කෝ මහලොකු හේතුවාදියො රැල. ආව වාද කරන්න. දැන් විකාර දොඩෝ දොඩෝ මඩ ගහනව. එක එකා කියන දේවල් උඩින් පල්ලෙන් අතගාල වාද කරන්න ආවාම ඔහොම වෙනව.
අප සියලු දෙනාම නොමග යවමි අපේ අදරවන්තයා මෙම ලිපිය තමන්ගේ විද්‍යව හා බටහිර විද්‍යව අතර ප්‍රශ්ණය බවට මෙම නුල කරකවමින් තිබේ. කොසේ වෙතත් ඔවුට තරකයක් නැතත් නලින් ද සිල්වා මහාතාගේ මතය හො දරණ බව කියා සිටිම සතුටට කරැණකි
හොදයි අපිට කියන්නකෝ බලන්න නලින් සිල්වා මහාතාගේ අදහසේන් ගත්තොත් ගෙයක් කියා දේයක්ද නැත. නමුත් එතුමාගේ මතය මෙයට වලංගු නොවන්නේ ඔබත් මාත් දෙදෙනාම මෙහි නුල් කරකවන්නේ තාමාගේ මතය සම්මුතය කරවිමට විනා පරමාරත සත්‍ය ගැන කාතා මත තර්ක නොකරන බව තෙරැම්ගෙන නුලට පැමිණෙන්න.
හරි මම නැවතත් ඔබෙන් කලින් කොනේක් ඇසු සරලම ප්‍රශ්ණයක්ම ඔබෙන් නැවත අසන්නමි. ගිණිකතිරය පැගුනාම මොකද වෙන්නේ. ඔබ කැමති මතයක සමිමුති හො වෙනත් මතයක ඉදන් පිළිතුරැ දෙන්න. ඔබ එය පිලිගැනිම ගැන එක නිසා ඔබ සුපුරැදු වචන ටිකම නොකියා කියන් මෙකයි වෙන්නේ කියලා. නැත්තමි කියන්න බමුණන් ඔබව බය කර ඇති බව. නැත්තමි ඔබ කියන්න මම මෙි වාස්තු පිලිබදව දන්නැ මම සමස්තයක් විදියට මේ වගේ දේවල් වලට ඔබගේ සමිමුතය උදෙසා කැහැගහනවා කියා. ඔබ දන්නැත්තම් එය දැනගැනිම පිනිස හඩ නගන බව.
කවුරැහරි මෙයට පැහැදිලි පිළිතුරක් දේන්න. එවිට මෙම නුල දිග ඇරගැනිමට පහසුවනු ඇත.
මාගේ මතයනම් මේ හුදේක් බමුණු මන මත බවයි. බමුණයන් මිනිසුන් පාලනය කිරිම පහසුව සදහා මෙවනි මත යොදාගත් බව හොදින් කවුරැත් දන්නා කරැනකි. එයද සමාජ සමිමුතියකි. තවද මුසලිමි අාගම තුලද මෙවැනිම දේ අනන්ත ඇත. ටිකක් සිතන්න.
Last edited:
