Apple or Windows

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Bro මේ ත්‍රෙඩ් එක ලිවුවෙත් මමම තමයි
    http://www.elakiri.com/forum/showthread.php?t=1586209

    මැක් වලට වින්ඩෝස් දාන්න පුලුවන් ඒක ඔෆීශියලි සපෝට් බට් ඒ වගේ හැම ලැපටම සහ හැම ඩෙස්ක්ටොප් එකටම මැක් දාන්න බැහැ ස්පෙශලි ගේමින් ලැප් වගේ ටිකක් අන්කොමන් හාඩ්වෙයා එන ඒවට ගොඩක් වෙලාවට පට්ට අමාරුයි(බැහැයි කියලා කියන්නෙ නැහැ).ඊලගට එන අප්ඩේට් එකෙන් පස්සෙ වැඩ කරයිද කියල ශුවර් නැහැ ඒක නිසා අප්ඩේට් කරන්න බයයි. මැක් ඔෆීශියලි වර්චුචල් මැශින් වලට සපෝට් කරන්නෙ නැහැ ඒක නිසා VM එකක දැම්ම කියලා පොඩි ටෙස්ටින් පාරක් දාන එක ඇරෙන්න දිගටම යූස් කරන්න බැහැ ලැග් වෙනවා රෙස්පොන්සිව්නස් එක අඩුයි

    උබ ඔය ත්‍රේඩ් එක ලිව්වේ 2013 නේ මචන්.
    මේක 2016.
    ඔය සිද්දිය දැන් සෑහෙන අඩුයි.
    දැන් එහෙම ලොකු අව්ලක් වෙන්නේ නෑ මචන් වින්ඩෝස් ලැප් වලට මැක් දැම්මා කියලා.
    මෙන්න මේක පටලගන්න එපා.
    ගේමින් ලැප් එකක් ප්‍රොෆශනල් වැඩ වලට හොද නෑ කියලා හිතන්න එපා.
    ගොඩක් උන් එහෙම හිතනවා.
    අයියෝ මේක ගේමින් එකක්නේ,මට ඕන ප්‍රොෆශනල් ලැප් එකක් කියලා.
    ගේමින් ලැප් කියන්නේ හාර්ඩ්වෙයාර් ඇන්ඩ් සොෆ්ට්වෙයාර්ස් දෙකම ලැප් එකේ උපරිම කාර්යක්ශමතාව වෙනුවෙන්ම ඔප්ටිමයිස් කරලා තියන එකක්.
    දැන් තියන ගේම් ගහද්දි ලැප් එකේ හැමදේම සුපිරියට යුස් වෙනවා ප්‍රොසා,විජීඒ,රැම්,හාර්ඩ් ඩිස්ක් අරවා මේවා ඔක්කෝම.
    සෝ ගේමින් ලැප් එකක් ප්‍රොෆශනල් වැඩ වලට හොදට ගැලපෙනවා මචන්.
    ඒකේ දෙකක් නෑ.
    වගකිමෙන් කියන්නේ.

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    දන්නේ නැති නිසා අහන්නේ apple එකක්ට window දානකොට genuine windows key එක අනිවා ඔනිද
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දන්නේ නැති නිසා අහන්නේ apple එකක්ට window දානකොට genuine windows key එක අනිවා ඔනිද

    එහෙම මගුලක් නෑ.
    ප්‍රී ඇක්ටිවේටඩ් වින්ඩෝස් වර්ශන් එකක් දාපන්.

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එහෙම මගුලක් නෑ.
    ප්‍රී ඇක්ටිවේටඩ් වින්ඩෝස් වර්ශන් එකක් දාපන්.

    එතකොට ඔනි apple එකකට windows දාන්න පුලුවන්ද මචං.මන් එක form එකක දැක්කා
    දාගන්න බැරි වුන වුන් comment දාලා තියෙනවා
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    තවදෙයක් කියන්න ඕනේ. මම නම් වින්ඩෝස් වලටව කවදාවත් බනින්නේ නැහැ. මොකද කොම්පියුටර් ෆීල්ඩ් එකට එනකොට අපි හැමෝම අයන්න කිවුවේ මයික්‍රොසොෆ්ට් windows වලින්. මෙච්චර දෙයක් කරගෙනත් මම නම් තවම මයික්‍රොසොෆ්ට් සමාගමට සතපහක්වත් ගෙවලා නැහැ. එහෙම කරලත් මුල අමතක කරන්න නරකයි.
     
    Last edited:

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    එහෙම මගුලක් නෑ.
    ප්‍රී ඇක්ටිවේටඩ් වින්ඩෝස් වර්ශන් එකක් දාපන්.

    මචං උබට rep දෙන්න බැලු.පුලුවන් වුනාම දෙන්නම්
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    එතකොට ඔනි apple එකකට windows දාන්න පුලුවන්ද මචං.මන් එක former එකක දැක්කා
    දාගන්න බැරි වුන වුන් comment දාලා තියෙනවා

    ඕන ඇපල් එකකට වින්ඩෝස් දාන්න බෑ.
    ඉස්සර ආව මැක් ලැප් වලට වින්ඩෝස් දාන්න බෑ මචන්.
    අලුතෙන් එන ඒවට වින්ඩෝස් දාන්න පුලුවන්.

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    තවදෙයක් කියන්න ඕනේ. මම නම් වින්ඩෝස් වලටව කවදාවත් බනින්නේ නැහැ. මොකද කොම්පියුටර් ෆීල්ඩ් එකට එනකොට අපි හැමෝම අයන්න කිවුවේ මයික්‍රොසොෆ්ට් windows වලින්. මෙච්චර දෙයක් කරගෙනත මම නම් තවම මයික්‍රොසොෆ්ට් සමාගමට සතපහක්වත් ගෙවලා නැහැ. එහෙම කරලත් මුල අමතක කරන්න නරකයි.

    උබ මෙච්චර කල් වැඩ කරේ වින්ඩෝස් එක්ක නම්,උබට අව්ලක් වෙලත් නැත්තම් දිගටම වින්ඩෝස් යුස් කරපන්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,614
    6,326
    113
    Thanks.

    දැනට මට නම් කිසිම දෙයක් කරගන්න බැරි වෙලා නැහැ ගොඩක් ප්‍රසිද්ද සොෆ්ට්වෙයා සේරම මැක් එකට තියනවා අනික මැක් වලට විතරක් හදන සොෆ්ට්වෙයා ගොඩක්ම තියනවා (ඩිසයින් පැත්තට එහෙම ඕන සොෆ්ටවෙයා තියනවා මැක් වලට විතරක් තියන ඒවා තියනවා)

    Tnx machan...
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    දැන් ඔය හිතන්නේ ඔය විතරයි මෙතන dev කරන එකම එක්කෙනා? :rofl::rofl:

    කැරි පොන්නයෝ කියලා ජාතියක් අහලා තියනවනේ මචන්.
    කැරි ගියාට කරන්නේ පොන්න වැඩනේ.
    අන්න ඒ ජාතියේ උන් තමා ඔය.
    ජිවිතේට අතගාලත් නෑ ඒත් කමෙන්ට් කරන්නේ නම් හොදට එක්ස්පිරියන්ස් තියනව වගේ.
    මුලින් බුරාගෙන එනවා ඒත් පස්සේ නැට්ට පුකේ ගහන් කිච වෙලා යනවා.

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    කැරි පොන්නයෝ කියලා ජාතියක් අහලා තියනවනේ මචන්.
    කැරි ගියාට කරන්නේ පොන්න වැඩනේ.
    අන්න ඒ ජාතියේ උන් තමා ඔය.
    ජිවිතේට අතගාලත් නෑ ඒත් කමෙන්ට් කරන්නේ නම් හොදට එක්ස්පිරියන්ස් තියනව වගේ.
    මුලින් බුරාගෙන එනවා ඒත් පස්සේ නැට්ට පුකේ ගහන් කිච වෙලා යනවා.

    මමනං අනුකම්පා කරනවා! ඔව්! :yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    උබ ඔය ත්‍රේඩ් එක ලිව්වේ 2013 නේ මචන්.
    මේක 2016.
    ඔය සිද්දිය දැන් සෑහෙන අඩුයි.
    දැන් එහෙම ලොකු අව්ලක් වෙන්නේ නෑ මචන් වින්ඩෝස් ලැප් වලට මැක් දැම්මා කියලා.
    මෙන්න මේක පටලගන්න එපා.
    ගේමින් ලැප් එකක් ප්‍රොෆශනල් වැඩ වලට හොද නෑ කියලා හිතන්න එපා.
    ගොඩක් උන් එහෙම හිතනවා.
    අයියෝ මේක ගේමින් එකක්නේ,මට ඕන ප්‍රොෆශනල් ලැප් එකක් කියලා.
    ගේමින් ලැප් කියන්නේ හාර්ඩ්වෙයාර් ඇන්ඩ් සොෆ්ට්වෙයාර්ස් දෙකම ලැප් එකේ උපරිම කාර්යක්ශමතාව වෙනුවෙන්ම ඔප්ටිමයිස් කරලා තියන එකක්.
    දැන් තියන ගේම් ගහද්දි ලැප් එකේ හැමදේම සුපිරියට යුස් වෙනවා ප්‍රොසා,විජීඒ,රැම්,හාර්ඩ් ඩිස්ක් අරවා මේවා ඔක්කෝම.
    සෝ ගේමින් ලැප් එකක් ප්‍රොෆශනල් වැඩ වලට හොදට ගැලපෙනවා මචන්.
    ඒකේ දෙකක් නෑ.
    වගකිමෙන් කියන්නේ.

    ත්‍රෙඩ් එක 2013 ලිවුවත් මම දිගටම මගේ ඩෙස්කටොප් එක අප්ඩේට් කරන් යනවා ඒක නිසා මම දන්නවා දැනටත් ලැප් වලට හැකින්ටොශ් කරන එක එදා වගේම අමාරු තමයි
    මේ ලගක් වෙනකන් හොදට වැඩ කරපු Nvidia වෙබ ඩ්‍රයිවර් එකත් කේස් වෙලා ආපහු හැදුවා ඒක නම්, ඒක කේස් එකක් උනොත් මාත් ඇතුලුව සියලුම Nvidia තියන ලැප් හරි PC හරි හැකින්ටොශ් කරලා GPU සපෝට් එක නැතිවනවා

    පරොෆෙශනල් වැඩ වලට ගේමින් ලැප් එකක කිසිම වැරැද්දක් නැහැ ඒවා ඉතින් අවශ්‍යතාව අනුව වෙනස් වෙනවා. ගේමින් ලැප් ගොඩක් වෙලාවට පර්ෆෝමනස් ඔප්ටිමයිස් කරලා නෙමෙයි තියෙන්න, ගේමින් වලට ඔප්ටිමයිස් කරලා තියෙන්නෙ, හොද කූලින් සිස්ටම් එහෙම දාලා ලොකු රැම් දාලා, ගොඩක් පවර්ෆුල් CPU එහෙම ගහලා, ගේමින් වලට( DirectX Optimized) ඔප්ටිමයිස් GPU එහෙම දාලා තියෙන්නෙ
    හැබැයි පොෆෙශනල් වැඩ වලට ඩිසයින් කරපු ලැප් තියනවා සමහර ස්පෙසිෆික් සොෆ්ට්වෙයා වලට ඔප්ටිමයිස් කරලා විශේශයන් ප්‍රොෆෙශනල් ග්‍රැෆික් චිප් දාපු ECC රැම් එහෙම ගහපු ඒවා(but ප්‍රොෆෙශනල් ග්‍රැෆික් වත් ECC රැම් වත් මැක්බුක් එකේ නැහැ) Audio සහ ඩිස්ප්ලේ උනත් එහෙම තමයි ගේමින් ලැප් වල සවුන්ඩ් කාඩ් සහ ප්‍රොෆෙශනල් වැඩ වලට ගන්න ඒවයෙ ලොකු වෙනසක් තියනවා ඩිස්ප්ල් කැලිබ්‍ර්ශන් පවා එහෙම තමයි. ප්‍රොෆෙශනල් වැඩ වලට ඩිසයින් කරපු ලැප් වල ඩිස්ප්ලේ වල True colors එන්න කැලිබ්‍ර්ට් කරලා තියෙන්නෙ හැබැයි ගේමින් ලැප් වල true colors වලට වඩා හොද ගේමින් එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි ඩිස්ප්ලේ කැලිබ්‍ර්ට් කරලා තියෙන්නෙ
    සෝ පර්ෆෝමන්ස් හොදට තියන නිසා ගේමින් ලැප් ප්‍රොෆෙශනල් වැඩ වලට යූස් කරන එකේ කිසිම අවුලකුත් නැහැ බැරි කමකුත් නැහැ හැබැයි ඒක හොදටම ගැලපෙනවා කියලා කියන්න බැහැ ඒක අවශ්‍යතාව අනුව තමයි තීරනය කරන්න වෙනේනෙ, මෙන්න මේ හේතුව නිසා තමයි මම කිවුවෙ ඩිවලොපින් වලට මැක් බුක් එකක් හොදට ගැලපෙනවා කියලා ස්පෙක් කම්පෙයා කරොත් ඒ ගානට ඊට වඩා හොද වින්ඩෝස් ලැපක් ගන්න කියලා හිතෙයි ඒත් සල්ලි වල ප්‍රශ්නයක් නැත්නම් මැක් බුක් එකක් තමයි ඩිවලොපර් කෙනෙක්ට හොදටම ගැලපෙන්නෙ
     
    මුල ඉදන්ම මැක් වලින් ඩිවලප් කරන් ආව කෙනෙක්ට මැක් හොදයි,මුල ඉදන් වින්ඩෝස් වලින් ඩිවලප් කරන් ආව කෙනෙක්ට වින්ඩෝස් හොදයි.
    උබ මොන ලැප් වලටද මචන් මැක් ඕ එස් එක දැම්මේ ?
    මම මැක් ඇන්ඩ් ලිනක්ස් බේස්ඩ් ඒවා 5 ජෙන් ඇන්ඩ් 6 ජෙන් ලැප් වලට දාලා තියනවා.
    සෝ ෆා මට නම් අව්ලක් වෙලා නෑ.