ගේමර් කෙනෙක්ට නම් ඕක හොද ඔප්ශන් එකක්
ඒත් ඩිවලොපර් කෙනෙක්ට නම් මැක් එක තමයි හොදටම ගැලපෙන්නෙ සල්ලි තියනවා නම්, වින්ඩෝස් වලට තියන සේරම දෙවල් මැක් වලටත් තියනවා ලිනක්ස් වලට තියන සේරම ටූල්ස් එහෙමත් මැක් වලට තියනවා වින්ඩෝස් ඕන නම් ඒක දාගන්නත් පුලුවන්, US පැත්තෙ ක්ලයන්ට්ලාට හරි ස්කැන්ඩිනේවියන් රීජන් එකේ ක්ලයන්ට්ලාට ඩිවලොප් කරනවා නම් උන් ගොඩක් වෙලාවට මැක් ප්ලැට්ෆෝම් එකේ ටෙස්ට් කරන්න කියලා කියනවා(බ්‍රවුසර් වල වගේ) ඒ අතිනුත් පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියනවා
ඒත් කොයිතරම් පවර්ෆුල් උනත් ROG එකක හරි Aleanware එකක හරි macOS එක රන් කරගන්න බැහැ නේ වැඩක් කරන්න පුලුවන් විදියට ඒත් මැක් එකක් ගත්තොතින් වින්ඩෝස් දාගන්න පුලවුන් Visual studio වගේ කරන්න ඕන උනොත් ඉස්සරහදි
ane huke,,,ay ape core i3 prosa ubage mac ekata gahapuwama nikan core 17 wenawada natthan coregaana wadi wenawada...ape 2gb rama eka mac ekata gahapuwama 8 gb wenawada,,ape 1366*768 display eka mac os daapuwama 4k wenawada,,,,ane ban hama MB ekama eka wage.mage i3 eka ube mac eketh lestama wada,,ube prosath mage eke lesatama wada....mac wala retina kiyala display enawa,,,eka brand name ekak..tiyenne Lcd....ubala wage salli wala niyama watinaakama danne nathi ewunta apple hdayi ban
තමන්ගේ සල්ලි වලින් මොකක් ගත්තත් මට වැඩක් නෑ.
ඌ දෙයක් අහලා ත්‍රෙඩ් එකක් දාපු නිසයි මගේ කමෙන්ට් එක දුන්නේ.
ඇයි ඩිවලපර් කියලා ලොකු සීන්ද?
ඌට ඕන ෆොටෝ ශෝප්,ඩ්‍රීම් වීවර්නේ ප්‍රධාන වශයෙන්.
ඒක ඌ කියලා තිබ්බානේ.
ඕවා දුවන්න ඇපල් එකක් ඕන නෑ.
වින්ඩෝස් වල ලෙසටම දුවනවා ඇන්ඩ් ඇපල් එකක් ගන්න ගානෙන් ඊට වඩා හොද ලැප් එකක් ගන්න පුලුවන්කමක් තියෙද්දි ඇයි ඇපල් එකක් ගත යුත්තේ?
ඇසුස් කියන්නේ ලැප් වලින් ලෝකෙන්ම අඩුම ෆේලින් රේට් එක තියන බ්‍රෑන්ඩ් එක.
ඊට පස්සේ ටොශිබා,ඩෙල්.
ඇසුස් රොග් සිරීස් එකේ ලැප් එකක් අතගාලාවත් තියනවද?
ඇසුස් රොග් එකක් අතගාලා ඇපල් එකක් අතගාපන්.
වෙනස හොදට තේරෙයි.
ඇපල් එකයි,රොග් එකකුයි සතියක් යුස් කරපන්.
.
pc එකෙන් තමයි ගේම් ගහන්න. dev නම් ඉතින් mac තමයි.
මෙහෙමයි ඉතින් මැක් බුක් එකක් අරගෙන එකට වින්ඩෝස් ඉන්ස්ටෝල් කරනවා කියන්නේ කසිම තේරුමක් තැනි වැඩක්. මට ඕනේ මච මැක් OS එකත් එක්ක වින්ඩොස් ඇප්ලිකේෂන්ස් දුවන්න පුළුවන් ද කියලා. මම කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න ඕනෑම සොෆ්ට්වෙයාර් එකක් දුවන්න පුළුවන් ඩ කියලා.
කොටින්ම කියනවනම් .EXE file වගේ ඒවා.
ඇග්‍රීඩ් .
විසි කරන්න සල්ලි තියනවානම් ඇපල් ගත්තට කමක් නෑ.
ane huke,,,ay ape core i3 prosa ubage mac ekata gahapuwama nikan core 17 wenawada natthan coregaana wadi wenawada...ape 2gb rama eka mac ekata gahapuwama 8 gb wenawada,,ape 1366*768 display eka mac os daapuwama 4k wenawada,,,,ane ban hama MB ekama eka wage.mage i3 eka ube mac eketh lestama wada,,ube prosath mage eke lesatama wada....mac wala retina kiyala display enawa,,,eka brand name ekak..tiyenne Lcd....ubala wage salli wala niyama watinaakama danne nathi ewunta apple hdayi ban
දැන් වැඩ කරන්නෙත් mac එකකින් බන්.
ගෙදර තියෙනවා ටොෂිබා එකක් ලැප් එකක් ඕන කරන්නේවත් නැ.pc එකෙන් තමයි ගේම් ගහන්න. dev නම් ඉතින් mac තමයි.
උබ mac එකක් අතගාලවත් තිඑයෙනවද ?![]()
මැක් අතගාලා මැක් වලට වින්ඩෝස් දාලත් තියනවා.
මම උබෙන් ඇහුවේ ටොශිබා ගැන නෙවෙයිනේ.
මම උබෙන් ඇහුවේ ඇසුස් රොග් සිරීස් එකේ එකක් අතගාලා තියනවද කියලයි.
යන්නේ කොහෙද මල්ලෝ පොල් කතා කියන්න එපා.
යුස් කරලා නැත්තම් නෑ කියපන්.
එච්චරයි.

දැන් උබ කියන use කරලා තියෙන්න ඕනෙද![]()
දැකලා නැද්ද මයික්‍රෝ සොෆ්ට් එකේ කොන්ෆරන්ස් වලට එන්නෙත් මැක් අරගෙන. අකිල වින්ඩෝස් අනාතයා හිතන්නේ වින්ඩෝස් ලොකුයි කියලා. හිගන්නා
මෙහෙමයි ඉතින් මැක් බුක් එකක් අරගෙන එකට වින්ඩෝස් ඉන්ස්ටෝල් කරනවා කියන්නේ කසිම තේරුමක් තැනි වැඩක්. මට ඕනේ මච මැක් OS එකත් එක්ක වින්ඩොස් ඇප්ලිකේෂන්ස් දුවන්න පුළුවන් ද කියලා. මම කියන්නේ ඉන්ටර්නෙට් එකෙන් ඩව්න්ලෝඩ් කරගන්න ඕනෑම සොෆ්ට්වෙයාර් එකක් දුවන්න පුළුවන් ඩ කියලා.
කොටින්ම කියනවනම් .EXE file වගේ ඒවා.
ඇයි මැක් දාන විදිය දන්නේ නැද්ද උබ වින්ඩෝස් ලැප්ටොප් වලට?
උබ මාර ඩයල් එකක්නේ.
මැක් වලට වින්ඩෝස් දාන්න පුලුවන් වගේම වින්ඩෝස් වලට මැක් දාන්නත් පුලුවන්.