එලකිරි එකේ ඉන්න Android Developers ලාගෙන් කොල්ලට පොඩි හෙල්ප් එකක් ඔනේ.....
මෙකයි සීන් එක......
කස්ටියට කියන්ඩ පුලුවන්ද Phone එකෙ Profiles (Silent,Meeting,Work) ගන්න හෑටි.....
ඒ කියන්නෙ Phone එක දෑනට තියෙන Profile එක සහ තියෙන ඔක්කොම Profiles ලිස්ට් එකක් විඩියට Display කරගන්න ගන්නෙ කොහොමද කියල කියන්න පුලුවන්දෝ.......
ලොකු හෙල්ප් එකක්......
Video Tutorial ekak thiyenawanam Fattama thama......