iPhone එකේ ඔය බ්ලූටූත් ෆයිල් ශෙයාරින් ඇරෙන්න අනිත් සේරටම වගේ කරන්න දේවල් තියනවා ඔය ෆයිල් Explorer ඇප් එකක් දාගත්තම iTunes එකේ ඇප් එක සිලෙක්ට් කරලා file sharing වලට ගිහින් ඕනම ෆයිල් එකක් කොපි කරන්න පුලුවන් iPhone 600එනකම් ඉන්න ඕන නැහැ ගොඩක් ෆයිල් වර්ග ඒ ඇප් එකෙන්ම ඔපන් කරන්නත් පුලුවන් audio,movies images and pdf. ගොඩක් ඇප් ස්ටොර් එකේ තියන ප්ලේයර් ඇප් වලත් ඔය විදියටම ෆෝල්ඩර් හදලා සිංදු දාගන්න පුලුවන් එතකොට ඇල්බම් හදන්න දගලන්න ඕන නැහැ මෙතන තියනවා කරන විදිය http://support.apple.com/kb/ht4094
මොනවද හොදම Explorer ඇප්ස්?

එනකම් ඉන්න ඕන නැහැ ගොඩක් ෆයිල් වර්ග ඒ ඇප් එකෙන්ම ඔපන් කරන්නත් පුලුවන් audio,movies images and pdf. ගොඩක් ඇප් ස්ටොර් එකේ තියන ප්ලේයර් ඇප් වලත් ඔය විදියටම ෆෝල්ඩර් හදලා සිංදු දාගන්න පුලුවන් එතකොට ඇල්බම් හදන්න දගලන්න ඕන නැහැ මෙතන තියනවා කරන විදිය
Sony Xperia...
mekanam sira. Naththam Chinese replica magulak hari genath bus ekei public toilet ekei train eken siver kadei hama thanama dan Samsung.
