Asus 5th Generation Laptops.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිට ඒ කාලේ ටොෂීබා-ටොෂීබා ගාල ලොන්ත කොකටු ලැප් ඇගේ ගහල නේද ඒ කියන්නේ මූ..........:angry::angry::angry::angry:

    දැන් මේවට වොරන්ටි තියනව ද කියපිය නාකි හම්පඩ බස් හම්බාවා???!!!!:angry::angry::angry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේකක් ගෙනත් දියන් මාමේ තියන කාලෙක සල්ලි දෙන්නම්

    test-portable-gamer-asus-rog-g751-jt-t7016h-gtx-970-m-nvidia.jpg
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපිට ඒ කාලේ ටොෂීබා-ටොෂීබා ගාල ලොන්ත කොකටු ලැප් ඇගේ ගහල නේද ඒ කියන්නේ මූ..........:angry::angry::angry::angry:

    දැන් මේවට වොරන්ටි තියනව ද කියපිය නාකි හම්පඩ බස් හම්බාවා???!!!!:angry::angry::angry:

    මූට ලැජ්ජාවක් නෑ. HP වලට බැනලා බැනලා මම නම් වගකියන්නේ නෑ කියලා දැන් HP ත් විකුණන්න අරගෙන. ටොෂිබා ගත්ත උඹත් මාත් ඇතුලු පිරිස අනාතයි.. :angry::angry::angry::angry:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මේකක් ගෙනත් දියන් මාමේ තියන කාලෙක සල්ලි දෙන්නම්

    test-portable-gamer-asus-rog-g751-jt-t7016h-gtx-970-m-nvidia.jpg

    :(:(:(
    කවදා හෝ සොඳුරියේ
    සැතපෙමි මා ඔබ තුරුලේ :(
    පට්ට කෑල්ල මචන් :cool: