුවල් එකේ තියෙන විදිහට මිසක් (Severe Usage) කොම්පැනි කාරයා කියන විදිහට සර්විස් කරන්න යන්න එපා
     
    Last edited:

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    ඌ ජොබ් එක ගැනවත්ව නොහිතා අන්කවම වෙන සිද්දය කියලා තියෙද්දිත් උබ කරලා තියන මේ වැඩේ හරි නැනේ බන්. අඩුම තරමේ නමවත් බොද කරන්න. Rep ---
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,754
    2
    54,396
    113
    ඌ ජොබ් එක ගැනවත්ව නොහිතා අන්කවම වෙන සිද්දය කියලා තියෙද්දිත් උබ කරලා තියන මේ වැඩේ හරි නැනේ බන්. අඩුම තරමේ නමවත් බොද කරන්න. Rep ---

    මේක මැසේජ් එකක් නෙවෙයි නේ :dull: පබ්ලික් දාපු එකක් :yes:
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    මේක මැසේජ් එකක් නෙවෙයි නේ :dull: පබ්ලික් දාපු එකක් :yes:

    Uba Oka Lokuwata Meke Dala Thawa Spread Karanawane Ponnayo. Uge Job eka Witharak nemei Mulu Career ekama Iwarai.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    Horu wenna kohomada oii 1kata thamai kiyanne marketing kiyala..gobbayo wahana gathama ohoma thamai...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,754
    2
    54,396
    113
    Uba Oka Lokuwata Meke Dala Thawa Spread Karanawane Ponnayo. Uge Job eka Witharak nemei Mulu Career ekama Iwarai.

    ඌ ජොබ් එක ගැනවත්ව නොහිතා අන්කවම වෙන සිද්දය කියලා තියෙද්දිත් උබ කරලා තියන මේ වැඩේ හරි නැනේ බන්. අඩුම තරමේ නමවත් බොද කරන්න. Rep ---

    Censored :yes:
     
    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    tune up ekak nam normally 40000KM walin karanne. loku loku than walata danawata wada hodai normal hoda thanakin karaganna eka. gear oil unath 40000km maru karanne :) oya dekatama mata nam yanne 6500i gearbox oil tune up ekata nam air filter spark plug nathuwa :D ape untath companyma yanna one ne ne nathnam hithata hari madine loku bilak gewanna nathi unama
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,754
    2
    54,396
    113
    tune up ekak nam normally 40000KM walin karanne. loku loku than walata danawata wada hodai normal hoda thanakin karaganna eka. gear oil unath 40000km maru karanne :) oya dekatama mata nam yanne 6500i gearbox oil tune up ekata nam air filter spark plug nathuwa :D ape untath companyma yanna one ne ne nathnam hithata hari madine loku bilak gewanna nathi unama

    වොරන්ටි වොයිඩ් කරනව කියල බය කරනවනේ පිටින් සර්විස් කළොත්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,754
    2
    54,396
    113
    Aththatama brou wadak ban.. sirawatama.. salli karayonta nam aulak na. :)

    හැම එකක්ම ඔහොම නෑ බන්, මම යූසර් මැනුවල් එකේ තියෙන හින්ද අවු. දෙකෙන් බ්‍රේක් ෆ්ලුයිඩ් චේන්ජ් කරගන්න යනකොට ඒජන්ට් ෆ්ලුයිඩ් චෙක් කරල කිව්ව දැන්ම මාරු කරන්න ඕන නෑ තව අවුරුද්දක් විතර වත් දුවන්න පුළුවන් කියල :yes: යූසර් මැනුවල් එකේ තියෙන ඒවලින් පිට මොකුත් කරන්නෙත් නෑ :yes:
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,807
    999
    113
    Sri Lanka
    හැම එකක්ම ඔහොම නෑ බන්, මම යූසර් මැනුවල් එකේ තියෙන හින්ද අවු. දෙකෙන් බ්‍රේක් ෆ්ලුයිඩ් චේන්ජ් කරගන්න යනකොට ඒජන්ට් ෆ්ලුයිඩ් චෙක් කරල කිව්ව දැන්ම මාරු කරන්න ඕන නෑ තව අවුරුද්දක් විතර වත් දුවන්න පුළුවන් කියල :yes: යූසර් මැනුවල් එකේ තියෙන ඒවලින් පිට මොකුත් කරන්නෙත් නෑ :yes:

    whos the agent?