Android development වලට හොද framework මොනවද?
මම Java developer කෙනෙක්. Android පොදක් බලන්න කියලා බැලුවේ.
සාමාන්‍යයෙන් කරන්නේ framework පාවිච්චි කරලද (Java වලදී අපි use කරන Spring framework
එක වගේ) නැත්නම් කෙලින්ම Java වලින් implement කරගෙන යන එකද?