ApeAmma ge කියවිල්ල

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මෙයාට රන් සම්මානෙ හම්බවෙලත් Youtube ඵකට වැරදි කියනවනේ..Youtube ඵකෙන් ඵයාගෙ වීඩියෝ අනිත් අයට යවන්නෙ නැහැලු.අැයි බං ලංකාවේ අය ඵහෙම.කොච්චර තිබ්බත් මදි..:lol:

    • Like
    Reactions: amilapunk and D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර අනෝමා ගෑණිතමයි ඔක්කොම කොරන්නේ සල්ලි දීල යූටියුබ්1ට...
     
    • Like
    Reactions: kprem

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අර අනෝමා ගෑණිතමයි ඔක්කොම කොරන්නේ සල්ලි දීල යූටියුබ්1ට...

    :lol:ඵහෙම කරන්න පුළුවන්ද බං.මෙයා කියන්නෙ ඵයාට ලක්ෂ 10ට වඩා සබ්ස් තියෙන නිසා ඵයාගෙ හැම වීඩියෝ ඵකකටම විව්ස් ලක්ෂ 7-8 ක් වත් ඵන්න ඕන කියලා..:rofl:.ඒ කථාව ප්‍රැක්ටිකල් නැහැනේ..හිතපං මෙයා තේ හදන වීඩියෝ ඵකක් දැම්ම කියල..තේ හදන්න දන්න කෙනා ඩේට කපාගෙන තේ හදන වීඩියෝ‍ ඵක බලයිද..:D
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :lol:ඵහෙම කරන්න පුළුවන්ද බං.මෙයා කියන්නෙ ඵයාට ලක්ෂ 10ට වඩා සබ්ස් තියෙන නිසා ඵයාගෙ හැම වීඩියෝ ඵකකටම විව්ස් ලක්ෂ 7-8 ක් වත් ඵන්න ඕන කියලා..:rofl:.ඒ කථාව ප්‍රැක්ටිකල් නැහැනේ..හිතපං මෙයා තේ හදන වීඩියෝ ඵකක් දැම්ම කියල..තේ හදන්න දන්න කෙනා ඩේට කපාගෙන තේ හදන වීඩියෝ‍ ඵක බලයිද..:D

    අනිවා... වයසක ගෑණුනේ.. උන් හිතන දේ තමා හරි.. කවුරුමොනව කිව්වත් වැඩක් නෑ.. මහ රෑ නින්දෙත් කල්පනාකරන්ව ඇත්තෙ ඕක.. මැරෙණමොහොතෙත් ඕක තමා කල්පනා වෙන්නේ.. යූටියුබ් භූතයෝ වෙලා ඉපදෙන්නේ ඔහොම උන් තමා...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අර විශ්ම ලෝකය කියල චැනල්1ක් තියෙන්නේ.. උන්ට මාර වීව්ස් තොගයක් තියෙන්නේ. ගොඩක් විඩියෝස් වලට ලක්ශ5 පැනල තියනවා වීව්ස්.සල්ලිතමා ඉතින්. උන් කරන්නේ සිංහලෙන්... ගොඩක් සිංහල චැනල් තියනවා පට්ට විදියට වීව්ස් තියන.. වීව්ස් 1000ක් කියන්නේ ඩොලර්1ක් නේද ? සල්ලිතමා ඉතින්... ඒකනේ මුන් මේ මැරෙන්න හදන්නේ..
     
    • Like
    Reactions: kprem

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අනිවා... වයසක ගෑණුනේ.. උන් හිතන දේ තමා හරි.. කවුරුමොනව කිව්වත් වැඩක් නෑ.. මහ රෑ නින්දෙත් කල්පනාකරන්ව ඇත්තෙ ඕක.. මැරෙණමොහොතෙත් ඕක තමා කල්පනා වෙන්නේ.. යූටියුබ් භූතයෝ වෙලා ඉපදෙන්නේ ඔහොම උන් තමා...

    :lol:

    බලපං මේක.අනුන්ට වැරදි කිය කිය මෙයා කරල තියෙන්නෙත් ඒවමයි..අනෝම හැදුව විතරයි මෙයත්‍ හදල මම තමා පොර කියල පෙන්නන්න..මම හිතන්නෙ අනිත් අයට නෙමෙයි මෙයාටයි ඕන වෙලා තිබිල තියෙන්නෙ අනිත් අයව වට්ටන්න.ඕවා කරල තමා youtube ඵකේ තරහකාරයෝ වැඩි කරගත්තෙ.දැන් බොරුවට නහයෙන් අඬනවා ඵයාගෙ වීඩියෝ පෙන්නනේ නැහැ youtube ඵක අැතුලෙ කුමන්ත්‍රණකාරී වැඩක් කියල..:D

    26FNKw5.jpg

    7j56MdW.jpg
     
    • Like
    Reactions: NaiRobi

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    අර විශ්ම ලෝකය කියල චැනල්1ක් තියෙන්නේ.. උන්ට මාර වීව්ස් තොගයක් තියෙන්නේ. ගොඩක් විඩියෝස් වලට ලක්ශ5 පැනල තියනවා වීව්ස්.සල්ලිතමා ඉතින්. උන් කරන්නේ සිංහලෙන්... ගොඩක් සිංහල චැනල් තියනවා පට්ට විදියට වීව්ස් තියන.. වීව්ස් 1000ක් කියන්නේ ඩොලර්1ක් නේද ? සල්ලිතමා ඉතින්... ඒකනේ මුන් මේ මැරෙන්න හදන්නේ..

    ඕකත් මචං හරියට අර අමරිකාව චීනය වගේ තමා..අැමරිකාව කැමති නෑ චීනෙ ලෝකෙ 1 වෙනවට චීනෙට ඕන චීනෙට 1 වෙන්න පුළුවන් ඵකේ 1 වෙන්න ට්‍රයි කරන ඵක...අැමරිකාව චීනෙ 1 වෙයි කියල බයේ පුළුවන්තරම් යටි උගුල් අදිනවා.චීනෙත් ඵහෙමයි.ඉතිං වලි තමා..:rofl:
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මම අපේ අම්මගේ චැනල්1ට පැත්ත ගන්නේ...මගෙ කෙල්ල අනෝමාගේ පැත්ත.. අපි දෙන්නත් රන්ඩු වෙනවා බං වෙලාවකට.. අනෝම පොශ්... අම්මා ගංකඹර ගෑණියෙක්... මුන්ගේ වලිත් ආතල් බං. දවසක් අම්ම විඩියො1ක් දාල තිබ්බා පැයක් විතර අනෝමට බැනලා.. මට ඒක බලල කදුලුත් ආවා...
     
    • Like
    Reactions: kprem

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මම අපේ අම්මගේ චැනල්1ට පැත්ත ගන්නේ...මගෙ කෙල්ල අනෝමාගේ පැත්ත.. අපි දෙන්නත් රන්ඩු වෙනවා බං වෙලාවකට.. අනෝම පොශ්... අම්මා ගංකඹර ගෑණියෙක්... මුන්ගේ වලිත් ආතල් බං. දවසක් අම්ම විඩියො1ක් දාල තිබ්බා පැයක් විතර අනෝමට බැනලා.. මට ඒක බලල කදුලුත් ආවා...

    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :lol::lol::lol::rofl:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334

    මොන ගංකබරද බං.ලිප්ස්ටික්,කියුටෙක්ස් ගාගෙන, මේකප් නාල තොප්පියකුත් දාගෙන ඉන්නෙ..අනික මාකට් යන්නෙත් ඵ් විදිහටමයි.:lol:
     
    • Like
    Reactions: tharinda76

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන ගංකබරද බං.ලිප්ස්ටික්,කියුටෙක්ස් ගාගෙන, මේකප් නාල තොප්පියකුත් දාගෙන ඉන්නෙ..අනික මාකට් යන්නෙත් ඵ් විදිහටමයි.:lol:

    :lol::lol:

    mata penna bari eki kema hadala mala perethi wage kana widihata athin podi karan :dull:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    වෙන රට වල එවුන් ඔහොම ෆේමස් චැනල් දෙක තුනක් තියන එවුන් සෙට් වෙලා වීඩියෝ කරල වීව්ස් වැඩි කරගන්නෙ, මෙහෙ එවුන් කරන්නෙ බැනගෙන මරා ගන්න එක
    අර ටෙක් රිවීව් කරන සෙට් එකක් ඉන්නවානේ (MKBHD, Linus, Unbox T....., Austin...etc etc), ඔය සෙට් එක කවුරු කලින් වීඩියෝ එක දැම්මත් ඊලගට දාන එවුන් අරුන්ව මෙන්ශන් කරගෙන ඒකත් බලන්න කියලා පස්සෙ කරන වීඩියෝ කරන එකා කරන්නෙ. ගොඩක් ඉවෙන්ට් වල එහෙම ඒ සෙට් එකම එකට සෙට් වෙලා කරන වීඩියෝ තියනවා, උන් සෙට් එක එකම හොටෙල් එකක නතර වෙලා රෑට එහෙම සෙට්වෙන්නෙ එකට.
    ඒකට අපේ එවුන්,පටන්ගන්නෙම අනෙක් එවුන්ට බැනගෙන.
    අනික බන් මුන් මේ මරා ගන්නෙ මේ ලෝකෙට ඔය කෑම ජාතිය හදුන්වල දුන්නෙ මුන් වගේ නේ, අපෙත් වයිෆ් එහෙම ඕව බලනවා ඔය ගෑනුන්ගෙ සද්දෙ ඇහිලාම එපා වෙලා ඉන්නෙ
    අනික හදන මගුල හදනවට වඩා හෙන පොයිය, හෙලදිද අරකද මේකද, ඒක කියවනවා පැය ගනන්, වීඩියෝ එක දික් කරගන්න වෙන්න ඇති
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,234
    1
    393
    83
    sri lanka
    මම අපේ අම්මගේ චැනල්1ට පැත්ත ගන්නේ...මගෙ කෙල්ල අනෝමාගේ පැත්ත.. අපි දෙන්නත් රන්ඩු වෙනවා බං වෙලාවකට.. අනෝම පොශ්... අම්මා ගංකඹර ගෑණියෙක්... මුන්ගේ වලිත් ආතල් බං. දවසක් අම්ම විඩියො1ක් දාල තිබ්බා පැයක් විතර අනෝමට බැනලා.. මට ඒක බලල කදුලුත් ආවා...

    Ha ha
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    මම අපේ අම්මගේ චැනල්1ට පැත්ත ගන්නේ...මගෙ කෙල්ල අනෝමාගේ පැත්ත.. අපි දෙන්නත් රන්ඩු වෙනවා බං වෙලාවකට.. අනෝම පොශ්... අම්මා ගංකඹර ගෑණියෙක්... මුන්ගේ වලිත් ආතල් බං. දවසක් අම්ම විඩියො1ක් දාල තිබ්බා පැයක් විතර අනෝමට බැනලා.. මට ඒක බලල කදුලුත් ආවා...

    :lol::lol::lol::lol::lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113
    වෙන රට වල එවුන් ඔහොම ෆේමස් චැනල් දෙක තුනක් තියන එවුන් සෙට් වෙලා වීඩියෝ කරල වීව්ස් වැඩි කරගන්නෙ, මෙහෙ එවුන් කරන්නෙ බැනගෙන මරා ගන්න එක
    අර ටෙක් රිවීව් කරන සෙට් එකක් ඉන්නවානේ (MKBHD, Linus, Unbox T....., Austin...etc etc), ඔය සෙට් එක කවුරු කලින් වීඩියෝ එක දැම්මත් ඊලගට දාන එවුන් අරුන්ව මෙන්ශන් කරගෙන ඒකත් බලන්න කියලා පස්සෙ කරන වීඩියෝ කරන එකා කරන්නෙ. ගොඩක් ඉවෙන්ට් වල එහෙම ඒ සෙට් එකම එකට සෙට් වෙලා කරන වීඩියෝ තියනවා, උන් සෙට් එක එකම හොටෙල් එකක නතර වෙලා රෑට එහෙම සෙට්වෙන්නෙ එකට.
    ඒකට අපේ එවුන්,පටන්ගන්නෙම අනෙක් එවුන්ට බැනගෙන.
    අනික බන් මුන් මේ මරා ගන්නෙ මේ ලෝකෙට ඔය කෑම ජාතිය හදුන්වල දුන්නෙ මුන් වගේ නේ, අපෙත් වයිෆ් එහෙම ඕව බලනවා ඔය ගෑනුන්ගෙ සද්දෙ ඇහිලාම එපා වෙලා ඉන්නෙ
    අනික හදන මගුල හදනවට වඩා හෙන පොයිය, හෙලදිද අරකද මේකද, ඒක කියවනවා පැය ගනන්, වීඩියෝ එක දික් කරගන්න වෙන්න ඇති

    Aniwa bn..lankawe un kohe giyath ohoma thama..ekenma hitha ganna puluwan ne lankawe un gana..:angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    අනිවා... වයසක ගෑණුනේ.. උන් හිතන දේ තමා හරි.. කවුරුමොනව කිව්වත් වැඩක් නෑ.. මහ රෑ නින්දෙත් කල්පනාකරන්ව ඇත්තෙ ඕක.. මැරෙණමොහොතෙත් ඕක තමා කල්පනා වෙන්නේ.. යූටියුබ් භූතයෝ වෙලා ඉපදෙන්නේ ඔහොම උන් තමා...

    යූටියුබ් භූතයෝ:lol::lol: