mona unath ekanam k**ma wade ne?මූව ගෙට ගන්නේ පඩි දවසට විතරලු !!![]()
aulak nha mata call ekak diyanko man gahala dennamසිරාවට පුලුවන්ද.....?? මම සෙනග නැති වෙලාවක් බලලා ඔය පැත්තට එවලා තියන්නම්.... රෑ 7ට 8ට විතර ගලකින් ගහපන්.... මම Insurance එක දාගන්නම්......
![]()
එහෙනම් බය වෙන්න දෙයක් ඇත්තෙම් නෑ උරාජ් අයිය හොඳ ලැප් එකක් හොයල දෙයිසුදු රෝස;12279809 said:හපොයි යුරාජ් අයියේ.......... කව්ද නංගි/මල්ලි????සුදු රෝස කියල මල්ලිලා නැතෝ..........
![]()
එහෙනම් බය වෙන්න දෙයක් ඇත්තෙම් නෑ උරාජ් අයිය හොඳ ලැප් එකක් හොයල දෙයි


ඇයි ඒ????යුරාජ් අයිය ගැණු ළමයින්ට අවන්කවම උදව් කරනවාසුදු රෝස;12280012 said:ඇයි ඒ????
මල් පුලුට්ටා නෙමේ නේද ?මොකාද යකෝ ඔය රෙද්දේ ගෙස්ට් ??
![]()

ඒවා රහස්.......




Toshiba Qosmio series eka lankawe thiyanawada?![]()





සුදු රෝස;12279809 said:හපොයි යුරාජ් අයියේ.......... කව්ද නංගි/මල්ලි????සුදු රෝස කියල මල්ලිලා නැතෝ..........
![]()

Sorry ම තමා..... 
thiyenawa ban eke 3D ekak thamai lankawate enne . hebei eka 250000 ganak kiyanawa![]()
Wena ratakin genna gattot lankwe Warranty thiyanawada?

Mehe gana wadineWena ratakin genna gattot lankwe Warranty thiyanawada?
![]()



meka mala magul ratak appamachan eka nam danne ne . . mehe abans la thamai keranne![]()

, first I was goin to buy a Vaio and thrs no dealer for Vaio here... btw Thanks machan
I'll talk to Abansoh mageth thiyenne extensa thamayi thun paarak polawe gahuwa eth yasa ageta weda,mage thiyene acer extensa ekak
eke battery eka kachal wela ban![]()


මෙහෙමයි මචෝ.... Show Room එකකින් බලලාම තීරණය කරපන් ගන්න හොද ටොෂිබා එකක්..... මම කියන ඒවට වඩා අළුත් ඒවත් දැන් ඈවිත් ඈති......
L655 / L755 / M645 තව ගොඩාක් තිබේ..... බලලා කතා කරා නම් තමා හොද..... Show Room එකේ ගිනි ගනන් කියයි... බය වෙන්න එපා ඒකට.... අඩුවට අරන් දෙන්නම්.....
![]()

