Australia යන්න ඕන

saw

Member
Jan 10, 2008
9
1
0
Australian Visa Partners කියන කොම්පැනිය දන්නෙ කවුද ? උන් ෂුවර්ද ? උන් කියන විදියටම ජොබ් හොයල දෙනවද ? මෙහේ ඉදන් කෙලින්ම ජොබට සෙට් වෙලා යන්න පුලුවන්ද ? (skill migration), PR සෙට් කරලා දෙනවද ?;);):nerd::oo::dull::sorry::)

කවුරු හරි දන්න පොරක් කියාපන්කෝ !!!
Australian Visa Partners (Pvt) Ltd,
525/2/1, Wijerama Junction,
Nugegoda
 
ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උන් ජොබ් හොයලා දෙන්නේ නැහැ.
    උන් ගාවට ගිය ගමන්ම ප්‍රොසෙසින් වලට කියලා 70000 විතර කඩා ගන්නවා.
    උඹ මුලින්ම IELTS දාගෙන හිටපන්. skill migration යනවනම් career report එකක් හදන්න ඕනේ. ඊට පස්සේ තමයි ප්‍රොසෙස් කරන්න පුළුවන්.
    ඔය මම දන්නා විදිහට, තව ටිකක් හොයලා බලන්න.
     
    එළකිරි මචන්, ඇත්තටම මට දන ගන්න ඕන අනිත් සේරම හරි ගිහින් මුන් කියපු විදියටම ජොබ සෙට් කරලා දෙනවද කියල. මෙහෙන් කෙලින්ම ජොබට යන්න පුලුවන්ද කියල. නැත්නම් ඉතින් ගිහින් හොයා ගන්න එක කොහොමත් කරනවනෙ. ඒක රිස්කි !!!