Apps Lanka-ඔබේ App එකට අපෙන් ඉඩක්
නිකාන් ඉන්න එකේ තව පොඩි වැඩක් අටව ගත්තා...නමෙන්ම තේරෙනවනේ මොකක්ද කියලා...මේ පොඩි AppStore එකක් කිව්වොත් හරි..ඔයාලගෙ blogs,websites,games,etc... වල apps මේකට දාන්න..එතකොට ලංකාවේ app එකම තැනකින් ගන්න පුලුවන්නේ
මෙතනින් විස්තර පුරවලා submit කරන්න- http://appslk.cf/submit.html
http://appslk.cf/
ඔයාලගේ blog/website එකට http://www.appsgeyser.com use කරලා ලේසියෙන්ම app එකක් හදා ගන්න පුලුවන්
මේ තියෙන්නේ මම example එකක් විදියට එකතු කරපු app එකක්
http://appslk.cf/ps-12-fun-games-lanka-gamer.html
මේ ගැන ඔයාලගේ අදහසුත්/යෝජනා/දොස් එහෙම තීනම් කියලා යන්නලා

Last edited: