State Sponsorship එකකින් යන එකේ අවාසි /වාසි මොනවද මචං ?
State Sponsorship සහ independent ඔය දෙකේ වෙනස මොකක්ද ?
මට IELTS 7 ගත්තොත් මම හිතන්නේ State Sponsorship එකක් ඕනේ … IELTS අටක් ගන්න එක නම් කේස්
PTE Karapnko

කළා බන්… එක ලකුණක් අඩුයි(64) Writing වලට අනෙක්වා 70+ ..January වල මගේ next attempt එක...
79 daaganin ekenma..man adurana ekek class karanawa oni nan set karannam
79 daaganin ekenma..man adurana ekek class karanawa oni nan set karannam
79 daaganin ekenma..man adurana ekek class karanawa oni nan set karannam
489 visa gana danna ekak gen update ekak ganna one
මට 70ක් එනවා මේකෙන් Calculate කලාම .. (IELTS/PTE මදි ලකුණ ඊළඟ පාර ගොඩ දාගත්තොත් )
https://www.immiaustralia.com.au/visas/point-test/
Category : 190
Designation :Computer Systems & Network Engineer
Exp 8 years => 15 points
Qualification(MBA)=>15 Points
Age(34)=>25 Points
IELTS(7-pending)=>10 points
State Sponsorship=>5 Points
Total =>70 points
මේ calculation එක හරිද බන්? මේ අවුරුදු 8න් දෙකක් කැපෙනවද දන්නේ නෑ
දැන් නන් ඒක හීනයක් විතරයිස්කිල් යන එක තමා හොදම ඒ දවස් වල මොකද ලක්ශ 15-20 න් වැඩේ කර ගන්න පුලුවන් ස්ටුඩන්ට් යනවා නන් 30-60 වගේ යන නිසා ඒ දවස් වල 65-70 පොයින්ට්ස් පස්සේ 80-90 වෙලා පස්සේ නැති වෙලාම ගියා මට 10 පොයින්ට් අඩු උනේ ඒක අල්ලන්න තිබ්බේ IELTS 7 වලින් උඩ දාල වන් ටයිම්,EOI එකටයි ඒජන්ට්ලාටයි ඩොක්යුමන්ට් ෆීවලටයි IELTS වලටයි ලක්ශ 5-6 කුඩු කරාට පස්සේ උණ පොඩ්ඩක් අඩු උනා දැන් නන් ඒක හීනයක් විතරයි යාලු
Canada maru... අලුතෙන් සෙට්ල් වෙන කෙනෙක්ට ආන්ඩුවේ සහය උපරිමයි.. මගේ යාලුවෙක් ගියා.. දෑන් අවුරුද්දකට වෑඩි.. ආන්ඩුවෙන් තාම නඩත්තුව. ඌට නෙට්වර්කින් කෝස් එකක් කරන්න දීලා තිබ්බා . මේ ලගදි ඉවර වුනේ. දෑන් නම් ජොබක් හොයා ගනීදැන් නන් ඒක හීනයක් විතරයි
Try Canada
Australia PR is dead now unless you have a healthcare background