මේ ශෝකජනක / සතුටු දායක / ආතල් / පීචං මොහොතේදී...
මාත් මොනවා හරි කිවිය යුතුයි හිතුනා...
කෝ ගෙනෙං මගෙ රබාන...
ඩඹ ට්‍රක ට්‍රං.. ඩඹ ට්‍රක ටං.....
ඩඹ ට්‍රක ට්‍රක ට්‍රං ට්‍රං ට්‍රං......... බුං...............................
එළකිරි කොම් එකෙ සෝබන.....
සුකුමාලය සල සලා......
නිතර මෙහෙන් ඇදෙන ගමන...
සුමුදු නිතඹ සල සලා............
රසකර මම විරිදු කියමි......
අන්ජු ආර් සිහි වෙලා............
අසනු මැනවි අසනු මැනවි..
අසනු මැනවි තුටුවෙලා...
පරයා වලා කිව්වට.......
කොල්ලො පස්සෙ දිව්වට.....
ඩෙල්මා තමයි වසග උනේ...
අන්ජුගෙ එක බැල්මට.......
එළකිරි එන් නෑ හෙට....
අන්ජු යනවා පිටරට.....
ග්ලව්ස්දෙක දෑතට දමං.....
කට වට පැනි හැලි පෙරං.....
කස්ටම් එකෙ දොර ගාවම....
ඉන්න අන්ජු රත්තරං....
එළකිරි එන් නෑ හෙට....
අන්ජු යනවා පිටරට.....
අඩ සද ඇති මාමලා......
කොන්ඩෙ වවපු සීයලා.....
කලිසම් ඇදගනිමින් යති....
අන්ජුට පුක පෙන්වලා........
එළකිරි එන් නෑ හෙට....
අන්ජු යනවා පිටරට.....
ඩෙල්මා හා පෙල ගැසී...
රෑට ගමන් යන ලැසී......
රේඩියො වල කමෙන්ට් නිසා...
මූ නිතරම ලිං ඉසී
එළකිරි එන් නෑ හෙට....
අන්ජු යනවා පිටරට.....
නැහැඹුල් ඇග කිතිකැවී....
රෝස පාට වෙන හැටී.......
අව්වෙ තවත් ඉන්න එපා....
එන්නකො හෙවනට පැටී.......
එළකිරි එන් නෑ හෙට....
අන්ජු යනවා පිටරට.....
ආප්ප හා කොත්තුවේ......
නමටම මූ පත්තු වේ.......
කාලා කාලා යන්නෙ නැතුව...
බිල ගෙවපං වස්තුවේ........
එළකිරි එන් නෑ හෙට....
අන්ජු යනවා පිටරට.....
කරදර භාදක මැද්දේ.....
පුක් බල බල මූ ඇද්දේ....
නාකි මයිනො පෙරමුනේ...
අන්ජු නෙවෙයි නැවතුනේ....
එළකිරි එන් නෑ හෙට....
අන්ජු යනවා පිටරට.....
ආතල් ෆන් අර ගන්නේ.....
සිරා නෙවෙයි මඩ දෙන්නේ.....
පොඩි බයිටක් නැති ලොවේ...
ජීවිත රසවත් නොවේ.....
එළකිරි එන් නෑ හෙට....
අන්ජු යනවා පිටරට.....
අන්ජු ගිහින් පාලුවක්....
ක්ලබ් එක හිස් කූඩුවක්....
නෑ දමන්න චාටුවක්.....
ඩෙල්මට නැත කූඩුවක්.....
එළකිරි එන් නෑ හෙට....
අන්ජු යනවා පිටරට.....
පිට රට යන හින්දම....
යලි නොදකින හින්දම.....
අමතක නොකරන්නට....
මේ කවි ලිව්වේ .. මම......
එළකිරි එන් නෑ හෙට....
අන්ජු යනවා පිටරට.....
දින දින කරනා වැඩ.....
තුන් සරණින් ඉටු වෙන......
ජය පිට ජය ගෙන එන....
අනාගතය පතමින.......
මං යනවා යන්නට.....
අන්ජුත් යයි පිටරට....... //
මං වැඩිය දන්නෑ මේ කියන හාදයාව.
සමහර විට රට ගියාම මූට අමතකම වෙලා යයි.
ඒත් කමක් නෑ.
හිටිය කාලෙ වචනයක් හරි කථා කරලා සහෝදරයො වගේ හිටියා. ඒ මතකෙ ඇති.
උඹට සුභ ගමං අයියෙ. !
බුදු සරණයි. දෙවි පිහිටයි. ජේසු පිහිටයි.
අනේ උඹත් රට දාලා පලයංකො.. මීට වඩා දිග එකක් ලියන්නංහප්පුත්තියේ මේ කවි සෙට් එකේ දිග..
අන්ජුව ගැනත් කවි ලිය උනා එහෙනම්.. හාකෝ.. හාකෝ..


අඩෝ සිරාවටම මේ කමෙන්ට්ස් කියොපුහාම මට ඇඩුන බන්ස්ලා... රශිය මට සෙට් උන එලම බොක්කක්.... මේ ඔන්ලයීන් ජීවිතෙ එළකිරිය නිසා මට ගොඩක් උන් හම්බුනා..... කිසිම වලියකට සම්බන්ධ නොවුනත් ගොඩක් උන් එක්ක ආතල එකට මරා ගත්තා... ට්‍රැවලර් ටීම් එක, පස්සෙ රේඩියො ටීම් එක ඔය ගොඩක් උන් මාත් එක්ක ෆිට් උනෙ මේ කිරිය හින්ද... සිරාවටම මේ ත්‍රෙඩ් එකෙ පෝස්ට් කියවනකොට ඇඩුනා මචාල.... රේඩියො එකෙන් අදුන ගත්ත ගොඩක් උන්ව පුද්ගලික ජීවිතෙ හොද යාලුවො උනා... ඊට අමතරව අපෙ ක්ලබ් එක හැමදාම එකක් එකා මරා ගන්න අපෙ පිස්සු පීකුදු ක්ලබ් එකෙ උන්... උන්ව කවදාවත්ම අමතක වෙන්නෙ නැ...
ඊළගට ගොඩක්ම උන්ව අදුන ගත්තෙ අපෙ හැකා සංවිධානය කරපු කිරියෙ ක්‍රිකට් මැච් එකෙන්.... එදා මැක්සා ෆන් එකක් ගත්තා... ඒ වගේම මේ කිරිය හින්ද ගොඩක් උන් මගෙ බුදු ෆිට් උනා... ගොඩක් උදව් අරන් තියනව... මටත් පුලුපුලුවන් විදිහට උදව් කලා....
අන්තිමේදි කියන්න ඔනෙ... මගෙ අතින් කාට හරි හිත් අමනාපයක් සිද්ධ උනා නම් මට සමා වෙයල්ලා....
එකෙක්ගෙවත් නම් කිව්වෙ නැති උනාට තරහ වෙන්න එපා... මොකද කාගෙ හරි නමක් කියන්න අමතක උනොත් උන්ට ගොඩක් දුක හිතෙන්න පුලුවන්...
එහෙට ගිහින් ජංජාල පහසුකමක් ලැබුණ ගමන් අනිවා මුලින්ම එන්නෙ මේ පැත්තෙ තමා... එහෙනම් කට්ටියටම ජය වේවා... සුභ අනාගතයක්

රටකින් එහා ඉන්න යන්න හැදුවත් ඇහැකි වෙලාවට කිරිය පැත්තේ එන්න..
රේඩියෝවේ තරඟෙට පෝස්ට් දමමින්,මරා ගනිමින් ට්‍රිප් යමින් ගත්ත ආතල් සදා මතකයේ රැදේවා..
ඈ බං උඹට කොරියාවට යන්න හිතක් පහල උනොත් වැරදිලා හරි මාවත් ඇන්න පල..
කරන්න යන කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
කියලා මගේ හදපිරි මෙව්ව එකෙන්ම ප්‍රාර්ථනා කරනවා..
හෑ බං උඹ යන්න කලින් හිරයක් ගන්නවා කිය කියා නේද හිටියේ..
උඹ අපිටත් හොරා ....![]()
![]()
![]()
![]()
![]()
![]()
ඒවා හඳේ..
දැන් එතින් සෙලෙස්තිනා තනියම ට්‍රැක්ටරේ වැඩ කරහන්කෝ... අයියූ සල්ලී..




