Avicii හොඳයි වගේ නේ :)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
lowest level of Buddhist hell

අවීචි මහා නරකාදිය ? :rolleyes: :rolleyes:

ලින්ගික දර්ශන දකින්න ඕනෙම නෑනෙ බන් රාගය ඇවිස්සෙන්න. :rolleyes:

ඒකෙ ඉන්න කෙල්ලව නිකන් (ඇදුම් ඇදල:P ) දැක්කත් රාගය ඇවිස්සෙනව. ඒක අසහනය නෙමේ. :no:

මං හිතුව හරි උඹට අසහනේ තමා :sorry: :sorry:
නිකං ඇඳුං ඇදං ඉන්නව දැකල රාගය ඇවිස්සෙන්න ගත්තාම තමා බස් වල ජැක් ගහන්න එහෙම යන්නෙ :sorry: :sorry:
උඹ මහ අසහනකාරයෙක් බං :sorry: :sorry:
උඹට පොඩි ලමයි දැක්කාමත් ඔහොම රාගය ඇවිස්සෙනවද :baffled: :baffled:
උඹලව ආශ්‍රය කරන්නත් භයයි යකෝ මාත් තාම ඕලෙවල් කරන පොඩි එකා :rolleyes: :rolleyes:

mama nam muge music valata kamati

:yes: :yes: :yes:
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    මං හිතුව හරි උඹට අසහනේ තමා :sorry: :sorry:
    නිකං ඇඳුං ඇදං ඉන්නව දැකල රාගය ඇවිස්සෙන්න ගත්තාම තමා බස් වල ජැක් ගහන්න එහෙම යන්නෙ :sorry: :sorry:
    උඹ මහ අසහනකාරයෙක් බං :sorry: :sorry:
    උඹට පොඩි ලමයි දැක්කාමත් ඔහොම රාගය ඇවිස්සෙනවද :baffled: :baffled:
    උඹලව ආශ්‍රය කරන්නත් භයයි යකෝ මාත් තාම ඕලෙවල් කරන පොඩි එකා :rolleyes: :rolleyes:

    පොඩි ලමය නෙමේ යකෝ ඒකෙ ඉන්න කෙල්ල ගැන කිව්වෙ. :angry:

    ඒකෙ ඉන්න කෙල්ලව පොඩි ලමයේ විදියය උබට පේනවනම් උබ අවුරුදු 16 o/l කරන එකෙක් වෙන්න බෑ. අවුරුදු 40ක විතර එකෙක් වෙන්න ඕනෙ. :lol:

    ඇදුන් හොදට ඇදන් ඉන්න උන් දැක්කම මම ජැක් ගහනව නම් . ඔය බස් වල බෑගෙට ඇදන් යන් උන්ට උබ ජැක් ගහනව ඇතිනෙ.:baffled::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ බලනවනම් බලපන් Nickelback ලගේ මියුසික් වීඩියෝස්. හැම එකක්ම වගේ පට්ටම ලස්සනයි සහ මාරම මීනින්ග් ෆුල්. Nigel Dick තමයි උන්ගේ මියුසික් වීඩියෝස් ඩිරෙක්ටර්. පට්ටම පහර.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඹ බලනවනම් බලපන් Nickelback ලගේ මියුසික් වීඩියෝස්. හැම එකක්ම වගේ පට්ටම ලස්සනයි සහ මාරම මීනින්ග් ෆුල්. Nigel Dick තමයි උන්ගේ මියුසික් වීඩියෝස් ඩිරෙක්ටර්. පට්ටම පහර.

    ඇහුවද බං Lullaby song එක උන්ගේ...:D
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මගේ ආසම එකා යකෝ :love:
    උ සින්දුවක් ගැහුවොත් පට්ට
    video එකක් ගැහුවොත් අනිවා කතාවක් තියෙනවා
    The Nights මගේ ආසම එක
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අහපන් බං... LINKIN PARK ලගේ මියුසික්.. මම නන් දැකල නෑ. උන්ගේ විඩියෝ වල වල් කෑලි.

    කොහොමත් rock මියුසික් වල සෙක්ශුවල් සීන් අඩුයි බන් මොකද මිනිස්සු ඒව බලන්නෙ ඒව වල තියන මියුසිකල් වැලියු එකටනෙ. :yes: :yes:
     
    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤◢ ◤
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ බලනවනම් බලපන් Nickelback ලගේ මියුසික් වීඩියෝස්. හැම එකක්ම වගේ පට්ටම ලස්සනයි සහ මාරම මීනින්ග් ෆුල්. Nigel Dick තමයි උන්ගේ මියුසික් වීඩියෝස් ඩිරෙක්ටර්. පට්ටම පහර.

    :yes::yes: phtograph , far away. පට්ටයි.

    මොකද්ද මච්න් අර මිනිස්සුන්ගෙ ඔලුව උඩ උන් මරෙන්න තියන ටයිම් එක පෙන්නන සින්දුවෙ නම.? :confused::D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    උඹ බලනවනම් බලපන් Nickelback ලගේ මියුසික් වීඩියෝස්. හැම එකක්ම වගේ පට්ටම ලස්සනයි සහ මාරම මීනින්ග් ෆුල්. Nigel Dick තමයි උන්ගේ මියුසික් වීඩියෝස් ඩිරෙක්ටර්. පට්ටම පහර.
    :yes: pattama music Videos & concepts... Y chris daughtry,ungeth sira...godak Rock Music videos wala story ekak thiyenawa:cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes: pattama music Videos & concepts... Y chris daughtry,ungeth sira...godak Rock Music videos wala story ekak thiyenawa:cool:

    ඔව් උන්ගෙත් සිරා. රොමේනියන් ට්‍රෙන්ඩ් එකෙන් තමයි ගෑණුන් හෙලුවැල්ලෙන් නටන එක කොමන් කලේ. නැත්නම් ඒක කලින් සත පනහට, එමිනම්ලට වගේ ගැන්ස්ටර් ‍රැපර්ස්ලට විතරයි සීමා වෙලා තිබ්බේ. දැන් නම් මියුසික් වීඩියෝස් ගොඩක් එව්වා ගෙදර කාමරේ දොර ලොක් කරලා බලන්න ඕනේ මට්ටමේ. :baffled::baffled: