AUSI PR හෙල්ප් එකක් Need Info!
5+ denawa
මචං මට IT ඩිග්රියක් තියෙනවා අවුරුදු තුනක එක්ස්පීරියන්ස් එක්ක, මගේ වෙන්න පව්ලටත් Business ඩිග්රියක් තියෙනවා හැබැයි අවුරුද්දක් වගේ එක්ස්පීරියන්ස් තියෙන්නෙ
මම ඔසි PR apply කරන්න හිතන් ඉන්නෙ, කෙල්ලගෙ අක්කා එහේ citizen ලංකාවේ එකෙක් එකෙන් බැඳල ඉන්නේ,ලමයිනුත් ඉන්නවා 
මම කලින් බැලුවේ මම මෙහෙන් PR apply කරලා මගේ පව්ලව dependent දාලා එක්කන් යන්න, ඒත් බන් මෙයාගෙ අක්කා එහේ citizen නිසා වෙන shortcut එකක් තියෙනවද? blood relation නිසා... දන්න එකෙක් පොඩි උදව්වක් දීපන්,,, migration කතන්දර ගැන මගේ දැනුම සෑහෙන්න අඩුයි.. Thanks in advance 

Last edited: