Anything About Notebooks :)

හොදම ලැප්ටොප් එක


  • Total voters
    469

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    රත්නේ ඇවිත් නේද ? මටත් කහට සුවදකුයි, පානුයි පරිප්පුයි සුවදකුත් අවා :rolleyes::lol:

    :angry::angry: මම ආවේ මේ දැන් බොල.... ඔය තරි අංකල් කියන්නේ අපි දෙන්නගේ අතිජාත මිතුරෙක් ගැන නේ......!! :rolleyes::rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඉස්සරහ දත් වැටුනම බොරු දත් දානවද බන් ? :rofl: දත් නැති එකෙක් දැන් ඉස්සරහට බොරු දත් දාල !! :lol: කරන වැඩ වලට දත් ටික බඩට යවලද දන්නේ නෑ :P

    Malpulutta-kretseri.jpg

    :rolleyes::rolleyes: මේ මොකක්ද මේ සීන් එක.....??
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    එදාට මම අකමැති එවුන් ගෙන්නලා මොනා හරි සීන් එකක් උනොත් උඹලව කනවා :growl:

    :shocked::shocked: මගුලයි..... දැන් ඉන්විටේශන් යවලා ඉවරයිනේ...... :yes: එනවා කියලා කන්ෆර්ම් කරලත් ඉවරයි......!! :yes::yes: මොකද දැන් කරන්නේ...... :nerd: තරි අංකල් කාලෙක ඉදන් මීට් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්..... ;) :)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :shocked::shocked: මගුලයි..... දැන් ඉන්විටේශන් යවලා ඉවරයිනේ...... :yes: එනවා කියලා කන්ෆර්ම් කරලත් ඉවරයි......!! :yes::yes: මොකද දැන් කරන්නේ...... :nerd: තරි අංකල් කාලෙක ඉදන් මීට් වෙන්න ආසාවෙන් ඉන්න කෙනෙක්..... ;) :)

    apita thamayi invitationuth natte
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    උබ කොහෙන් හරි කුණු ගොඩක් ගන්න ඇති.:frown:
    නැත්තන් ඉතින් සමහර අයියලගේ DELL ලැප් වලත් කි බෝර්ඩ් යන්නේ :rofl::rofl:

    :rofl::P කට කට‍.... අංකල්ට තද වෙයි..... :dull::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    සිරාවට ඒසර් නම් අමු චා !!:yes::oo: මට එපා උන බන් එකක් අරන් එක හම්බුනේ හොඳ වෙලාවට 3Y ෆුල් වොරන්ටි එක්ක !! ;) මොකක් හරි මල දානෙක ලෙඩක් හැමදාම !! පින් තකා එකෙක්ට දුන්න ගත්ත ගානෙන් භාගෙකට !! :rofl:

    :rofl::P හෆ්ෆා ඊට පස්සෙද අර ඩෙල් කබලට කර ගැහුවේ......?? :rolleyes: