මෙයාට රන් සම්මානෙ හම්බවෙලත් Youtube ඵකට වැරදි කියනවනේ..Youtube ඵකෙන් ඵයාගෙ වීඩියෝ අනිත් අයට යවන්නෙ නැහැලු.අැයි බං ලංකාවේ අය ඵහෙම.කොච්චර තිබ්බත් මදි..

අර අනෝමා ගෑණිතමයි ඔක්කොම කොරන්නේ සල්ලි දීල යූටියුබ්1ට...
ඵහෙම කරන්න පුළුවන්ද බං.මෙයා කියන්නෙ ඵයාට ලක්ෂ 10ට වඩා සබ්ස් තියෙන නිසා ඵයාගෙ හැම වීඩියෝ ඵකකටම විව්ස් ලක්ෂ 7-8 ක් වත් ඵන්න ඕන කියලා..
.ඒ කථාව ප්රැක්ටිකල් නැහැනේ..හිතපං මෙයා තේ හදන වීඩියෝ ඵකක් දැම්ම කියල..තේ හදන්න දන්න කෙනා ඩේට කපාගෙන තේ හදන වීඩියෝ ඵක බලයිද..

![]()
අනිවා... වයසක ගෑණුනේ.. උන් හිතන දේ තමා හරි.. කවුරුමොනව කිව්වත් වැඩක් නෑ.. මහ රෑ නින්දෙත් කල්පනාකරන්ව ඇත්තෙ ඕක.. මැරෙණමොහොතෙත් ඕක තමා කල්පනා වෙන්නේ.. යූටියුබ් භූතයෝ වෙලා ඉපදෙන්නේ ඔහොම උන් තමා...

අර විශ්ම ලෝකය කියල චැනල්1ක් තියෙන්නේ.. උන්ට මාර වීව්ස් තොගයක් තියෙන්නේ. ගොඩක් විඩියෝස් වලට ලක්ශ5 පැනල තියනවා වීව්ස්.සල්ලිතමා ඉතින්. උන් කරන්නේ සිංහලෙන්... ගොඩක් සිංහල චැනල් තියනවා පට්ට විදියට වීව්ස් තියන.. වීව්ස් 1000ක් කියන්නේ ඩොලර්1ක් නේද ? සල්ලිතමා ඉතින්... ඒකනේ මුන් මේ මැරෙන්න හදන්නේ..

මම අපේ අම්මගේ චැනල්1ට පැත්ත ගන්නේ...මගෙ කෙල්ල අනෝමාගේ පැත්ත.. අපි දෙන්නත් රන්ඩු වෙනවා බං වෙලාවකට.. අනෝම පොශ්... අම්මා ගංකඹර ගෑණියෙක්... මුන්ගේ වලිත් ආතල් බං. දවසක් අම්ම විඩියො1ක් දාල තිබ්බා පැයක් විතර අනෝමට බැනලා.. මට ඒක බලල කදුලුත් ආවා...

මොන ගංකබරද බං.ලිප්ස්ටික්,කියුටෙක්ස් ගාගෙන, මේකප් නාල තොප්පියකුත් දාගෙන ඉන්නෙ..අනික මාකට් යන්නෙත් ඵ් විදිහටමයි.![]()

mata penna bari eki kema hadala mala perethi wage kana widihata athin podi karan![]()

මම අපේ අම්මගේ චැනල්1ට පැත්ත ගන්නේ...මගෙ කෙල්ල අනෝමාගේ පැත්ත.. අපි දෙන්නත් රන්ඩු වෙනවා බං වෙලාවකට.. අනෝම පොශ්... අම්මා ගංකඹර ගෑණියෙක්... මුන්ගේ වලිත් ආතල් බං. දවසක් අම්ම විඩියො1ක් දාල තිබ්බා පැයක් විතර අනෝමට බැනලා.. මට ඒක බලල කදුලුත් ආවා...
මම අපේ අම්මගේ චැනල්1ට පැත්ත ගන්නේ...මගෙ කෙල්ල අනෝමාගේ පැත්ත.. අපි දෙන්නත් රන්ඩු වෙනවා බං වෙලාවකට.. අනෝම පොශ්... අම්මා ගංකඹර ගෑණියෙක්... මුන්ගේ වලිත් ආතල් බං. දවසක් අම්ම විඩියො1ක් දාල තිබ්බා පැයක් විතර අනෝමට බැනලා.. මට ඒක බලල කදුලුත් ආවා...

වෙන රට වල එවුන් ඔහොම ෆේමස් චැනල් දෙක තුනක් තියන එවුන් සෙට් වෙලා වීඩියෝ කරල වීව්ස් වැඩි කරගන්නෙ, මෙහෙ එවුන් කරන්නෙ බැනගෙන මරා ගන්න එක
අර ටෙක් රිවීව් කරන සෙට් එකක් ඉන්නවානේ (MKBHD, Linus, Unbox T....., Austin...etc etc), ඔය සෙට් එක කවුරු කලින් වීඩියෝ එක දැම්මත් ඊලගට දාන එවුන් අරුන්ව මෙන්ශන් කරගෙන ඒකත් බලන්න කියලා පස්සෙ කරන වීඩියෝ කරන එකා කරන්නෙ. ගොඩක් ඉවෙන්ට් වල එහෙම ඒ සෙට් එකම එකට සෙට් වෙලා කරන වීඩියෝ තියනවා, උන් සෙට් එක එකම හොටෙල් එකක නතර වෙලා රෑට එහෙම සෙට්වෙන්නෙ එකට.
ඒකට අපේ එවුන්,පටන්ගන්නෙම අනෙක් එවුන්ට බැනගෙන.
අනික බන් මුන් මේ මරා ගන්නෙ මේ ලෝකෙට ඔය කෑම ජාතිය හදුන්වල දුන්නෙ මුන් වගේ නේ, අපෙත් වයිෆ් එහෙම ඕව බලනවා ඔය ගෑනුන්ගෙ සද්දෙ ඇහිලාම එපා වෙලා ඉන්නෙ
අනික හදන මගුල හදනවට වඩා හෙන පොයිය, හෙලදිද අරකද මේකද, ඒක කියවනවා පැය ගනන්, වීඩියෝ එක දික් කරගන්න වෙන්න ඇති

අනිවා... වයසක ගෑණුනේ.. උන් හිතන දේ තමා හරි.. කවුරුමොනව කිව්වත් වැඩක් නෑ.. මහ රෑ නින්දෙත් කල්පනාකරන්ව ඇත්තෙ ඕක.. මැරෙණමොහොතෙත් ඕක තමා කල්පනා වෙන්නේ.. යූටියුබ් භූතයෝ වෙලා ඉපදෙන්නේ ඔහොම උන් තමා...

යූටියුබ් භූතයෝ වෙලා ඉපදෙන්නේ ඔහොම උන් තමා...

REP PLUS YOU MADE MY DAY BRO