මැතිව්ස් තමයි දැනට ටීම් එකේ ඉන්න දක්ෂම එකා...බොක්කෙන් කියන්නේ සිරාවට..
වෙන එකෙක් නැහැ ඔහොම ෂුවර් කරන්න පුළුවන්...
එත් ඌ පහුගිය ටිකේ හෙන අවුල් බන්...මූට දෝනි වගේ පොරක් වෙන්න තිබ්බ එකෙක්...
උගේ කරුමෙට අපේ ටීම් එක හරි නැහැ..මූ ඉන්දියාවේ වගේ හිටියනම් පට්ට පොරක් වෙනවා...
![]()
මු උගේ මනාපෙට ටීම් තොරණ එකෙන් කෙලවෙන්නේ..
දිමුත් උගේ school යාලුවා
තිසර පෙරේරා උගේ school යාලුවා..
කෞෂල් සිල්වා උගේ යාලුවා..
Roshen silva ගන්නේ නැහැ school වලියක් නිසා

අනික ඕකා captain කෙනෙක් විදියට පට්ටම negative
සදකන් ටෙස්ට් ගන්නේ නැහැ ලකුණු දෙනවා වැඩි කියලා

දනන්ජ්ය සිල්වා 07 ගහන්න ඕන කියද්දී ටෙස්ට් වල 04ත යැව්වා..
කුසල් මෙන්ඩිස් 04 ගහන්න ඕන කියද්දී 03 යවනවා
මට නම් හොදටම පෙන දේ..මුට challenge වෙන එකෙක්ට උ හැදෙන්නේ දෙන්නේ නැහැ..අන්න එනිසයි උව කැපිලා පෙන්නේ


අනික උබලා දැකලා තියේද මු හොදට ගහන වෙලාවක බෝල් කරනවා


එකට මාලිංග,කොච්චර ගැහුවත් උ බෝල් දාන එක කරනවා

Last edited:


මූට දෝනි වගේ පොරක් වෙන්න තිබ්බ එකෙක්...
මූ ඉන්දියාවේ වගේ හිටියනම් පට්ට පොරක් වෙනවා...


