Auto or Manual Vehicles?

Select your choice here

  • Manual Transmission

    Votes: 506 53.8%
  • Automatic Transmission

    Votes: 435 46.2%

  • Total voters
    941

Thief

Member
Oct 13, 2009
5,772
337
0
Make Amurika Great Again !!
ඔවූ යාලුවා කවුරු කොහොම කිවුවත් MANUAL වාහන නිශ්පාදනය ලගදිම නවතිනවා...

අලුතෙන් එන වාහන සහ අනාගතයේ එන ඒව එනෙන් පැඩ්ල් ශිෆ්ට්, ස්ටියරින් වීල් එක දෙපැතෙ up and down, හෝ තනි පැත්තෙ up and down. ඒව අයිති ඔටෝ වලට නෙවෙයි, ගියර් පොල්ල එන එක නැවතුනාට මැනුවල් කවදාවත් නවතින්නෙ නෑ

http://www.seriouswheels.com/pics-def/Ferrari-612-Scaglietti-Paddle-Shift-Pedal-1280x960.jpg
 

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
අනිවා මචන් ලෝකේ කොච්චර තාක්ෂනේ දියුනු උනත් කාර් රේස් පදින්නෙත් මැනුවල් නේ ගොඩාක් දුරට
කම්මැලි ගෑනු බබාලට නම් Auto හොඳ ඇති :):):)
අනිත් එක මැනුවල් කොහොමත් හැමෝටම බෑනේ එකයි අවුල :baffled::baffled::baffled:
හොඳට පිකප් එලකිරි වගේ මැනුවල් වාහනෙකින් ගන්න ආතල් එක ඒ ජාතියේම Auto එකකින් කවදාවත් ගන්න බෑ :rolleyes::rolleyes::rolleyes:
(අත්දැකීම් සහිතව කියන්නේ )




:yes::yes::yes::yes:
 

cr33py_f41iry

Member
Feb 1, 2010
2,076
94
0
N/A
11.gif
වාහනයක් ඉස්සර කරන්න ගියාම ඇක්සලේටරේ උඩ වාඩි වෙන්න ඕනි පු^ මූට්ටු කරන්

:rofl::rofl::rofl::rofl::rofl:
 

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    auto lesi traffic ekata ahu unahama thama auto hodai kiyala hithenne.
    manual wala petrol wada karanwa auto karanawa horai :(
     
    • Like
    Reactions: ABACUS

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    අලුතෙන් එන වාහන සහ අනාගතයේ එන ඒව එනෙන් පැඩ්ල් ශිෆ්ට්, ස්ටියරින් වීල් එක දෙපැතෙ up and down, හෝ තනි පැත්තෙ up and down. ඒව අයිති ඔටෝ වලට නෙවෙයි, ගියර් පොල්ල එන එක නැවතුනාට මැනුවල් කවදාවත් නවතින්නෙ නෑ

    http://www.seriouswheels.com/pics-def/Ferrari-612-Scaglietti-Paddle-Shift-Pedal-1280x960.jpg
    :yes::yes:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    OD කියන්නෙ Over Drive එක බන්, ඒකෙන් වෙන්නෙ ගියර් 5 වෙන එක,ඕක ඕෆ් කරහම ගියර් එකක් යටට වැටෙනව විතරයි (5න් 4ට වැටෙනව), ඒක කරන්නත් ටිකක් ස්පීඩ් එකකින් යන්න ඕනෙ, එහෙම නැතුව ට්‍රැෆික් එකේ කොට කොට ගිහිල්ල එකපාරටම ඕවර්ටේක් කරන්න ඕන වුනොත් OD off කරල වැඩක් නෑ මොකද එතකොට කාර් එක ඉන්නෙ 3 වගේ නිසා
    OD eken gear maru wenne na machan. Manual 5 speed thiyana wahana godakama Automatic model eke enne gear 4. Normal OD eka ON kalla thiyenna ona. Eka OFF karanne kandu naginakota wage than waladi.
    Eken wenne engine eke rpm wenas wena eka gear waladi.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Auto thiyana kattyata karanawa nam fun wadak thiyanwa. Habai kakul patalawa ganna epa. Samanya widiyata auto wahana elawanne dakunu kakulen, wam kakula paththaka thiyagena.
    Eth wam kakulata brake ekai, dakunu kakulata accelerator ekai set kara gaththama ekama welawe 2ma press karanna puluwan ona ganata. Fast yanakota wangu gannakota extremely good handling. Brake ekai accelerator ekai ekama welawe ganata balance kalla denna puluwan. Wangu ganna speed eka double ganna puluwan. sideways gravity eka wadi nisa fun ekath wadi :P Bike ekak wage issaraha wahaneta langa kalla wada danna puluwan :P
    habai kakul maru kara ganna epa. Brake disk ikmanta rath wenna/gewenna puluwan.
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ඔවූ යාලුවා කවුරු කොහොම කිවුවත් MANUAL වාහන නිශ්පාදනය ලගදිම නවතිනවා...

    awilla balapan Europe wala monawada thiyenne kiyala..
    asawata AUTOMATIC Transmission wahanayak hoyaganna na europe wala...
    Semi Automatic uth aduy...
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    man nam manual & auto dekatama kemathi,podi race ekak ehema yana welawata manual thibbanam hodai kiyala hithenawa :) traffic wala innakota auto ela kiyala hithenawa,Mona korannada banz ape hith ne :P mona wunath dan manual wikunanna bari nisa auto hodai :)
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    OD eken gear maru wenne na machan. Manual 5 speed thiyana wahana godakama Automatic model eke enne gear 4. Normal OD eka ON kalla thiyenna ona. Eka OFF karanne kandu naginakota wage than waladi.
    Eken wenne engine eke rpm wenas wena eka gear waladi.
    මම කෝට් කරපු කෙනාගෙ කමෙන්ට් එකෙන් කියල තියෙන්නෙ මිනිහ OD එකේ ඉදල OFF කරනව කියල, ඒ කියන්නෙ 5 ඉන්න ගමන් ඕෆ් කරහම 4ට වැටෙනවනෙ, එතකොට RPM නැගල කාර් එක පොඩ්ඩක් පිකප් වෙනව, ඔව් OD කියන්නෙ එක්ස්ට්‍රා ගියර් එකට (5ට) :yes: ජගුවර් වගේ V6 එන්ජින් එන ඔටෝ ඒවනං හොදයි ඒත් නෝමල් පොඩි එන්ජින් එන ඔටෝ නං මෙලෝ රහක් නෑ