Asus 5th Generation Laptops.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    යමු යමු..ඔක්කොටම ඉස්සෙල්ල බොට තමයි අඹරන්නේ..:growl:

    එක්කෝ ඕනේ නෑ. මම මෙහෙට වෙලා ඉන්නම්. :growl::growl:

    :growl::growl:ලැප් එකට හෙණ 7ම ගහපිය දෙයියනෙ..

    මම කිව්වේ සෝමේ කියලනේ. ඔයා කියලා කිව්වේ නෑනේ. මොකෝ මේ මළ චාර්ජ් වෙලා.
    ඔය දේවාල ගැන නම් කියන්න තියෙන්නේ දවසක් අපේ ගෙවල් ගාව සිම් කඩේක අයියා කෙනෙක් මල්ලි අද ලමයා අසනීප වෙලා උඹ පොඩ්ඩක් ඇවිත් සිම් කඩේ සිම් විකුණපන් කිව්වා. මම ගියා. රෑ 10 වෙනකන් සිම් විකුණලා ගෙදර යන්න කියලා අයියට එන්න කිව්වා. ඌ කාර් එක එලියේ තියන් බලන් ඉද්දි මම එලියට බැස්සා විතරයි මෙන්න ඩයල් එකක් එනවා සිම් එකක් ගන්න. හොඳට පුරුදු මූණක්. කල්පනා කලා දහ අතේ කවුද කියලා මතක් උනේම නෑ. ඒ මදිවට බුවාගේ බඩේ ලොකු ප්ලාස්ටරයක් අලෝලා. මම ඉතින් සිම් එකේ ෆෝම් එක පුරෝන ගමන් ඇහුවා මනුස්ස කමට මොකෝ මේ කියලා. බුවාට බඩේ හර්නියාද මොකක්ද එකක් කියලා ගෙඩියක් ඇවිත් ඔපරේශන් එකක් කලාකු අර කැමරාවක් බඩට දාලා. නමක් කිව්වා නම මතක නෑ ඒ ඔපරේශන් එකට කියන. පස්සේ මම සිම් එක විකුණලා ගෙදර ගියා අයියා එක්ක. ගෙදර ගිහිනුත් කන ගමන් කල්පනා කලා මොකාද අර දැකලා පුරුදු බුවා කියලා එතකොට තමා මතක් උනේ "හුටා ගෙවල් ලඟ පන්සලේ විෂ්ණුදේවාලේ කපුවා නේද මගෙන් සිම් එකක් ගන්න ආවේ" කියලා. ඔන්න කපුවන්ගේ තත්වේ. අනික් මිනිස්සුන්ට පොල් ගහන්න මතුරලා දෙනවා, ශාන්තිකර්ම යාතිකා කරනවා ඒත් කපුවට බැරි උනා දෙයියන්ට කියලා හර්නියා එක ඔපරේශන් කරගන්න හෝ එදා රෑ 10 ට සිම් එකක් ගෙන්න ගන්න. ඔය වැඩ මෙලෝ චාරයක් හෝ තේරුමක් නැති වැඩ. :growl::growl:
     
    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    :yes::yes::yes:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    L640 තම කොට උඩ නේද බන් .:no::no: හොඳටම මානසිකව වැටිලා ඉන්නේ බන් . හරියට වැඩක් කරගන්ඩ බැරිව:(:(:( .
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    :growl::growl::growl:දීපිය මගේ චොක්ලට් ටික..මට එක එක නම් දාලා මෙතන..එළකිරියට අඩිය තියන්න ලැජ්ජයි..:frown:

    :shocked: අපෝ..... දැන් ඒවා ටික ගන්න නම් ගලි බවුසර් එකකට එන්න කියන්න වෙනවා අක්කේ...... :yes: :eek:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18366719 said:
    මම කිව්වේ බඩාට පොල් ගහන එක ගැන:yes:

    වල් හිත:eek::eek:

    හැබැයි මම ඔයා හිතන විදිහට කැමතියි:lol::lol:

    චීත්තයක් වැනෙනවා දැක්කත් ඇති සරම කරට අරන් සෙවල පෙර පෙර බඩ ගාගෙන එනවා නේද සහෝ.. :lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :shocked: අපෝ..... දැන් ඒවා ටික ගන්න නම් ගලි බවුසර් එකකට එන්න කියන්න වෙනවා අක්කේ...... :yes: :eek:

    ආශ්මි දුන්නු ටොබ්ලරෝන් චොක්කා ටික හෙමීට ගෙදර ෆ්‍රිජ් එකට දාගෙන අනික් උන්ට මේවා තමයි දුන්නේ කියලා වේෆස් චොකලට් ටික බෙදපු එකනම් කුජීතයි සහෝ.. :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ආශ්මි දුන්නු ටොබ්ලරෝන් චොක්කා ටික හෙමීට ගෙදර ෆ්‍රිජ් එකට දාගෙන අනික් උන්ට මේවා තමයි දුන්නේ කියලා වේෆස් චොකලට් ටික බෙදපු එකනම් කුජීතයි සහෝ.. :lol::lol:

    අහ්හ් ඔව් ඔව් එක ඇත්ත...... :lol::lol: