Angelo Mathews බොරුවක් ද කලේ

Barry Allen

Member
Oct 15, 2016
2,855
139
0
Central City
මැතිව්ස් තමයි දැනට ටීම් එකේ ඉන්න දක්ෂම එකා...බොක්කෙන් කියන්නේ සිරාවට..:)

වෙන එකෙක් නැහැ ඔහොම ෂුවර් කරන්න පුළුවන්...:no:

එත් ඌ පහුගිය ටිකේ හෙන අවුල් බන්...:growl: මූට දෝනි වගේ පොරක් වෙන්න තිබ්බ එකෙක්...:dull:

උගේ කරුමෙට අපේ ටීම් එක හරි නැහැ..:rofl: මූ ඉන්දියාවේ වගේ හිටියනම් පට්ට පොරක් වෙනවා...:baffled:

මු උගේ මනාපෙට ටීම් තොරණ එකෙන් කෙලවෙන්නේ..

දිමුත් උගේ school යාලුවා
තිසර පෙරේරා උගේ school යාලුවා..
කෞෂල් සිල්වා උගේ යාලුවා..

Roshen silva ගන්නේ නැහැ school වලියක් නිසා :dull:

අනික ඕකා captain කෙනෙක් විදියට පට්ටම negative

සදකන් ටෙස්ට් ගන්නේ නැහැ ලකුණු දෙනවා වැඩි කියලා :baffled:
දනන්ජ්ය සිල්වා 07 ගහන්න ඕන කියද්දී ටෙස්ට් වල 04ත යැව්වා..
කුසල් මෙන්ඩිස් 04 ගහන්න ඕන කියද්දී 03 යවනවා

මට නම් හොදටම පෙන දේ..මුට challenge වෙන එකෙක්ට උ හැදෙන්නේ දෙන්නේ නැහැ..අන්න එනිසයි උව කැපිලා පෙන්නේ :lol::lol:

අනික උබලා දැකලා තියේද මු හොදට ගහන වෙලාවක බෝල් කරනවා :lol::lol:

එකට මාලිංග,කොච්චර ගැහුවත් උ බෝල් දාන එක කරනවා :dull:
 
Last edited:

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113

    මෝඩ කතා කියන්න එපා බන්...

    මේවගේ කතා ට්‍රාන්ස්ලේට් වෙලා ජාතියන්තරේට ගියොත් අපිට එක්සත් ජාතීන්ගෙ සන්විදානේ සාමාජ්කත්වෙත් නැති වෙයි..

    මැතිව්ස් දක්ශයා. මෑත කාලයේ බිහිවුන ප්‍රෙශර් එක දරාගෙන ගහන්න පුළුවන් කෙනෙක්. එහෙම උනයි කියලා ඇත්ත නොකියා ඉන්නත් බෑනේ බන්. බලහංකෝ අස්පයා පැන්නවගේ ඉස්සරහට පැන්න හැටි. මට මතක හැටියට ලකුනු 5යි බෝල් 12යි. පිට පිට ඩොට් 5ක් ද කොහේ ගියා. ඔය ටී20 ගහන හැටිද බන්. එහෙනම් ඉතින් ඕපන් කරන උන්ටත් පුළුවන් පවර්ප්ලේ එකේ ආච්චිව වස්සගන්නේ නැතුව, බොල් 120ට ලකුනු 113 ගහන්න පුළුවන්නේ හිතලා ලෑල්ල දාලා ඉන්න.
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    මට පේන්නේ නම් මුන්ගේ මොකක් හරි අපි නොදන්න අවුලක් තියනවා...
    අපේ එවුන්ගේ ටැලන්ට් එක නැතුව නෙවෙයි මම නම් කියන්නේ ඔලුව හැදිලා නෑ ඉන්ටනැෂනල් ලෙවල් එකට...
    100% Agreed :yes: :yes: :yes:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මැතිව්ස් දක්ශයා. මෑත කාලයේ බිහිවුන ප්‍රෙශර් එක දරාගෙන ගහන්න පුළුවන් කෙනෙක්. එහෙම උනයි කියලා ඇත්ත නොකියා ඉන්නත් බෑනේ බන්. බලහංකෝ අස්පයා පැන්නවගේ ඉස්සරහට පැන්න හැටි. මට මතක හැටියට ලකුනු 5යි බෝල් 12යි. පිට පිට ඩොට් 5ක් ද කොහේ ගියා. ඔය ටී20 ගහන හැටිද බන්. එහෙනම් ඉතින් ඕපන් කරන උන්ටත් පුළුවන් පවර්ප්ලේ එකේ ආච්චිව වස්සගන්නේ නැතුව, බොල් 120ට ලකුනු 113 ගහන්න පුළුවන්නේ හිතලා ලෑල්ල දාලා ඉන්න.

    මුන්ට කියලා වැඩක් නැහැ බන්..උ බලන්නෙම one man show වෙන්න...අනිත් ටීම් එකේ උන්ට කෙල උනත් ගානක් නැහැ කියලා ඉන්නේ..ඒ නිසාම ටීම් එක සමහර අය දැන් මුට උදව් කරන්නේ නැහැ :dull::dull:

    මුට තිබ්බ ලොකුම challenge එක දිල්ෂාන්,ඒ නිසා උව කොහොම හරි කැපුවා..ඉලගට තරන්ගයා එන්න දෙන්නේ නැහැ..හරි තැනක settle වෙන්න දෙන්නේ නැහැ :baffled:

    ඔය තරංගය උනත් මැච් 10ක්ත එකක් ලොකුම ඉනිමක් ගහනවා..උගේ record බැලුවොත් පේනවා එක..උගේ අවුල ගහන්නේ නැති දවසට 0-10 අතරේ යන එක :lol:

    ඔන්න ඕකයි ඇත්ත සින් එක අපි පරදින්න..ක්‍රිකට් බෝඩ් එකේ ඇතුලේ ඉන්න අය දන්නවා සින් එක..එත් උන් දෙයක් කරන්නේ නැහැ,යන අතට මැස්ස ගගහා ඉන්නවා :dull:
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැතිව්ස් තමයි දැනට ටීම් එකේ ඉන්න දක්ෂම එකා...බොක්කෙන් කියන්නේ සිරාවට..:)

    වෙන එකෙක් නැහැ ඔහොම ෂුවර් කරන්න පුළුවන්...:no:

    එත් ඌ පහුගිය ටිකේ හෙන අවුල් බන්...:growl: මූට දෝනි වගේ පොරක් වෙන්න තිබ්බ එකෙක්...:dull:

    උගේ කරුමෙට අපේ ටීම් එක හරි නැහැ..:rofl: මූ ඉන්දියාවේ වගේ හිටියනම් පට්ට පොරක් වෙනවා...:baffled:

    අපේ උන් ක්‍රීඩකයෙක්ගෙ දක්ශතා ඇනලයිස් කරන්න මුතුම විදියකට..,

    උගේ ආගම, ඌ 100ක් ගැහුවම සෙලිබ්‍රෙට් කරන විදිය , ඌ ගහන්න තමන්ට ඕන විදියටද,..තමන් බලපු මැච් එකේ ඌ ගැහුවද., ඌගේ මොරල් කන්ඩක්ට් එක කොහොමහ්ඩ ඔය වගේ ගොබ්බ් සාදක අනුව....:dull:

    අනික සෑහෙන
    prejudice කිරීම් කරනව... උදාහරණයක් විදියට ඊයෙ අරූගෙ කකුලෙ ක්‍රෑමප් වීම බොරුවක් කියල අපේ උන්ට ශුවර්... මේකෙ ත්‍රෙඩුත් දාල මේකෙ ඉන්න පිසියෝ ත්‍රෙරපිස්ට්ලගෙන්:rofl: අහනව ඌ ඇත්තද බොරුවද කරේ කියල... අර ctooi කියන එකා කියනව වගේ අපේ රටේ උන්ගෙ iq එක සෑහෙන අඩුයි ඉතින් හදන්න බෑ...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අන්න මැතිස් ගෙදර එනවලු...උ හොදටම දන්නවා ODI ඇටි හැලෙන්න කන බව :lol::lol: :rofl::rofl:

    මු මේ දේම කරා Aus vs SL ODI පැරදීගෙන යද්දී :growl::growl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මැතිව්ස් දක්ශයා. මෑත කාලයේ බිහිවුන ප්‍රෙශර් එක දරාගෙන ගහන්න පුළුවන් කෙනෙක්. එහෙම උනයි කියලා ඇත්ත නොකියා ඉන්නත් බෑනේ බන්. බලහංකෝ අස්පයා පැන්නවගේ ඉස්සරහට පැන්න හැටි. මට මතක හැටියට ලකුනු 5යි බෝල් 12යි. පිට පිට ඩොට් 5ක් ද කොහේ ගියා. ඔය ටී20 ගහන හැටිද බන්. එහෙනම් ඉතින් ඕපන් කරන උන්ටත් පුළුවන් පවර්ප්ලේ එකේ ආච්චිව වස්සගන්නේ නැතුව, බොල් 120ට ලකුනු 113 ගහන්න පුළුවන්නේ හිතලා ලෑල්ල දාලා ඉන්න.

    උඹට ඕන විදියටම ස්ක්‍රිප්ට් කරල මැච් ගහන්න බෑ බන්...

    බැට් කරද්දි වේරියබල්ස් ගොඩක් තියනව... ඒව අනුව එක එක විදියට බැට් කරන්න වෙනව..., ස්මහර වෙලාවට බැට් කරන එකා ගන්න තීරනේ රැශනල් නෑ කියල බලන් ඉන්න උන්ට පේන්න පුලුවන්.., එහෙම පේන්නෙ සමහර වෙලාවට මච් බලන උන්ගෙම නොදැනුවත් කම නිසා...

    ඉයෙ මැච් එකේ මැතිව්ස් මොන හරි වෙලාවට අවුට් උනා නම් පරදින්න තියන සම්බාවිතාවෙ ගොඩක් වැඩි වෙනව.. මැතිව්ස් හිතන්නෙත් ගොඩක් දුරට දොනි හිතන විදියට..

    ඌ අන්තිම වෙනකන් හිටියොත් දිනන්න පුලුවන් කියන විශ්වාසෙ ඌට තියන්ව,,, එහෙම කන්ෆිඩන්ස් තියන එකෙක් ඉන්න එකත් වටිනව.. අනික ඌ මැච් එකේ අවශ්යතාවය අනුව බට් කරල මැච් එක දිනවල දුන්න අනිත් උන් පිස්සු කෙලිද්දි,,, කාටවත් ඌගෙ අප්‍රොච් එක ප්‍රශ්න කරන්න අයිතියක් නෑ..
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඩික්වල්ල එකම ෂොට් එක ගහනවා නේද...එක තමා අවුල්..:dull::dull:

    ටිකක් ඉස්සරට ඇවිල්ල ෆූට් එක යුස් කරලා කවර ඩ්‍රයිව් වලට ගහන්න ග්ලාන්ස් කරන්න තිබ්බ ඒ ෂොට් එක...:baffled::baffled::baffled: ටෙක්නික් නැහැ උගේ..ශික්...:baffled::(

    බෝල දෙකක් ගහන්න ගිහින් මිස් වෙලා හිටියේ බන්... අනික බෝල් කරන එකා හෙන හයියෙන් පේස් එකෙන් බැට් එක බීට් කරන ඒකෙක්. එහෙම එකෙක්ට outside the off stump ගහන්න යන එක මහ මෝඩ කමක් අනික දෙපාරක් බීට් වෙලා ඉදෙදී කොහොමත් ගහන්නේ නෑ මොකද අපි දන්නව බෝලර් ආයේ ඒකම දානවා හැන්ද දාලා විකට් එක ගන්න කියලා...

    ඒ අපේ එවුන්ගේ mind over positive වෙලා හෝ කරලා තියෙන්නේ...

    මට ටීම් එකේ ඔක්කොගෙන්ම ඒක හොදටම පේනවා මොකෙක් හරි ඇතුලේ ඉදන් ටීම් එකේ උන්ගේ ඔලු කනවා... උන්ව ඕවර් කන්ෆිඩන්ස් කරලා නැතිකරලා දානවා...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මුන්ට කියලා වැඩක් නැහැ බන්..උ බලන්නෙම one man show වෙන්න...අනිත් ටීම් එකේ උන්ට කෙල උනත් ගානක් නැහැ කියලා ඉන්නේ..ඒ නිසාම ටීම් එක සමහර අය දැන් මුට උදව් කරන්නේ නැහැ :dull::dull:

    මුට තිබ්බ ලොකුම challenge එක දිල්ෂාන්,ඒ නිසා උව කොහොම හරි කැපුවා..ඉලගට තරන්ගයා එන්න දෙන්නේ නැහැ..හරි තැනක settle වෙන්න දෙන්නේ නැහැ :baffled:

    ඔය තරංගය උනත් මැච් 10ක්ත එකක් ලොකුම ඉනිමක් ගහනවා..උගේ record බැලුවොත් පේනවා එක..උගේ අවුල ගහන්නේ නැති දවසට 0-10 අතරේ යන එක :lol:

    ඔන්න ඕකයි ඇත්ත සින් එක අපි පාර දින්න..ක්‍රිකට් බෝඩ් එකේ ඇතුලේ ඉන්න අය දන්නවා සින් එක..එත් උන් දෙයක් කරන්නේ නැහැ,යන අතට මැස්ස ගගහා ඉන්නවා :dull:

    ඩිල්ශාන් අයින් වෙන දවසේ නම් මෙයාහේ ඉන්ජර්ඩ් වීම ගැන හොඳට කිව්වා.
    තරංග පිස්සු කෙලින එක වෙනම කතාවක්. හැබැයි ඌගේ ටෙක්නික් එකයි රෙකෝඩ් ටිකයි පට්ට. තරංගයා තමයි දැනට ටීම් එකේ ඉන්න එක්ස්පීරියන්ස් වැඩිම කෙනා. මැතිව්ස් තරංගව කපන්නේ, තරංග ප්ලේ කරද්දි "ජ්යෙෂ්ඨ" පට්ටම මැතිවුස්ට නැති වෙන හින්දලු. උබ කිව්වා වගේ අභියෝග හදාගන්න මැතිවුස් කැමති නෑ. විශේශයෙන් දෙවැනිපෙල නායකයෝ. ඔන්න බලපන්කෝ, දික්වැල්ලටයි ධනංජයටයි කුසල් ඩබලටයි මැතිවුස් ඔළුව අත ගාලා ශෝට් එක දෙන හැටි.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩිල්ශාන් අයින් වෙන දවසේ නම් මෙයාහේ ඉන්ජර්ඩ් වීම ගැන හොඳට කිව්වා.
    තරංග පිස්සු කෙලින එක වෙනම කතාවක්. හැබැයි ඌගේ ටෙක්නික් එකයි රෙකෝඩ් ටිකයි පට්ට. තරංගයා තමයි දැනට ටීම් එකේ ඉන්න එක්ස්පීරියන්ස් වැඩිම කෙනා. මැතිව්ස් තරංගව කපන්නේ, තරංග ප්ලේ කරද්දි "ජ්යෙෂ්ඨ" පට්ටම මැතිවුස්ට නැති වෙන හින්දලු. උබ කිව්වා වගේ අභියෝග හදාගන්න මැතිවුස් කැමති නෑ. විශේශයෙන් දෙවැනිපෙල නායකයෝ. ඔන්න බලපන්කෝ, දික්වැල්ලටයි ධනංජයටයි කුසල් ඩබලටයි මැතිවුස් ඔළුව අත ගාලා ශෝට් එක දෙන හැටි.

    මේ සීරීස් එකෙන් පස්සෙ මැතිව්ස් නායක කමෙන් සහ ක්‍රිකට් වලින් විශ්‍රාම ගන්න ඕන
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇඩ් එක දාලා හරි මොනා කරලා හරි මැච් එකම ගැහුවේ ඌ නේ...

    චන්දිමාල් මොකද කලේ.... හොදට ගහගෙන ඇවිල්ලා වැඩ්ඩා වෙන්න ගියා... හෙමින් ගගහා හිටියා ඉදලා ඉදලා විකට් තුනක් අරන් ඉන්න හෙන හයියෙන් බෝල් කරන එකාට ගහන්න ගිය පාර දැක්කද?? ඔලුවක් කියලා එකක් නැද්ද මුන්ට... මට පේන්නේ නම් මුන්ගේ මොකක් හරි අපි නොදන්න අවුලක් තියනවා...

    අනිත් එකා දික්වැල්ල... එකපිට බෝල දෙකකට පිස්සු පාරවල් දෙකක් ගහනවා මිස් වෙනවා... අනිත් බෝලෙටත් මූ ඒවගේම පිස්සු පාරක් ගහලා අවුට් වෙනවනේ... මට තේරෙන්නේ නැත්තේ මේ ලෙවල් එකේ මෙහෙම වෙන්න බෑ..

    අපේ එවුන්ගේ ටැලන්ට් එක නැතුව නෙවෙයි මම නම් කියන්නේ ඔලුව හැදිලා නෑ ඉන්ටනැෂනල් ලෙවල් එකට...

    ඇන්ජිගේ පොඩි පොඩි අඩුපාඩුකම් තියනවා ඒවා ඌම හදාගන්නව ටීම් එකේ අනිත් එවුන් හරියට වැඩේ කරලා ගේම ගහනව නම්... දැන් වෙලා තියෙන්නේ කැප්ටන් කම කරන්නත් ඕනේ, ලකුනු ගහන්නත් ඕනේ, බෝල් කරන්නත් ඕනේ... මු නැත්තන් ටීම් එකට ලකුනු 50ක්වත් ගහන්න බෑ..

    එහෙම වෙනකොට ඕන කෙනෙක් තමන්ගේ හිතුමනාපේ වැඩකරන්න ගන්නවා තමයි... තමන්ට ගේමක් දෙන්න එකෙක් ටීම් එකේ තියා ශ්‍රී ලංකා ක්‍රිකට් වලම නෑනේ... ඒකයි මේ අවුල..
    :sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    උඹට ඕන විදියටම ස්ක්‍රිප්ට් කරල මැච් ගහන්න බෑ බන්...

    බැට් කරද්දි වේරියබල්ස් ගොඩක් තියනව... ඒව අනුව එක එක විදියට බැට් කරන්න වෙනව..., ස්මහර වෙලාවට බැට් කරන එකා ගන්න තීරනේ රැශනල් නෑ කියල බලන් ඉන්න උන්ට පේන්න පුලුවන්.., එහෙම පේන්නෙ සමහර වෙලාවට මච් බලන උන්ගෙම නොදැනුවත් කම නිසා...

    ඉයෙ මැච් එකේ මැතිව්ස් මොන හරි වෙලාවට අවුට් උනා නම් පරදින්න තියන සම්බාවිතාවෙ ගොඩක් වැඩි වෙනව.. මැතිව්ස් හිතන්නෙත් ගොඩක් දුරට දොනි හිතන විදියට..

    ඌ අන්තිම වෙනකන් හිටියොත් දිනන්න පුලුවන් කියන විශ්වාසෙ ඌට තියන්ව,,, එහෙම කන්ෆිඩන්ස් තියන එකෙක් ඉන්න එකත් වටිනව.. අනික ඌ මැච් එකේ අවශ්යතාවය අනුව බට් කරල මැච් එක දිනවල දුන්න අනිත් උන් පිස්සු කෙලිද්දි,,, කාටවත් ඌගෙ අප්‍රොච් එක ප්‍රශ්න කරන්න අයිතියක් නෑ..

    ඒ විශ්වාසයට ගරු කරනවා. අර්ජුනලා අරවින්දලත් එහෙම තමයි.
    දෝනි අන්තිම වෙනකන් ඉන්නේ ඩොට් දදා නෙවෙයිනේ බන්. දෝනිට එක දානවා ලස්සනට. එතකොට රන් රේට් එකත් ශේප්නේ. මැතිව්ස් දෙයියොද බන් තමන් අවුට් වෙන්නේ නෑ කියලා හිතාගෙන ගහන්න. අර හයේ ඒවා දෙක ගහන්න ඉස්සර වෙලාත් ගහපු ශොට් එක තව පොඩ්ඩෙන් අතේ. ඒ වගේ දෙයක් උනොත් පසු පෙල එවුන්ට මොනා හරි කරගන්න බෝල් ගානක් ඉතුරු කරන එක තමයි ඉදිරි පෙල, මැද පෙල පිතිකරුවෙක්ගේ යුතුකම. මැතිවුස් හිතන්නේ පසු පෙල පොල් කුඩු කියලා. කුලේලට එහෙම මුකුත් කරගන්න බැරි මිනිස්සු නෙවෙයිනේ.
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඩිල්ශාන් අයින් වෙන දවසේ නම් මෙයාහේ ඉන්ජර්ඩ් වීම ගැන හොඳට කිව්වා.
    තරංග පිස්සු කෙලින එක වෙනම කතාවක්. හැබැයි ඌගේ ටෙක්නික් එකයි රෙකෝඩ් ටිකයි පට්ට. තරංගයා තමයි දැනට ටීම් එකේ ඉන්න එක්ස්පීරියන්ස් වැඩිම කෙනා. මැතිව්ස් තරංගව කපන්නේ, තරංග ප්ලේ කරද්දි "ජ්යෙෂ්ඨ" පට්ටම මැතිවුස්ට නැති වෙන හින්දලු. උබ කිව්වා වගේ අභියෝග හදාගන්න මැතිවුස් කැමති නෑ. විශේශයෙන් දෙවැනිපෙල නායකයෝ. ඔන්න බලපන්කෝ, දික්වැල්ලටයි ධනංජයටයි කුසල් ඩබලටයි මැතිවුස් ඔළුව අත ගාලා ශෝට් එක දෙන හැටි.

    ඔව් බන්,දැන් ධනංජය පෙන්නේ නැද්ද..උ 07 ගහන්න නොදී දැම්මා..මොකද මුට තේරුණා උ 07 place එකේ හොදට ගහනවා කියලා..

    මු හොදට දන්නවා කුසල් ජනිත් 03 නම් ගහන්නේ නැහැ කියලා :rofl::rofl: උව එවනවා 03 :baffled: අන්තිමට උ වැඩිය්නෙම නෙලන T20 එකේ කපලා දැම්මා :lol::lol:

    කුසල් මෙන්ඩිස් බලපන්කො..ආව වේගෙන්ම බැහැලා යන ලයින් එකක් තියෙන්නේ :(:sorry: උටත් එපා වෙන්නේ නැද්ද දවසකට එක තැනක් ගහනවා..තව දවසකට එක තැනක්..

    ගොඩක් උන් අවුල් යනවා place එක මාරු කරාම :growl::growl:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    මේ සීරීස් එකෙන් පස්සෙ මැතිව්ස් නායක කමෙන් සහ ක්‍රිකට් වලින් විශ්‍රාම ගන්න ඕන

    මම එහෙම කියන්නේ නෑ බන්. මැතිව්ස් ටීම් එකට ඉන්න ඕන කෙනෙක්. හැබැයි අනිත් උන්ව කපන කැපිල්ල බලන් ඉන්න බෑ.
     
    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මේ සීරීස් එකෙන් පස්සෙ මැතිව්ස් නායක කමෙන් සහ ක්‍රිකට් වලින් විශ්‍රාම ගන්න ඕන

    Adobe enakota Utada rassawak hoyanne wei.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව මොනවද අර මාලිංග බොරුවට ඉන්ජර්ඩ් වෙච්ච පාර තාම ගෙදර නෙ. සල්ලි පෙරේතකමට IPL ගහන්න ගෙදර නැවතිලා පස්සේ අපේ අය ෆේස්බුක් එකෙන් දුන්න ගේම් එක හින්ද හොරේ අහුවෙලා ලැජ්ජාවට දැන් එලියට බහින්න බැරුව ඉන්නෙ. :(
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මැතිව්ස් දක්ශයා. මෑත කාලයේ බිහිවුන ප්‍රෙශර් එක දරාගෙන ගහන්න පුළුවන් කෙනෙක්. එහෙම උනයි කියලා ඇත්ත නොකියා ඉන්නත් බෑනේ බන්. බලහංකෝ අස්පයා පැන්නවගේ ඉස්සරහට පැන්න හැටි. මට මතක හැටියට ලකුනු 5යි බෝල් 12යි. පිට පිට ඩොට් 5ක් ද කොහේ ගියා. ඔය ටී20 ගහන හැටිද බන්. එහෙනම් ඉතින් ඕපන් කරන උන්ටත් පුළුවන් පවර්ප්ලේ එකේ ආච්චිව වස්සගන්නේ නැතුව, බොල් 120ට ලකුනු 113 ගහන්න පුළුවන්නේ හිතලා ලෑල්ල දාලා ඉන්න.

    උබ ගහපන්කො එහෙනම් ගිහින්... උබ ලෙදර් බෝලෙකට ගහල තියනවද කියපන්කො ඔක්කොටම කලින්...

    හරකෝ ඊයෙ පිච් එක අප්සෙට්... ඒ ග්‍රවුන්ඩ් එක හයි ස්කෝර් ග්‍රවුන්ඩ් එකක් 200ක් ගහලා ඒක එලවලා ගහල තියනවා ඕකේ... ඒත් ඊයේ පිච් එක අවුල් ඒකයි දකුනු අප්‍රිකාවත් අඩු ලකුනු වලට ගියේ...

    තොපි මහ කාලකන්නි හැත්ත දේශපාලනේ කතාකලත් ඔය විදිහයි ක්‍රීඩාව ගත්තත් ඔය විදියයි..

    ස්ලොව් පිච් එකක 113 ටාර්ගට් එක තියෙද්දි බෝල 12ට 5ක් ගහන්නේ නැතුව 75ක් ගහන්නද බූරුවෝ කියන්නේ...

    එහෙම ගහන්න ගිහින් අවුට් උනා නම් කියයි අයියෝ 113 ගහන්න තිබ්බේ බෝල 120ට මූට මොන යකා වැහිලද 6 ඒවා ගහන්න ගියේ කියලා...

    තොපි වගේ මොනදේ කලත් ඒකේ වැරදි දකින එවුනුයි, හරි දේට හරි වැරැද්දට වැරදියි කියන්නේ නැති උනුයි, තමන්ගේ වාසියට ආගම ජාතිය හොයන්නේ බලන්නේ නැතුව මෝඩයෝ සේ ඉස්සරකරගන්න කාලකන්නි නිසා තමයි මේ රට මේ යුද්දේ දිනලත් ආපස්සට යන්නේ...