Apps Lanka-ඔබේ App එකට අපෙන් ඉඩක්

abds119

Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    Apps Lanka-ඔබේ App එකට අපෙන් ඉඩක්

    නිකාන් ඉන්න එකේ තව පොඩි වැඩක් අටව ගත්තා...නමෙන්ම තේරෙනවනේ මොකක්ද කියලා...මේ පොඩි AppStore එකක් කිව්වොත් හරි..ඔයාලගෙ blogs,websites,games,etc... වල apps මේකට දාන්න..එතකොට ලංකාවේ app එකම තැනකින් ගන්න පුලුවන්නේ :D

    මෙතනින් විස්තර පුරවලා submit කරන්න- http://appslk.cf/submit.html

    http://appslk.cf/
    logo.png


    ඔයාලගේ blog/website එකට http://www.appsgeyser.com use කරලා ලේසියෙන්ම app එකක් හදා ගන්න පුලුවන් :yes:

    මේ තියෙන්නේ මම example එකක් විදියට එකතු කරපු app එකක්
    http://appslk.cf/ps-12-fun-games-lanka-gamer.html

    මේ ගැන ඔයාලගේ අදහසුත්/යෝජනා/දොස් එහෙම තීනම් කියලා යන්නලා :confused:
     
    Last edited:

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    Mulin hariyata site eka hadaa ganin bun. Balapan Entertaitment kiyala gahala :P

    thx mchn waradda pennala dunnata :yes: ..now it's fixed :D
    thawa adu padu thinam kiyannako

    You must spread some Reputation around before giving it to Sonique again. :oo:
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නෙදකින් මොන පේරෙතයද බන් උඩ කමෙන්ට් එක දැම්මෙ:oo:

    එල එල බලමුකො

     

    abds119

    Active member
  • Jun 9, 2010
    601
    146
    43
    Galle
    ඇල්වින් සහ ගෝලයෝ;16965353 said:
    එල ඈ...ලංකාවටම අලුත් ඇන්ඩ් හොද වැඩක්...ඔබට ජය...

    thx mchn :D