Apple headphone 3.5mm use krna un nadda?

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,223
    10,487
    113
    1632329822460.png


    මේක යූස් කරන උන් ඉන්නවද බන්? ඇපල් ෆෝන් එකෙන් එන කොලිටිය එහෙම්මම තියෙනවද ?
    ලොකු හෙඩ්ෆෝන් බර නිසා මේක පිසී එකට ගහලා යූස් කරන්න බැලුවේ :rolleyes2:
    JBL ඒවත් ගත්තා ඒත් ඇපල් එකේ තියෙන කොලිටිය නෑ බන්:no:
     

    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    තියෙන headphones පරිස්සමින් පාවිච්චි කරන්න වෙනවා.. නැත්නම් 10000 ක් විතර වෙයි lightning headphones.
     
    • Like
    Reactions: TNHM

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    ගන්න තැනක් හම්බුනොත් මෙතන දාපන්. original එකක්.
    සුපිරිම කොම්පලටබල් earphone එකක්.

    Mama dan sathi 3kta kalin wage GQ mobile eken genna gaththa. 4900k una. Original apple. Quality hondatama thiyenawa normally phone ekata hamba wena default eke wage.
     
    • Like
    Reactions: TNHM

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,223
    10,487
    113
    ගන්න තැනක් හම්බුනොත් මෙතන දාපන්. original එකක්.
    සුපිරිම කොම්පලටබල් earphone එකක්.
    idealz eka bn oya
     
    • Like
    Reactions: TNHM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,372
    19,495
    113
    Colombo
    issara 3000 wage une
    පිස්සුද බන් දන්න කාලෙ ඉඳන් ඕක $19ට තිබ්බෙ, මම කම්පියුටරේට ගහල යූස් කරන්න ගෙන්න ගත්තා සෑහෙන කාලෙකට කලින් එතකොටත් ඕක $19යි, ඒත් මෙහෙට ගෙන්නගන්නිද්දි රුපියල් 4500ක් විතර ගියා ඩොලර් එක අඩුවට තිබ්බ ඒ කාලෙත්.
    දැන් ගාන විතරක්ම 4000ක් විතරනේ
    මෙහෙ Authorized තැන් වල 7500ක්ද කොහෙද වෙනවා

    ජෙනුයින් එකක් නම් 6500ට ලාබයි, කම්පියුටරේට පට්ටම සිරා, ඔය ගානට සවුන්ඩ් සිරා, කනට අමාරුවකුත් නැහැ, ඕකෙ එකම අවුල ඕකෙ කේබල් එක වටේ තියන රබර් එක අවුරුදු 3ට වඩා තියෙන්නෙ නැහැ කොයි තරම් පරිස්සම් කරත්, මම හිතන්නෙ අපේ රස්නෙටයි දාඩියටයි ඕක කෙලවෙලාම යනවා

    සෙකන්ඩ් හෑන්ඩ් ඒව දැකලා තියනවා අඩුවට, ikman එකේ, ජෙනුයින් ඒවම තියනවා.
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,188
    644
    113
    වලස්ගුහාව.
    මගේ නම් කොහොම හරි එක කනක ස්පිකරේ සද්දේ අඩු වෙලා ගියා. අව්රුද්දක් වගේ තමයි පාවිච්චිකරන්න පුළුවන් උනේ. අපරාදේ ඔරිගීනල් හන්ද්ෆ්රි 2ක්ම එහෙම උන.
     

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,825
    1,245
    113
    Mars
    Mama use karanawa bro. Waradak na gattu eka. 76 346 4122

    Meka advertisement ekak nemei.
     

    Attachments

    • Screenshot_20210923-224005.png
      Screenshot_20210923-224005.png
      757.3 KB · Views: 43