ඇයි මචං කුරුස බිත්තියේ සීන් 1ත් එහෙමයිනේ.. මූට්ටුව ගඩොල් භාගෙන් යවන්න වෙන නිසා ශක්තිය මදි.. ඒකයි කුරුස බිත්ති දාන්න එපා කියලා කිව්වේ.. දැං කොන්ක්‍රීට් සහ කම්බි දාන නිසා අවුලක් නෑ..
ඉස්සර මිනිස්සු යමක් කිව්වේ විද්‍යාත්මක හෙතුවක් මත.. එව්ව සාමාන්‍ය ජනතාවට තේරුම් ගන්න අමාරු නිසාත්, නොතේරෙන මිනිස්සුන්ව එව්වයින් වළක්වන්න ඕන නිසාත් මෙහෙම වුණොත් ගෘහ මූලිකයා මැරෙනවා, මෙහෙම වුණොත් පවුල කැඩෙනවා වගේ දෙවල් කිව්වා වෙන්න පුළුවන්.. හැම දෙයක් ගැනම නුවණින් විමසා බලා පිළිගැනීම හෝ බැහැර කිරීම සිදු කරන එක තමා හොඳම දේ.. මිනිස්සුන්ට මොළයක් කියලා දෙයක් තියන්නේ කනට ඇහෙන හැමදේම පිළීගන්නේ නැතුව, තර්ක කරලා නුවණින් විමසා බලලා හොඳ දේවල් එකතු කර ගන්නනේ..
මිත්‍යා දෘෂ්ඨික රජෙක් පස්සේ දුවන මෝඩ ජනීජනයා මිත්‍යා මත හිස් මුදුනින් පිළිගැනීම පුදුමයක් නෙමෙයි.. නායකයාගේ හැටියට නොවෑ අනුගාමිකයොත්.. හැබැයි මෙලොව පහළ වුණු ශ්‍රේෂ්ඨතම බුද්ධීමතා වන බුදු හාමුදුරුවෝ පවා දේශනා කරලා තියන්නේත් උන් වහන්සේ කියූ පමණින්වත් පිළිගන්න එපා.. නුවණින් විමසා බලා සත්‍ය යැයි හැඟේනම් පමණක් විශ්වාස කරන්න කියලා..![]()



මට තම ගිනි කතුරයි පද බෙදිම ගැන ඉතිර අදහසක්නැ, මම තම ඒගැන හිතනව. උන්බට ඒ ගැන අදහසක් තියනවද?
එ බැමිමට කියන්නේ එ නම ඔය වැදුමි පිදුමි කරන කේන්දර කාරයෝත්) කියන්නේ මෙකක්ද පෙලිමිශ් බැම්ම කියන්නේ මෙකද්ද කියල. හැබැයි කාවුරැ හරි ඇදපු සැලැස්මක් දැක්කාම කතා කරන්නේ මිනිහා අර අපේ සදාචරයක් නැතුව කැහැ ගහන රිෂිවරයා එයා වගේ හැබැයි මෙකට වහලක් ගහල දෙන්න කියලා මිනිහට කිව්වෙත් එවලේම මිනිහට දවස් දෙකක් විතර යනවනේ. මෙකද මිනිහට දැහැන් ගත වෙන්න ඔනේ වහලේ අදින්න වස්තු පුරැෂයගේන් එහෙම අහන්න එපැයි. (මිනිහා දුවලා ගිහින් පැලැන් අදින මල්ලි කෙනෙක් ලගට ගිහින් වැදලා වැදලා වාහලක් ඇදගෙන එනවා)ඊට පස්සේ මිනිහා දෙනවා. වැඩ කාරයා වගේ. සමාවෙන්න මම මෙ කියන්නේ සැළසුම් අදින් සමහරක් කට්ටිය ඉන්නවා මෙ මිත්‍ය දුශ්ට්ක අදහස් ට්කත් නොමිලේම දෙන අය.මොකද එක අද කාලේ හෙදටම විකුණන්න පුලුවන් වෙළද භණ්ඩයක් නේ. එ අය නෙවේ මම මේ කියන්නේ එ අය බොර්ඩ් ගහන්නේ නොමිලේ වාස්තු කියලා. කේන්දර වාස්තු කට්ටිය බොර්ඩි ගහන්නේ වාස්තුව්ද්‍යනුකුල සැලසුම් කියලා. මම කියනවට හොයලා බලන්න. බොරැනම් නිකම් හොයලා බලන්න. එ කට්ටියට මෙකෙන් එහා සංකල්පයක් තියා ඉරක්වත් ගහන්න බැහැ. මෙකද අතිතයේ අවශ්‍යතාවන් මත හා පැවතුන තක්ෂණය තුල ගෙඩනැගුණු ඉපැරණි වාස්තු තුල පාද බෙදිම දිශා අනුව කාමර පිහිටවිම යන දෙවල් සදහා එම කාලයේ අාගමික හා පාරිසරික දෙවල් මත ගොඩනැගුණු සංකල්ප. මිනිසුන්ගේ සිතුමි පැතුමි අවශ්‍යතාවන් දේශගුණික යන දෙවල් මත සංකල්ප වෙනස් වෙනවා. අද කාලයේ නාගරි කරණයත් සමග ඉපැරණි සංකල්ප නොගැලපිමේ ඉතා විශාල ප්‍රශ්ණයකට මුහුණ දි තිබෙනවා. එ ප්‍රශ්ණ වලට පිලියම් සෙවිමට සදහා රටේ මුදලින් නිශ්පාදනය කරන ලද වාස්තු නිරමාණ ශිල්පින් සංකල්ප කුණු බක්කියට දමමින්, ඉපරණි වාස්තු සංකල්පයයි කියා ගනිමින් ඉපැරණි පොතක් කියවා එහි ඇති වාස්තු නිරමාණ ශිල්පය හරය ඉවතා හෝ තේරැම් ගැනිමට නොහැකිව එහි ඇති මිත්‍ය මත මිනිසුන් ටික පැරණි සංකල්ප සමග අමු අමුවේ විකුණමින් ජිවත් විමය. තවද ඉපරණි පොත් පත් ඇසුරින් ගත් දැනුමට තමන්ගේ තව දරණු මිත්‍ය මත ටිකකුයි (මෙයට පෙඩි අගමික භවක් දෙමින් )පොතුත් ලියනවා. එම පෙතේ අඩුම තරමින් තාමා උපුට ගත් පෙත් හෝ අද්‍යනය කල දෙයක නමක්වත් නෙමැත. සියල්ල තම පරමි පරික දැනුම හෝ අපේ කාටද ලවි කරන් මල්ලි කියන්න වගේ රිෂිවරැ රැට හිනේන් කියුවා සේ ලියනා දෙවල්ය. අද කාලේ මාද්‍ය වගේ හොද දේ පෙඩිඩක් පෙන්නමින් තාමාගේ වෙලදාම සදහා අවශ්‍ය මත විශාල වශයෙන් ප්‍රචාරය කර ගනි. 

