Australia ACS ගැන දන්න කෙනෙක් (degree එක ලංකාවේ කලේ indian uni එකක් )
මම degree එක කලේ CIMS campus කියල ලංකාවේ එකකින් , university එක mahathma ghandi university . මට දන ගන්න ඕන skilled දානකොට ACS එකෙන් අවුලක් වෙයිද කියල . migration agent නම් කිව්වේ university එක ACS recognized කියල මට තියෙන්නේ 2nd and 3rd years transcripts, degree certificate එකයි . deploma එක 1 year එක institute එකේ කලේ credit transferred . හැබැයි degree එකේ නම් කොහෙවත් ගහල නෑ distance learning කියලවත් මොකක්වත් .. affiliated ඒවා ගණන් ගන්නේ නැද්ද ?