මේ මම කලින් දාපු ත්‍රෙඩ් එක.
http://www.elakiri.com/forum/showthread.php?t=1838848
ජොබ් එකක් සෙට් උනා Australia. සැලරි එක 3000 A$. Accommodation, Medical, Food (only for working hours) හම්බ වෙනව.
මට දන්න කෙනෙක් කියන්න මේක හොඳ සැලරි එකක්ද? ඉතුරුවක් කරන්න පුළුවන් වෙයිද?