Angelo Mathews බොරුවක් ද කලේ

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මචන් ක්‍රිකට් ගහපු නැති උන් වගේ කතා කරන්න එපා....අප්ට නම් බෝලෙ බලලා ගහන්න තිබ්බ ශොට් එක ගැන එක එක කතන්දර කියන්න වෙලාව තියෙනවා...නමුත් බොලෙට ෆේස් කරන එකාට ඒ වෙනුවෙන් තියෙන්නෙ තප්පරයක් දෙකක්...ඒ තප්පර දෙකෙන් සියල්ල හිතලා අත පය හසුරවලා බැට් එක් දාලා ගහලා දුවන්නත් ඕන....ඒක නිසා ගොන් කතා කියන්න එපා...අරම ගහන්න තිබ්බ මෙහෙම ගහන්න තිබ්බා...ඒ වෙලාවට එන ශොට් එක ඇඩ් කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑ... ලංකාවෙ පොඩි දුර්වල තා තියෙනවා ටෙක්නික් වල,,,ඒක ඒ දවස් වල ඉදලම තිබ්බ එකක්...ඒකට වග කියන්න ඕන ඉතින් පුහුනු කරුවො....
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman

    ඔව් බන් මුන් මේ හිතන් ඉන්නේ හරි ලේසියි කියලා.... :lol::lol::lol:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    මචන් ක්‍රිකට් ගහපු නැති උන් වගේ කතා කරන්න එපා....අප්ට නම් බෝලෙ බලලා ගහන්න තිබ්බ ශොට් එක ගැන එක එක කතන්දර කියන්න වෙලාව තියෙනවා...නමුත් බොලෙට ෆේස් කරන එකාට ඒ වෙනුවෙන් තියෙන්නෙ තප්පරයක් දෙකක්...ඒ තප්පර දෙකෙන් සියල්ල හිතලා අත පය හසුරවලා බැට් එක් දාලා ගහලා දුවන්නත් ඕන....ඒක නිසා ගොන් කතා කියන්න එපා...අරම ගහන්න තිබ්බ මෙහෙම ගහන්න තිබ්බා...ඒ වෙලාවට එන ශොට් එක ඇඩ් කරනවා ඇරෙන්න වෙන දෙයක් නෑ... ලංකාවෙ පොඩි දුර්වල තා තියෙනවා ටෙක්නික් වල,,,ඒක ඒ දවස් වල ඉදලම තිබ්බ එකක්...ඒකට වග කියන්න ඕන ඉතින් පුහුනු කරුවො....

    :yes::yes::yes:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778

    ochchara sadaraneekaranaya karannath behe ban. Cricketsla karanne Cricket gahana ekane. 100% commit wela full time e de karanne. ithin oya wage generic reason ekakin eka sadaraneekaranaya karanna behe. Job ekak karana minihekta oya wage genaric reasons deela wede fail wenawata reason denna behene. Cricket kiyanne cricketers lage full time job eka. Lankawe minissu thamai patriotism ekka Cricket patalawa gena inne.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    ekane bung unta professional crickters la kiyanne. maaseta miliyana ganan gewala loke inna hodama trainers lagen training deela hodama sapa pahasukan upades hama ekak ma deela ungen balaporottu wenne kojeetha nowi sellam kireema. dan sellan karana hati dakkama dukai ne. Bangladesh ewun gahana oita wada hodata. balapan ko imran taheer ge fielding. ape young ewun nuth na ecchara kapaweemen field karanne. balapan koli ge fitness. 100 gahuwama nikan gaanakwath na. mathews kocchara injured wenawada. u matches gahanwata wada gedara inne :baffled:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    උඹලා කාටත් තෙරෙන්නේ නැහැ අපේ හිටපු පඨාක යෝදයෝ තුන් දෙනා ටිම් එකට කරපු වැඩේ (සංගා මහේල ඩිල්ෂාන්) උන් එක දෙක තුන ගැහුවා කවදාවත් අර්ජුන අරවින්ද වගේ අන්තිම කාලේ යටින් අැවිල්ලා අළුත් උන්ට උඩින් ගහන්න තැන දුන්නේ නැහැ. උඹලා බනින සනත් පවා අන්තිම කාලෙ යටින් අැවිත් සෙල්ලම් කලා අසාර්ථක උනත්... අන්තිමට සංගායි මහේලයි එකටම අයින් උනා. කෙලවෙයන් කියලා..
     
    මචන් මෙතන තියෙන්නෙ කාලය පිලිඹද ප්‍රශ්නයක්...මෙතන දක්ශ අති දක්ශ එකෙක්ට මේක නතින්...ඒත් අපි ඒ තරම් දක්ශ නෑ නේ...කෝලි වගෙ එකෙක් ලකුණු අතර ඉන්නත් අපි ලකුනු අතර නැති වෙන්නත් හේතුව ඕක
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මචන් මෙතන තියෙන්නෙ කාලය පිලිඹද ප්‍රශ්නයක්...මෙතන දක්ශ අති දක්ශ එකෙක්ට මේක නතින්...ඒත් අපි ඒ තරම් දක්ශ නෑ නේ...කෝලි වගෙ එකෙක් ලකුණු අතර ඉන්නත් අපි ලකුනු අතර නැති වෙන්නත් හේතුව ඕක

    :yes::yes::yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹලා කාටත් තෙරෙන්නේ නැහැ අපේ හිටපු පඨාක යෝදයෝ තුන් දෙනා ටිම් එකට කරපු වැඩේ (සංගා මහේල ඩිල්ෂාන්) උන් එක දෙක තුන ගැහුවා කවදාවත් අර්ජුන අරවින්ද වගේ අන්තිම කාලේ යටින් අැවිල්ලා අළුත් උන්ට උඩින් ගහන්න තැන දුන්නේ නැහැ. උඹලා බනින සනත් පවා අන්තිම කාලෙ යටින් අැවිත් සෙල්ලම් කලා අසාර්ථක උනත්... අන්තිමට සංගායි මහේලයි එකටම අයින් උනා. කෙලවෙයන් කියලා..

    ඔය අර්ජුන අරව්න්ද පල්ලෙහට ඇවිත් අලුත් අයට තැන දුන්න කියන්නේ බොරු කතාවක්, ඒ දෙන්න කොහොමත් මුල ඉඳන් 4,5,6 ගැහුවේ :yes: ආය අමුතුවෙන් යටින් එන්න දෙයක් තිබ්බේ නෑ. ඒ හින්ද තමා 3,4 ගහන්න සන්ගටයි මහේලටයි පුළුවන් උනේ.

    ඩිල්ශාන් ඔය අපුරුවට අමාරුවෙන් යට ගහලනෙ තැන හදාගත්තේ, මැතිව්ස් උනත් එහෙමයි. ගහන එකා කොහෙහරි ගහල තැන හදාගන්නව. බැරි උන්ට කොච්චර දුන්නත් බෑ. චන්දිමාල්, තිරිමාන්න, කුසල් ඔක්කොටම කොච්චර දුන්නද කෝ තාම හැදිල නෑනේ හරියට.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය අර්ජුන අරව්න්ද පල්ලෙහට ඇවිත් අලුත් අයට තැන දුන්න කියන්නේ බොරු කතාවක්, ඒ දෙන්න කොහොමත් මුල ඉඳන් 4,5,6 ගැහුවේ :yes: ආය අමුතුවෙන් යටින් එන්න දෙයක් තිබ්බේ නෑ. ඒ හින්ද තමා 3,4 ගහන්න සන්ගටයි මහේලටයි පුළුවන් උනේ.

    ඩිල්ශාන් ඔය අපුරුවට අමාරුවෙන් යට ගහලනෙ තැන හදාගත්තේ, මැතිව්ස් උනත් එහෙමයි. ගහන එකා කොහෙහරි ගහල තැන හදාගන්නව. බැරි උන්ට කොච්චර දුන්නත් බෑ. චන්දිමාල්, තිරිමාන්න, කුසල් ඔක්කොටම කොච්චර දුන්නද කෝ තාම හැදිල නෑනේ හරියට.

    දැන් අවු 3 කටත් කිට්ටු වෙනවා සංගයි මහේලයි ගිහිල්ලා දැන් ඔය උඩින් ඇවිල්ලා ගහන්නේ චන්දිමාල් ටෙස්ට් මැච් වලත් බොලෝ ස්වින්ග් වෙනවට බයේ මෙන්ඩිස් ,ධනංඡය උඩින් එව්වා අන්තිමට උන් දෙන්නටත් කෙලවෙනවා ,ඊයේ මැච් එකෙත් ෆුල් වෙර දාලා ගැහුවා යාර තිහෙන් පොඩ්ඩක් දුර ගිහින් බොලෝ වැටුනා අන්න එහෙමයි චන්දිමාල් ටි ටුවෙන්ටි ගහන්නේ.:lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    දැන් අවු 3 කටත් කිට්ටු වෙනවා සංගයි මහේලයි ගිහිල්ලා දැන් ඔය උඩින් ඇවිල්ලා ගහන්නේ චන්දිමාල් ටෙස්ට් මැච් වලත් බොලෝ ස්වින්ග් වෙනවට බයේ මෙන්ඩිස් ,ධනංඡය උඩින් එව්වා අන්තිමට උන් දෙන්නටත් කෙලවෙනවා ,ඊයේ මැච් එකෙත් ෆුල් වෙර දාලා ගැහුවා යාර තිහෙන් පොඩ්ඩක් දුර ගිහින් බොලෝ වැටුනා අන්න එහෙමයි චන්දිමාල් ටි ටුවෙන්ටි ගහන්නේ.:lol:

    අැයි ඉතින් තියන් ඉන්නේ. උෟ තමයි මැතිවුස්ට පස්සේ කැපා
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    ඇඩ් එක දාලා හරි මොනා කරලා හරි මැච් එකම ගැහුවේ ඌ නේ...

    චන්දිමාල් මොකද කලේ.... හොදට ගහගෙන ඇවිල්ලා වැඩ්ඩා වෙන්න ගියා... හෙමින් ගගහා හිටියා ඉදලා ඉදලා විකට් තුනක් අරන් ඉන්න හෙන හයියෙන් බෝල් කරන එකාට ගහන්න ගිය පාර දැක්කද?? ඔලුවක් කියලා එකක් නැද්ද මුන්ට... මට පේන්නේ නම් මුන්ගේ මොකක් හරි අපි නොදන්න අවුලක් තියනවා...

    අනිත් එකා දික්වැල්ල... එකපිට බෝල දෙකකට පිස්සු පාරවල් දෙකක් ගහනවා මිස් වෙනවා... අනිත් බෝලෙටත් මූ ඒවගේම පිස්සු පාරක් ගහලා අවුට් වෙනවනේ... මට තේරෙන්නේ නැත්තේ මේ ලෙවල් එකේ මෙහෙම වෙන්න බෑ..

    අපේ එවුන්ගේ ටැලන්ට් එක නැතුව නෙවෙයි මම නම් කියන්නේ ඔලුව හැදිලා නෑ ඉන්ටනැෂනල් ලෙවල් එකට...

    ඇන්ජිගේ පොඩි පොඩි අඩුපාඩුකම් තියනවා ඒවා ඌම හදාගන්නව ටීම් එකේ අනිත් එවුන් හරියට වැඩේ කරලා ගේම ගහනව නම්... දැන් වෙලා තියෙන්නේ කැප්ටන් කම කරන්නත් ඕනේ, ලකුනු ගහන්නත් ඕනේ, බෝල් කරන්නත් ඕනේ... මු නැත්තන් ටීම් එකට ලකුනු 50ක්වත් ගහන්න බෑ..

    එහෙම වෙනකොට ඕන කෙනෙක් තමන්ගේ හිතුමනාපේ වැඩකරන්න ගන්නවා තමයි... තමන්ට ගේමක් දෙන්න එකෙක් ටීම් එකේ තියා ශ්‍රී ලංකා ක්‍රිකට් වලම නෑනේ... ඒකයි මේ අවුල..

    100 &% True
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය අර්ජුන අරව්න්ද පල්ලෙහට ඇවිත් අලුත් අයට තැන දුන්න කියන්නේ බොරු කතාවක්, ඒ දෙන්න කොහොමත් මුල ඉඳන් 4,5,6 ගැහුවේ :yes: ආය අමුතුවෙන් යටින් එන්න දෙයක් තිබ්බේ නෑ. ඒ හින්ද තමා 3,4 ගහන්න සන්ගටයි මහේලටයි පුළුවන් උනේ.

    ඩිල්ශාන් ඔය අපුරුවට අමාරුවෙන් යට ගහලනෙ තැන හදාගත්තේ, මැතිව්ස් උනත් එහෙමයි. ගහන එකා කොහෙහරි ගහල තැන හදාගන්නව. බැරි උන්ට කොච්චර දුන්නත් බෑ. චන්දිමාල්, තිරිමාන්න, කුසල් ඔක්කොටම කොච්චර දුන්නද කෝ තාම හැදිල නෑනේ හරියට.

    ow bn. issra arjunaya sirase inside sports ekata awilla lokuwata kiyawanawa u anthima kale yatin awilla aluth unta udin gahanna dunna kiyala. :dull: eka present karana roshan watawala kiyana ekata ahanna kondak na uba kohomath awe yatin nea kiyala. :dull:

    mama minissunwa judge karanna kamathi na. eth inside sorts eke arjunage katha ahuwama samanya buddiyak thiyana ekakta therenawa arjunage kuhaka kama.:dull:

    sanga, mahela unta puluwan widiyata team eka wenuwen sellan kara, aluth unwa hadala ganna eka SLCB eke wadak.

    anika mona modayada kiyanne aluth ekek hadila enna udin awilla gahanna one kiyala?:dull: aluthen ena ekekta aluth bolen ,swing wena pitch ekaka anderson, steyn wage bowlerslata ekaparata face karanna unama unta international cricket epa wei. ita wada hodai un pallehayin awilla tika tika international stranded ekata huruwena eka.
     
    Last edited:

    අපි තමයි අරයව හැදුවේ, මෙයාව හැදුවේ කියන්නේ තනිකර බොරු. තමන්ගේ මහන්සියෙන් ගහල තැන හදාගත්තට පස්සේ සීනියර් අය එනව අයිතිවාසිකම් කියන්න. අනුන් හදන්න බෑ කාටවත් තමන් හැදුනොත් තමා. මොකෝ පොඩි උන්යැ අතින් අල්ලලා කියල දෙන්න.
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,716
    763
    113
    88
    ආබාධයට ලක්වීමට පෙර සිටම සිය බිරිදගේ පළමු දරු ප්‍රසූතිය සඳහා මැතිව්ස් එක්දින තරඟවාලියට ක්‍රීඩා නොකර දිවයිනට පැමිනීමට නියමිතව සිටි බව ක්‍රිකට් ආරංචි මාර්ග කියා සිටී.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපි තමයි අරයව හැදුවේ, මෙයාව හැදුවේ කියන්නේ තනිකර බොරු. තමන්ගේ මහන්සියෙන් ගහල තැන හදාගත්තට පස්සේ සීනියර් අය එනව අයිතිවාසිකම් කියන්න. අනුන් හදන්න බෑ කාටවත් තමන් හැදුනොත් තමා. මොකෝ පොඩි උන්යැ අතින් අල්ලලා කියල දෙන්න.

    leader kenek kiyanne etnin ehata giypu kenek ban, arjuna low order gahapu kaluwa sanawa open ewala cricket history ekmaa change kle, anna ewage tamanta inna players lagen uparima wada gannaa denaganna ona. players lat waat penne neti dakshata leader kenekta penawa

    mathews la mahelala okkoma teaam ekata wada tamanwa taama issarahata dagena inne ekai kela une hemadama , mahelalatat wada godakma mathews captain wela awurudu 10k witara inna hina u dakinne wena kawru attet ne kyla u dannawane
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    leader kenek kiyanne etnin ehata giypu kenek ban, arjuna low order gahapu kaluwa sanawa open ewala cricket history ekmaa change kle, anna ewage tamanta inna players lagen uparima wada gannaa denaganna ona. players lat waat penne neti dakshata leader kenekta penawa

    mathews la mahelala okkoma teaam ekata wada tamanwa taama issarahata dagena inne ekai kela une hemadama , mahelalatat wada godakma mathews captain wela awurudu 10k witara inna hina u dakinne wena kawru attet ne kyla u dannawane

    dan mathewsuth kawuru hari palleha inn aun dennek open ewala cricket history eka wenas karanna oneda.? ethakota uth patta captainda.? gon tharka danna epa ban.

    arjuna loka kuhakaya...
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ඔය අර්ජුන අරව්න්ද පල්ලෙහට ඇවිත් අලුත් අයට තැන දුන්න කියන්නේ බොරු කතාවක්, ඒ දෙන්න කොහොමත් මුල ඉඳන් 4,5,6 ගැහුවේ :yes: ආය අමුතුවෙන් යටින් එන්න දෙයක් තිබ්බේ නෑ. ඒ හින්ද තමා 3,4 ගහන්න සන්ගටයි මහේලටයි පුළුවන් උනේ.

    ඩිල්ශාන් ඔය අපුරුවට අමාරුවෙන් යට ගහලනෙ තැන හදාගත්තේ, මැතිව්ස් උනත් එහෙමයි. ගහන එකා කොහෙහරි ගහල තැන හදාගන්නව. බැරි උන්ට කොච්චර දුන්නත් බෑ. චන්දිමාල්, තිරිමාන්න, කුසල් ඔක්කොටම කොච්චර දුන්නද කෝ තාම හැදිල නෑනේ හරියට.

    ඒ කතාව නම් සහතික ඇත්ත මචන් :rofl:

    දැන් අවු 3 කටත් කිට්ටු වෙනවා සංගයි මහේලයි ගිහිල්ලා දැන් ඔය උඩින් ඇවිල්ලා ගහන්නේ චන්දිමාල් ටෙස්ට් මැච් වලත් බොලෝ ස්වින්ග් වෙනවට බයේ මෙන්ඩිස් ,ධනංඡය උඩින් එව්වා අන්තිමට උන් දෙන්නටත් කෙලවෙනවා ,ඊයේ මැච් එකෙත් ෆුල් වෙර දාලා ගැහුවා යාර තිහෙන් පොඩ්ඩක් දුර ගිහින් බොලෝ වැටුනා අන්න එහෙමයි චන්දිමාල් ටි ටුවෙන්ටි ගහන්නේ.:lol:

    දැන් බලපන් අර රයිනා කපලා ඉන්දියාවේ දැම්මා එකා..උ සුපිරිම ඩයල් එකනේ..ඊයෙත් අන්තිම ඕවර වෙනකන් මැච් එක ගේනවා..උත එක්ක වෙන එකෙක් හිටියා නම් ඊයෙත් දිනුම්..අන්න එහෙමයි උන්ට චාන්ස් දුන්නම හදා ගන්නේ..

    දැන් රයිනට එන්න බැරුව ඉන්නේ :lol::rofl:

    එකට අපේ චන්දිමාල් මුළු විරිය දාලා,එක්කෝ ඉස්සරහටත් පැනලා right side එකට ගහන්න දගලනවා යන්නේ edge left side එකට..මු ඔය විදියටම දැනට මැච් 20ක වඩා අවුට් වෙනවා මන් දැකලා තියෙනවා
     
    Last edited: