Atrest 0.5mg මේක ලගදි ඉදන් ගන්නවා, මේක ගත්තට පස්සේ ටිකක් Control කරගන්න බැරි විදිහට නින්ද යනවා & මගේ අනික් වැඩ කරන්න අමාරුයි. දවසම නිකන් මුසලයි වගේ ෆීලින් එකක් එන්නේ, මිට කලින් ඩොකා දුන්නේ Alprazolam 0.25mg මේකෙදි නම් ලොකු Effect එකක් තිබ්බේ නැහැ. මේ පෙති වල හැටිද බන්. 

Me Tabs. walin ekak gaththe nathnm Nidaganne nathuwa 24H unath inna puluwan. Tablets nathuwa Nidaganna try karanna one
වැදිලා වගේ තමා දවසම