Apple or Windows

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
Windows lap ekak Aran Mac OS dala dual boot karapan...
Mac walata boruwata gewanna epa
Hebei ona magulak SSD ekak dala ganin...
 
NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මුල ඉදන්ම මැක් වලින් ඩිවලප් කරන් ආව කෙනෙක්ට මැක් හොදයි,මුල ඉදන් වින්ඩෝස් වලින් ඩිවලප් කරන් ආව කෙනෙක්ට වින්ඩෝස් හොදයි.
    උබ මොන ලැප් වලටද මචන් මැක් ඕ එස් එක දැම්මේ ?
    මම මැක් ඇන්ඩ් ලිනක්ස් බේස්ඩ් ඒවා 5 ජෙන් ඇන්ඩ් 6 ජෙන් ලැප් වලට දාලා තියනවා.
    සෝ ෆා මට නම් අව්ලක් වෙලා නෑ.

    මචන මම 3rd gen asus එකකට දාන්න හැදවා පට්ටම කට්ටක් කෑව බැරි වුනා
    හැබැයි සක්සස් වෙලා තියෙන්නෙ නම් 2nd gen and 3rd gen ඒවා දෙකක් විතරයි (Intel HD 3000 and HD 4000 ග්‍රැෆික් තියන ඒවා)
    මම තව එකක් ට්‍රයි කරා මොඩල් එක නම් මතකා නැහැ intel iris pro ග්‍රැෆික් එක්ක ආපු එකක් නෙට්වර්ක් සහ සවුන්ඩ් හදා ගන්න බැරුවම ගියා මතක විදියට ඒක 5th gen ද කොහෙදෝ

    ලිනක්ස් නම් ඕන එකකට දාන්න පුලුවන් නේ ඒක නම් අවුලක් වෙන්නෙ නැහැනේ
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මචන මම 3rd gen asus එකකට දාන්න හැදවා පට්ටම කට්ටක් කෑව බැරි වුනා
    හැබැයි සක්සස් වෙලා තියෙන්නෙ නම් 2nd gen and 3rd gen ඒවා දෙකක් විතරයි (Intel HD 3000 and HD 4000 ග්‍රැෆික් තියන ඒවා)
    මම තව එකක් ට්‍රයි කරා මොඩල් එක නම් මතකා නැහැ intel iris pro ග්‍රැෆික් එක්ක ආපු එකක් නෙට්වර්ක් සහ සවුන්ඩ් හදා ගන්න බැරුවම ගියා මතක විදියට ඒක 5th gen ද කොහෙදෝ

    ලිනක්ස් නම් ඕන එකකට දාන්න පුලුවන් නේ ඒක නම් අවුලක් වෙන්නෙ නැහැනේ

    මම මචන් ෆෝරම් එකක දැක්ක Discrete Graphics තියෙන ලැප් වලට Hackintosh සපෝර්ට් කරන්නේ නැහැ කියල..එහෙම කරන්න ඕනේ නම් bios වලින් Discrete Graphics disable කරන්න ඕනේ කියල..මේකේ ඇත්තක් තියෙනවද?

    මගේ තියෙන්නේ Intel Core i5-6200U + 8 GB DDR4 RAM + Nvidia 940MX 2GB GPU.

    මේකේ තියෙන්නේ genuine Windows 10 එකක්..දානවා නම් ඒකට හානියක් නොවෙන්න dual boot කරලා දාගන්නත් ඕනේ :yes: Lap එකේ SSD එකකුයි HDD එකකුයි තියෙනවා..SSD එකේ තමයි Windows තියෙන්නේ (මම මේක කිව්වේ, එක ටියුටෝරියල් එකක තිබුනා මීට කලින් ජීවිතේට වින්ඩොව්ස් ඉන්ස්ටෝල් නොකරපු HDD එකකට Mac OS එක දාන්න ඕනේ කියල..එහෙම කේස් එකක් තියෙනවද? මොකද මේකේ තියෙන HDD එකේ Windows ආව..පස්සේ මම OS එක SSD ඒකට මාරු කරා)

    උඹේ අදහස කියපන්කො :yes:
     
    first time danawanam google deiyo laga thiyagena dapan :yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    මචන මම 3rd gen asus එකකට දාන්න හැදවා පට්ටම කට්ටක් කෑව බැරි වුනා
    හැබැයි සක්සස් වෙලා තියෙන්නෙ නම් 2nd gen and 3rd gen ඒවා දෙකක් විතරයි (Intel HD 3000 and HD 4000 ග්‍රැෆික් තියන ඒවා)
    මම තව එකක් ට්‍රයි කරා මොඩල් එක නම් මතකා නැහැ intel iris pro ග්‍රැෆික් එක්ක ආපු එකක් නෙට්වර්ක් සහ සවුන්ඩ් හදා ගන්න බැරුවම ගියා මතක විදියට ඒක 5th gen ද කොහෙදෝ

    ලිනක්ස් නම් ඕන එකකට දාන්න පුලුවන් නේ ඒක නම් අවුලක් වෙන්නෙ නැහැනේ

    මම 2,3 ජෙන් වල නම් දාලා නෑ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    මම මචන් ෆෝරම් එකක දැක්ක Discrete Graphics තියෙන ලැප් වලට Hackintosh සපෝර්ට් කරන්නේ නැහැ කියල..එහෙම කරන්න ඕනේ නම් bios වලින් Discrete Graphics disable කරන්න ඕනේ කියල..මේකේ ඇත්තක් තියෙනවද?

    මගේ තියෙන්නේ Intel Core i5-6200U + 8 GB DDR4 RAM + Nvidia 940MX 2GB GPU.

    මේකේ තියෙන්නේ genuine Windows 10 එකක්..දානවා නම් ඒකට හානියක් නොවෙන්න dual boot කරලා දාගන්නත් ඕනේ :yes: Lap එකේ SSD එකකුයි HDD එකකුයි තියෙනවා..SSD එකේ තමයි Windows තියෙන්නේ (මම මේක කිව්වේ, එක ටියුටෝරියල් එකක තිබුනා මීට කලින් ජීවිතේට වින්ඩොව්ස් ඉන්ස්ටෝල් නොකරපු HDD එකකට Mac OS එක දාන්න ඕනේ කියල..එහෙම කේස් එකක් තියෙනවද? මොකද මේකේ තියෙන HDD එකේ Windows ආව..පස්සේ මම OS එක SSD ඒකට මාරු කරා)

    උඹේ අදහස කියපන්කො :yes:

    Discrete Graphics disable කේස් එක නම් ඇත්ත හැබැයි මම ෆෝරම් වල නම් දැකල තියනවා සමහර ලැප් වල Discrete Graphics වැඩ කරන්න හදා ගනිපු ඒවත්. ලැප් වල ග්‍රැෆික් ස්විචින් සපෝට් කරන්න හදාගන්න බැරි එක තමයි හේතුව එක නිසා සපෝටඩ් ඉන්ටග්‍රේටඩ් ග්‍රැෆික් තියනවා නම් Discrete Graphics disable කරලා ඉන්ටග්‍රේටඩ් ග්‍රැෆික් වලින් ගොඩදාන එක ලේසියි
    මිට කලින් වින්ඩෝස් ජීවිතේට ඉන්ස්ටෝල් නොරපු හාඩ් කේස් එක නම් මම අහල නම් නැහැ මම දැනට හැකින්ටොශ් කරලා තියෙන්නෙත් කලින් වින්ඩෝස් දාපු හාඩ් එකකට එහෙම කිසිම අවුලක් වෙලා නැහැ
    හැබැයි මෙහෙම කේස් එකක් නම් තියනවා වෙන වෙනම හාඩ් ඩිස්ක් යූස් කරත් සමහර වෙලාවට මැක් වලට කලින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරලා නම් තියෙන්නෙ ක්ලෝවර් බූට් ලෝඩර් එකෙන් ඩිටෙක්ට් වෙන්නෙ නැති සීන් එකක් මම දැකල් තියනවා ඒ කියන්නෙ ඔය සීන් එකද දන්නෙ නැහැ
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,983
    113
    Ohio, USA
    heavy wada walata MAC eka hondai... wisheshayenma photoshop wage wada walata Aka godak hondai. mama PC MAC dekama paawichchi karana nisa danne.. podi podi softwares nam PC eke daanna puluwan... namuth MAC eka wage enne naha
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇපල් වලටත් ඕන කරන හැම software එකක්ම වගේ තියෙනවා
    ඇපල් කිව්වම ඒක වගේ Linux වගේ සීන් එකක් නෙමෙයි
    Adobe එක ඇපල් වලට තමයි හොදටම සපෝට් කරන්නේ