Auto Gear ප්‍රශ්නයක්

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    OD එක තියෙන්නේ මොන වගේ වාහන වලද. අපේ ප්රිමියෝ එකේ මම එහෙම එකක් දැකල නැහැ.

    මම සාමාන්යෙන් ට්‍රැෆික් එකේදී නවත්තන්න යනකොට D>N දානවා නවතින්න කලින්, යද්දී නම් වෙනස් කරන්නේ නැහැ. එක හොද මදිද
     
    Last edited:

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    ඔටෝ ගියර්

    නවතා තැබීමේදී
    P=PARK - the gear selector should be in this position when the car is parked as it typically locks the transmission so that the car cannot move. In conjunction with this, the parking brake (hand brake) may also be applied. On most cars, the engine cannot be started unless the lever is in this (or 'N') position.

    පසුපසට ගැනීමට
    R=REVERSE - selecting this position allows the vehicle to be driven in the reverse (backwards) direction.

    එන්ජිම පමනක් ස්ටාට් කර තැබීමට - තල්ලු කිරීමට
    N=NEUTRAL - in this position, the engine is disconnected from the drive train (gears) and the vehicle will not be propelled in either direction when the gas (accelerator) pedal is pressed. The wheels are not locked and the vehicle will be able to roll downhill if the brake pedal is not pressed.

    සාමාන්‍ය සමතල පාරක ධාවනයේ දී - මෙහිදී වේගය අනුව ස්වයං ක්‍රීයව අදාල ගියර් වලට මාරු වේ
    D=DRIVE - this is the position that is typically used when the vehicle is being driven. As the vehicle increases (or decreases) in speed, the automatic gear box will select the correct gear for both speed and road conditions.

    එන්ජිමේ වැඩි බලයක් යොදවා හෙමින් ධාවනයට - සාමාන්‍ය කන්දක් නැග්මට හෝ බැස්මට
    2=GEAR 2 - typically, automatic gear boxes have 3 of 4 forward gears, so some vehicles may have both 2 and 3 marked on the hear selector. By using this position, the driver 'locks' the transmission in a lower gear so that the engine will run with increased revolutions. This is useful when rapid acceleration is desired. It should be noted that maintaining high revolutions in lower gears will increase the fuel consumption of the vehicle and also the stresses on the vehicle and passengers. It should therefore be used for short periods only.


    ඉතා කෙටි දුරක් එන්ජිමේ වැඩි බලයක් යොදවා හෙමින් ධාවනයට
    L=LOW - (may be indicated by '1') this is the lowest gear (or 1st gear) available. This position is useful when the vehicle needs to negotiate difficult terrain (such as a steep incline with a poor surface). For downward slopes, the LOW gear provides additional braking through the engine.
    OD=OVERDRIVE - for vehicles fitted with this option, an extra gear is provided that has a lower ratio than the normal top gear. The power output delivered by this gear is low in comparison to the normal gears and is used for high speed cruising (on interstates / motorways etc). Engine revolutions are reduced, as are noise levels. Fuel consumption is improved.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113


    තව මොනවද දැන ගන්න ඕනේ?


    CVT ගියර්බොක්ස් වල "rubber band" feeling කියන්නෙ මොකක්ද?
    COnventional Auto වලට සාපේක්ෂව CVT සංකීර්ණ වැඩියි, කල්පැවැත්ම අඩුයි කියන්නෙ ඇත්තද?
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    OD එක තියෙන්නේ මොන වගේ වාහන වලද. අපේ ප්රිමියෝ එකේ මම එහෙම එකක් දැකල නැහැ.

    මම සාමාන්යෙන් ට්‍රැෆික් එකේදී නවත්තන්න යනකොට D>N දානවා නවතින්න කලින්, යද්දී නම් වෙනස් කරන්නේ නැහැ. එක හොද මදිද

    N ekatanm aulk na mn hitanne , sure na
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    OD එක තියෙන්නේ මොන වගේ වාහන වලද. අපේ ප්රිමියෝ එකේ මම එහෙම එකක් දැකල නැහැ.

    මම සාමාන්යෙන් ට්‍රැෆික් එකේදී නවත්තන්න යනකොට D>N දානවා නවතින්න කලින්, යද්දී නම් වෙනස් කරන්නේ නැහැ. එක හොද මදිද

    ඔවු මචං, අලුත් වාහන වල පල්ලමක් කියන එක ඉබේ අදුන ගන්නවා. ඊට බර ගියරයකට යනවා. වැඩිය ඕනේ නැහැ ඔය අලුත් Alto AMT එකේ උනත් එහෙම වෙනවා.

    අපි ගත්තොත් FB14 / 15 N16 ඔය හැම එකේම වගේ OD අවා. හැබැයි මේකේ CVT සම්බන්දයක් තියෙනවද කියල ෂුවර් නැහැ. පොඩ්ඩක් හොයල බලන්න ඕනේ.

    D > N උනත් නොදනවානම් හොදයි. මොකද මචං ඉස්සර අපි වාහන නිඋටල් කලා පල්ලම් වලදී තෙල් ඉතිරි කරන්න. නමුත් දැන් එහෙම ඕනෙම නැහැ. පල්ලම්කදී සම්පුරනේම්ම වගේ එන්ගිමට තෙල් කැපෙනවා. ඊටපස්සේ එන්ජිම දුවනවා රෝදේ බලනේ. සාමාන්‍ය පාරේදී උනත් හොදට පාගල අක්සලරෙටරේ අත ඇරියම එහෙම වෙනවා. වාහනේ ඒ වෙලාවට නියුට්‍රල් වගේ තමයි.

    ඔන්න ඔය වෙලාවට තමයි Km per liter display එක උපරිම යන්නේ. Animated ඩිස්ප්ලේ වල නම් ලස්සනට පෙනවා. මොකද වාහනේ දුවන්නේ තෙල් වලින් නෙමේ.
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    CVT ගියර්බොක්ස් වල "rubber band" feeling කියන්නෙ මොකක්ද?
    COnventional Auto වලට සාපේක්ෂව CVT සංකීර්ණ වැඩියි, කල්පැවැත්ම අඩුයි කියන්නෙ ඇත්තද?

    ගෙදර ගිහින් දාන්නම් මේකට නම්. හවස පොඩ්ඩක් බිසී කොල්ලෝ.
     

    osandaja

    Member
    Feb 11, 2008
    360
    324
    0
    ඉදිරියට රිය පදවන සෑම විටම ගියරය D අවස්ථාවේ තබන්න. OD (Over Drive) on කර තබාගන්න. ලොකු පල්ලමක් බසින විටදී ගියරය L (Low ) අවස්ථාවේ හෝ 2 (2න්ඩ්) අවස්ථාවේ තබාගන්න වේගය engin එකෙන් පාලනය කරගෙනීමට. OD ඔෆ්ෆ් කෙරීම අනිවාර්ය නැත .

    OD ඔෆ්ෆ් කර දාවනය කරනවා යනු manual රථයක 4 වන ගියරයෙන් එහාට එනම් 5 වන ගියරයට මාරුවීම නවතා දැමීම හා සමානයි. :yes: :yes:
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    yes machan OD stands for overdrive

    machan if you select 2 on the shifter the gears will not change above 2, ( they will not change to 3 or 4 ) this is useful when you are going up hill or going down hill.

    tnq mchn ela ++

    මම දන්න විදියට මචං (වාහන පැදල නැත :P)
    නිකං D එකේ ඩ්‍රයිව් කළොත් ගියර් ඔටෝ මාරු වෙනව, ඒක අපිට ඕන වෙලාවට කියල මොකුත් කරන්ඩ බෑ.
    2 සහ Low වලදි මැනුවල් ගියර් මාරු කරනව වගේ. Low දැම්මොත් දිගටම යන්නෙ ෆස්ට් එකේ, 2 දැම්මොත් සෙකන්ඩ් ගියර් එකෙන් උඩට ගියර් ඔටෝ මාරු වෙන්නෙ නෑ..

    tnq saho ++

    L = Lower gears. Steep roads, downhills, etc.
    O/D off: Engine does not go the 4th gear. You should keep O/D on for regular use. In any situation that you want to keep power in a reasonable level. O/D off worsens the fuel economy.

    elama ++
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි

    හරි මෙන්න පැහැදිලි කිරීම.


    තව මොනවද දැන ගන්න ඕනේ?

    ස්තුති සහෝ ගොඩක් දේවල් මෙතැනදී දැනගන්න ලැබුනා..
    ටැෆික් එකේදී කලර් ලයිට් එකේදී වගේ අපි ඉන්න ඕන විදිය ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? P එකට දානවද නැත්තන් D එකේ බ්රේක් කරගෙන ඉන්නවද කියන එක :dull::dull::dull:

    රෙප්++++
     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ස්තුති සහෝ ගොඩක් දේවල් මෙතැනදී දැනගන්න ලැබුනා..
    ටැෆික් එකේදී කලර් ලයිට් එකේදී වගේ අපි ඉන්න ඕන විදිය ටිකක් පැහැදිලි කරන්න පුලුවන්ද? P එකට දානවද නැත්තන් D එකේ බ්රේක් කරගෙන ඉන්නවද කියන එක :dull::dull::dull:

    රෙප්++++

    දීර්ග කාලයක් නතර කරගෙන ඉන්න බලාපොරොත්තුවක් නැත්තම් අනිවා N එකට විතරක් දාන්න. කවදාවත් කලර් ලයිට් එකකදී P එකට දාන්න යන්න එපා. එකෙන් වෙන්නේ ගියර් වලට වැඩ වැඩි වෙන එක. ඕනේ නම් CVT නොවන වහනෙක බොනට් එක ඇරලා P > D > R වගේ දාල බලන්න එන්ජිමට කොච්චර කම්පනයක් එනවද කියල. :D අමතක කරන්න එපා gear box වලටත් මවුන්ට් තියෙනවා කියන එක.
     

    slider_hash

    Well-known member
  • Jul 29, 2015
    1,468
    362
    83
    ගෙදර තමයි
    දීර්ග කාලයක් නතර කරගෙන ඉන්න බලාපොරොත්තුවක් නැත්තම් අනිවා N එකට විතරක් දාන්න. කවදාවත් කලර් ලයිට් එකකදී P එකට දාන්න යන්න එපා. එකෙන් වෙන්නේ ගියර් වලට වැඩ වැඩි වෙන එක. ඕනේ නම් CVT නොවන වහනෙක බොනට් එක ඇරලා P > D > R වගේ දාල බලන්න එන්ජිමට කොච්චර කම්පනයක් එනවද කියල. :D අමතක කරන්න එපා gear box වලටත් මවුන්ට් තියෙනවා කියන එක.

    tnx sahoo
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113



    මේ බලන්න පහල තියෙන වර්ගය. මේකේ over drive button එකක් වෙනුවට 3 කියල වෙනන්ම slot එකක් හදල තියෙනව. හැබැයි අපි උඩ කතා උන වගේම over drive on / off වෙන එකම තමයි වෙන්නේ.

    j2beAWp.jpg


    මේකේ මචන් D > 3 මාරු කරන්නේ කොහොමද ???
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මම එන්ජින් ගලවල බලල නෑ..
    පැදලත් නෑ :P
    දැනගත්ත තොරතුරු අනුව කියන්නෙ
    conventional auto gear පද්ධතියක් සෑහෙන්ඩ සංකීර්ණයි..
    CVT සරලයි

    මගේ අදහස වැරදිද ?
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මම එන්ජින් ගලවල බලල නෑ..
    පැදලත් නෑ :P
    දැනගත්ත තොරතුරු අනුව කියන්නෙ
    conventional auto gear පද්ධතියක් සෑහෙන්ඩ සංකීර්ණයි..
    CVT සරලයි

    මගේ අදහස වැරදිද ?


    theory එකට අනුව උඹ හරි වගේ නේද ???

    අනිත් එක cvt වල clutch plates ප්‍රමාණයත් අඩු ඇති නේද ?
    conventional වලනම් ගොඩක් තියෙනවනේ ..
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,870
    2
    54,539
    113
    theory එකට අනුව උඹ හරි වගේ නේද ???

    අනිත් එක cvt වල clutch plates ප්‍රමාණයත් අඩු ඇති නේද ?
    conventional වලනම් ගොඩක් තියෙනවනේ ..

    එහෙනං CVT conv. Auto තරම් කල් පවතින්නෙ නෑ කියන්නෙ :baffled::baffled::baffled: