Android development වලට හොද framework මොනවද?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113

    මම Java developer කෙනෙක්. Android පොදක් බලන්න කියලා බැලුවේ.

    සාමාන්‍යයෙන් කරන්නේ framework පාවිච්චි කරලද (Java වලදී අපි use කරන Spring framework
    එක වගේ) නැත්නම් කෙලින්ම Java වලින් implement කරගෙන යන එකද?
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    machan flutter and dart karapan, java walin android develop karanna yanna epa dan. flutter kiyanne google lage framework ekak.... cross platform app development... supports both android and ios....
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    මම Java developer කෙනෙක්. Android පොදක් බලන්න කියලා බැලුවේ.

    සාමාන්‍යයෙන් කරන්නේ framework පාවිච්චි කරලද (Java වලදී අපි use කරන Spring framework
    එක වගේ) නැත්නම් කෙලින්ම Java වලින් implement කරගෙන යන එකද?

    danatama java wali wada karana eke android studio daala android api ekka poddak wada karala balanna.
    https://developer.android.com/docs

    native igena gattama platform eka gana honda awabodayak enawa.

    flutter,react native cross platform ewath balanna ewa dan nagala yanne
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    බොහොම ස්තුති විස්තර වලට මචන්ලා. උබලට ජයෙන් ජයම වේවා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    දැන් ගොඩක් ඇප්ස් rapid development නේ කරන්නෙ, ඒක නිසා ඔය කියලා තියනවා වගේ Flutter/React Native වගේ එකකින් කරන එක හොදයි, මොකද ඉක්මනට වැඩේ කරලා ඇප්ස්ටෝ දාගන්න පුලුවන් නිසා

    හැබැයි ගොඩක් ලොකු ඇප්ස් නම් නේටිව්ම තමයි කරන්නෙ, Cross platofrm framework ගැන හිතන්නෙවත් නැහැ, POC එකක් වගේ කරොත් ඇරෙන්න
     
    එහෙම කියන්නත් බැහැ බන් දැන් Ionic, React native, Flutter ගොඩක් develop වෙලා තියෙන්නේ. ලොකු ඇප්ස් ඒවගෙන් ගහනවා . තව කොට්ලින් කියලා එකකුත් ආවා නේ Jetbrains ලාගෙන් . Android licensing case එකක් නිසා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,392
    19,527
    113
    Colombo
    විල්සන් මාමා;25330775 said:
    එහෙම කියන්නත් බැහැ බන් දැන් Ionic, React native, Flutter ගොඩක් develop වෙලා තියෙන්නේ. ලොකු ඇප්ස් ඒවගෙන් ගහනවා . තව කොට්ලින් කියලා එකකුත් ආවා නේ Jetbrains ලාගෙන් . Android licensing case එකක් නිසා.

    මම ඔය Flutter/RN වල එහෙම කිසි වැරැද්දක් දකින්නෙ නැහැ, flutter මම ආසම framework එකක්

    ඒත් පොඩ්ඩක් බලපන්කෝ පොපියුලර් ඇප් මොනවත් ඔය Cross platform technology වලින් ගහලා තියනවද කියලා, ගොඩක් වෙලාවට ලොක ඇප් එකක පොඩි කොම්පොනන්ට් එකක් වගේ ඔවයෙන් කරල තිවුනට ඒ වගේ ඇප් සම්පූර්ණයෙන් කරන්නෙ නැහැ

    කොට්ලින් කියන්නෙ ලැන්ග්වේජ් එකක් විතරයිනේ, ඒකෙන් කරත් නේටිව්ම තමයි
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,670
    6,440

    if you are .net friendly person then nothing to wary about" just use xamarin. it works all around all platforms.

    අයොනික්, ‌කොඩෝවා, ෆ්ලුටර්, වගේ ඒ්වා පාවිච්චි කරන්නේ ක්වික් ඩිවෙලොප්මන්ට් වලට. යූසර් ඉන්ටර්ෆේස් හදන්න ‌ලේසිනේ. ඒ්ත් හයිඒන්ඩ් ඒ්වා ඔක්කොම 75% (බුකිය, ගූගල් ඇප්ස්, වට්ස්ඇප් වගේ ඒ්වා) ‌කෙලින්ම යටම ‌ලෙවල් ඒකට ලියන්න පුළුවන් ලැංග් වලින් ලියන්නේ. C++ ව‌ෙගේ. ජාවා ‌කොට්ලින් කියන ලැංග් පාවිච්චි කරන්නෙත් ‌ගොඩක් ‌වෙලාවට මිඩ්ල් ‌ලෙවල් ඇප් වලට. c++ app yakku wage. ona labbe chinese phone ekaka unath baba wage wada.
    (No offensive - java, kotlin highend production wala dakala thiyanawa)
     
    Last edited:

    ඇන්ඩ්‍රොයිඩ් වල නෝමල් FB/Google Apps හැම එකක්ම නේටිව් තමයි C++ වලින් නෙමයි කරලා තියෙන්නෙ (ඕන නම් ඔය ඇප් ඕන එකක APK එක extract කරලා බලන්න cpp වලින් කරලා නම් platofrm specific .so file එහෙම apk එක ඇතුලෙ තියන්න ඕන එහෙම නැහැ, තියෙන්නෙ native develop කරපු රිසෝස් ටික, ui xml, etc)
    ඇන්ඩ්‍රයිඩ් වල ART රන්ටයිම් එක ආවට පස්සෙ C++ වලින් තියන Performance එකම හෝ ඊට වඩා Java/cotlin වලින් ගන්න පුලුවන් කියලා benchmark කරලා prove කරලා තියනවා(ahead of th e time compilation වලින් එහෙම පට්ට performance improvement එකක් ගන්න පුලුවන්)

    ඇන්ඩ්‍රොයිඩ් වලදි C++/JNI යූස් කරන්න වෙන්නෙ already තියන ලොකු c/c++ ලයිබ්‍රි එකක් වගේ java වලට පෝට් කරන්නෙ නැතුව යූස් කරන්න වගේ තමයි, ඒ ඇරුනම ගේම් ඩිවලොප්මන්ට් වලදි OpenGL එහෙම යූස් කරන්නෙ c++ වලින්, එහෙම නැතුව සාමාන්‍ය ඇප් c++ වලින් ලියන්නෙ නැහැ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,348
    15,579
    113
    if you are .net friendly person then nothing to wary about" just use xamarin. it works all around all platforms.

    අයොනික්, ‌කොඩෝවා, ෆ්ලුටර්, වගේ ඒ්වා පාවිච්චි කරන්නේ ක්වික් ඩිවෙලොප්මන්ට් වලට. යූසර් ඉන්ටර්ෆේස් හදන්න ‌ලේසිනේ. ඒ්ත් හයිඒන්ඩ් ඒ්වා ඔක්කොම 75% (බුකිය, ගූගල් ඇප්ස්, වට්ස්ඇප් වගේ ඒ්වා) ‌කෙලින්ම යටම ‌ලෙවල් ඒකට ලියන්න පුළුවන් ලැංග් වලින් ලියන්නේ. C++ ව‌ෙගේ. ජාවා ‌කොට්ලින් කියන ලැංග් පාවිච්චි කරන්නෙත් ‌ගොඩක් ‌වෙලාවට මිඩ්ල් ‌ලෙවල් ඇප් වලට. c++ app yakku wage. ona labbe chinese phone ekaka unath baba wage wada.
    (No offensive - java, kotlin highend production wala dakala thiyanawa)

    :rofl: :rofl: :rofl:

    ඔක්කොටම වඩා speed කෙලින්ම binary වලින් ලියන app. යක්කු වගේ වැඩ. c++ ලැංග් පාවිච්චි කරන්නෙත් ‌ගොඩක් ‌වෙලාවට යට ලෙවල් ඇප් වලට.

    යටම level ඇප් වලට binary තමයි හරියන්නේ​

    @Original post

    Store එකේ වැඩි හරියක්ම තියෙන්නේ Java/Kotlin/Swift වලින් ලියපුවා. Performance is not everything. වැඩ කරන app එකක් තියෙන තමයි වටින්නේ. පුළුවන් තරම් ඉක්මනට app එක public යන්න පුළුවන් විදියට වැඩ කරපන්. Game එකක් නම් හදන්නේ හරකෙක් වගේ තනියෙම C++ වලින් පටන් ගන්නේ නැතුව Unity වගේ game engine එකකින් පටන් ගනින්.

    Game එකක් නෙමයි නම් Kotlin.

    POC එකක් වගේ නම් performance, native features ලොකුවට ඕනේ නැත්නම් අයොනික්, ‌කොඩෝවා.

    React Native, Flutter හොදයි. ට්‍රය් කරලා බලන්න.

    එකක් කියන්නම් performance critical නොවන වෙලාවක (ඒ කියන්නේ 99.9999% වෙලාවට) 200ms යන ටාස්ක් එකක් 100ms වලට අඩු කරනවට වඩා ට්‍රයි කරපන් feature එකක් හදන්න bug එකක් හදන්න. එහෙමයි කියලා nested loops දහයක් විතර දාලා චෝර විදියට කෝඩ් කරලා ඔක්කොම හරි කියලා හිතන්නත් එපා.

    උබට කැමති නම් c++ වලින්ම පටන් ගනින්. සතියකින් comment එකක් දාපන් කොහොමද progressඑක කියල :rofl:
     
    ස්තුති මචන් reply එකට. FB ලෙවල් එකේ app එකක් නෙමෙයි හදන්න බලාපොරොතු වෙන්නේ. නිකන් පොඩි utility app එකක්. UX එක තමයි දැනට ලොකුවට බලන්නේ. නොර්මල් performance තිබ්බනම් ඇති හොදටම. අනික මම හිතන්නේ නැහැ 100ms සහ 600ms අතර වෙනස end userට ලොකුවට තේරෙයි කියලා.

    C++ path එකේ ගිහිල්ලා අමාරුවේ වැටෙන්න බැහැ මේ වෙලාවේ ;)
     
    anonymous119

    Junior member
  • Aug 11, 2014
    80
    43
    18
    CA
    ස්තුති මචන් reply එකට. FB ලෙවල් එකේ app එකක් නෙමෙයි හදන්න බලාපොරොතු වෙන්නේ. නිකන් පොඩි utility app එකක්. UX එක තමයි දැනට ලොකුවට බලන්නේ. නොර්මල් performance තිබ්බනම් ඇති හොදටම. අනික මම හිතන්නේ නැහැ 100ms සහ 600ms අතර වෙනස end userට ලොකුවට තේරෙයි කියලා.

    C++ path එකේ ගිහිල්ලා අමාරුවේ වැටෙන්න බැහැ මේ වෙලාවේ ;)

    UX gena nam godakma care karanne React Native wage ekak ekka karana eka hodai mokada flutter thamma stable ne. GitHub eke balanna more than 5000+ open issues tiyanwa flutter walata. Flutter ekka compare karanakota React Native eeta wada godak stable

    https://github.com/flutter/flutter/issues
     
    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    දැන් ගොඩක් ඇප්ස් rapid development නේ කරන්නෙ, ඒක නිසා ඔය කියලා තියනවා වගේ Flutter/React Native වගේ එකකින් කරන එක හොදයි, මොකද ඉක්මනට වැඩේ කරලා ඇප්ස්ටෝ දාගන්න පුලුවන් නිසා

    හැබැයි ගොඩක් ලොකු ඇප්ස් නම් නේටිව්ම තමයි කරන්නෙ, Cross platofrm framework ගැන හිතන්නෙවත් නැහැ, POC එකක් වගේ කරොත් ඇරෙන්න

    මේ කතාව හරි.
    පොඩි කම්පැනි, සොලෝ ඩිවලොපර්ස්ල flutter/RN ගැහුවට. ලොකු ප්‍රොජෙක්ට් Native languages වලින්මයි ගහන්නේ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,348
    15,579
    113
    Ionic gena hithanne monawada kattiya... :):)

    POC එකකට වගේ හොදයි. මම දැනට කරලා තියෙන කිසිම app එකකට හරි ගියේ නැ.
    Expected level එකට perform කරේ නැ. ආයේ native වලින් rewrite කරා.
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    POC එකකට වගේ හොදයි. මම දැනට කරලා තියෙන කිසිම app එකකට හරි ගියේ නැ.
    Expected level එකට perform කරේ නැ. ආයේ native වලින් rewrite කරා.

    software industry eke ionic use wenawa aduda?
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,348
    15,579
    113
    software industry eke ionic use wenawa aduda?

    නැත්තේම නැ. requirement, deadline, budget එක අනුව තමයි. Native features ඕනේ නැති සිම්පල් app එකකට වගේ හොදයි.

    Ionic නම් update වෙනකොට breaking changes එනවා. එපා වෙනවා එතකොට. අනික අද npm install එක හොදට වැඩ කරනවා හෙට npm install කරනකොට error ලෝකයක්. :sorry:
     
    • Like
    Reactions: OrangeHat