Asus 5th Generation Laptops.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    :lol:

    ane yako umba uge lapa thama dunne nedda (sim eka mama yaluwata deepu ekak)

    true caller eke thiyenne false information ban ... unge app eken kawruhari contact save karana data thamai pennanne :rofl:

    :P නෑ බං තවම ඒකේ ඕනා කරන බඩු ටික ආවේ නෑ...... :no:

    True Caller මට නම් ගොඩක් වෙලාවට උදව් වෙලා තියෙනවා.... කෝල් කරන එකාව හොල්මන් කරවන්න..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ඔව් ඉතින් යාලු ෆිට් එකට තමා ඩිස්කවුන්ට් දාලා දීලා දෙකක් විතරක් ඇනපන් කිව්වේ...... නැතිනම් ඊට වඩා අනින්න කියනවා....... :lol:

    :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    :lol::lol:habai badata hari lokui true caller..hithe lankawe mulu janagahanayema wisthara badata eka thathparen ganna puluwan kiyala..:P

    :eek: ඔව් හැබැයි ඒකේ සෝමා ඈන්ටිගේ නම්බර් එක තිබ්බේ නෑ නේන්නම්..... දැන් නම් ඈති මම ඈඩ් කර නිසා..... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ලැප රත් වෙනවා දැන් ටිකක් බං. අවුරුදු 2ක් නේ දූවිලි ඇති. එන්න ඕනේ ඔය පැත්තේ සර්විස් පාරක් දාගන්න. :growl::growl:

    :frown: වැඩ නොකරන තත්වෙටම එනකම්ද උඹ බලාගෙන ඉන්නේ.....?? :growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    හහ් හාආආආ... සිදුනා නේද? මට ලැප දෙන්න ආව වෙලාවෙත් බයික් එක පෙරලුනා කිව්වට පොල්ලක් තිබ්බ එකක් මාට්‍ටු වෙලා ගුටි කාලා පත්තු බැඳගෙන ආවා කියලා මම දන්නවා සහෝ. :lol::lol:

    :frown: මඩ ගැහුවොත් වෙන දේ කලින්ම කිව්වා..... ඕන් නොකීවා කියන්න එපා...... :no: :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18366473 said:
    මචන් නොමිලේ හාඩ් එක පිරෙන්න HD sri lankan වැල දාලා දෙන්න බැරිද?:nerd:

    :shocked: පුලුවන් පුලුවන්.... අපේ ඉංගිරියේ එක ලග හාඩ් ගණන් පුරෝලා බඩු තියෙනවා...... :yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown: වැඩ නොකරන තත්වෙටම එනකම්ද උඹ බලාගෙන ඉන්නේ.....?? :growl:

    එන්න ඕනේ කෝල් එකක් දීලා එන්නම්. එක්ස්ටර්නල් එකක් ගන්නත් ඕනේ WD my passport ultra එකක්වත් ගන්නවා ‍තෝ ගාව නැහැනේ. ඒ එද්දි එන්නම්.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    true caller මෙහෙ ඒජන්ට් බඩා කියලා දන්නේ නැතිද......? :eek::eek:
    :no::no:
    :lol: okage bade tharamata mole thibbanam :D
    :lol::lol:and ape bada..
    අඩෝ බඩා.. ආශ්මි එක්ක සීනිගම ගිහින් ගහනවා පොල් 27 කට පැලෙන්න කියලා. :growl::growl:
    යමු යමු..ඔක්කොටම ඉස්සෙල්ල බොට තමයි අඹරන්නේ..:growl:
    රත්තරං;18366481 said:

    ඔය ඉතින්,,,ඒ අස්සෙත් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න හදනවනේ
    :(:(:(
    අනේ මෙ..:angry:
    සෝමේ අක්කගෙන් ඉල්ලුවනම් දේවි බං. :lol::lol:
    :growl::growl:ලැප් එකට හෙණ 7ම ගහපිය දෙයියනෙ..
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :P නෑ බං තවම ඒකේ ඕනා කරන බඩු ටික ආවේ නෑ...... :no:

    True Caller මට නම් ගොඩක් වෙලාවට උදව් වෙලා තියෙනවා.... කෝල් කරන එකාව හොල්මන් කරවන්න..... :P

    :yes:ඔව් ඔව්..එදා මට කෝල් කලාම හොල්මන් වුනේ කවුද දන්නෑ නේහ්..:P
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek: ඔව් හැබැයි ඒකේ සෝමා ඈන්ටිගේ නම්බර් එක තිබ්බේ නෑ නේන්නම්..... දැන් නම් ඈති මම ඈඩ් කර නිසා..... :P

    :growl::growl::growl:දීපිය මගේ චොක්ලට් ටික..මට එක එක නම් දාලා මෙතන..එළකිරියට අඩිය තියන්න ලැජ්ජයි..:frown:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes:ඔව් ඔව්..එදා මට කෝල් කලාම හොල්මන් වුනේ කවුද දන්නෑ නේහ්..:P

    b0201.gif