babala hadanna :'(

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    wife will be carrying another mans child...:baffled::baffled::baffled:
    Why would any husband agree to this??!
    EEta wada hondai lamayek aran hada ganne eke..:D:D
     
    • Like
    Reactions: ntayya

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,139
    18,710
    113
    අදාල නෑනේ
    රිප්ලයි එකක් දාන්න ටයිප් කරලත් පරණ ත්‍රෙඩ් සෙට් එක බැලුවා ගිහින්. පස්සේ හිත හදා ගත්තා උඹේ ඉතිහාසේ හොඳ නැති නිසා.

    ehema thamai karanna ona meke inna unta
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    mekata mokada ban karanne man Danna kenek innawa mehema prashnayak Hinda mara dukak widinne.
    Uge sperms wala aulak. Wife Ge prashnayak na. Wena kenekge sperms deposit karala eyage wife Ge Baden ma lamayek hada gnna puluwan da? Ehema sperm ganiddi donate karana kena gana details Dana Gann puluwan da?
    Lankawe meka karanwa da?
    Man ahala thiyenawa doctorsla ehema sperms donate karanawa kyala.
    Machanlaa joke ekata ganna EPA. Kenekge mulu jiwithema widawana prashnayak meka

    hamadama wenna thamunge yaluwonta ne.. meka kiannath lajja nedda..

    dan bahuthika widyawen IVF karala babala ganna puluwan, ekath oyage kage hari gen ganna puluwan ehema.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ehema thamai karanna ona meke inna unta

    මටනම් තවම හිතෙන්නේ බං මේකත් මුගේ ආතල් එකක් කියලා. මේකේ ෆේක් වලින් ආපු අනාතයින්ට මේකේ උන්ට හොරෙන් PM ගගහා උදව් කරලා මම හත්පොලේ ගාගෙන ඉල්ලන් කාලා පරිප්පු කාලා ඉන්නේ සෑහෙන්න. ෆේක් වලට PM බ්ලෝක් කරන් ඉන්නෙත් ඒකයි.
     

    Moran123

    Member
    Oct 15, 2017
    151
    11
    0
    මටනම් තවම හිතෙන්නේ බං මේකත් මුගේ ආතල් එකක් කියලා. මේකේ ෆේක් වලින් ආපු අනාතයින්ට මේකේ උන්ට හොරෙන් PM ගගහා උදව් කරලා මම හත්පොලේ ගාගෙන ඉල්ලන් කාලා පරිප්පු කාලා ඉන්නේ සෑහෙන්න. ෆේක් වලට PM බ්ලෝක් කරන් ඉන්නෙත් ඒකයි.

    Meken labena athal eka kiyapan miniho
    Man fun ekata dapu thread athi
    But this is not for fun
    Donna dewal dannawa wage kywanna Kalin hoyala balapan
    Mata pm krapu man pm krpu un dannawa real kathawa.
    Mata eka public dala minihek amaruwe Danna uwamanawak Naha.
     

    Moran123

    Member
    Oct 15, 2017
    151
    11
    0
    Uba kamathi deyak hitha ganin
    Habai uba doctor kiyala ube udaw loku Naha.
    Medicine gya hari nogya hari danumak athi un innawa meke ona tharam. Dokku pawa nathiwa newei bro
    Uba hena oluwwn man thota uththara den na kiwwata ewa padeka ganak na ban
    මටනම් තවම හිතෙන්නේ බං මේකත් මුගේ ආතල් එකක් කියලා. මේකේ ෆේක් වලින් ආපු අනාතයින්ට මේකේ උන්ට හොරෙන් PM ගගහා උදව් කරලා මම හත්පොලේ ගාගෙන ඉල්ලන් කාලා පරිප්පු කාලා ඉන්නේ සෑහෙන්න. ෆේක් වලට PM බ්ලෝක් කරන් ඉන්නෙත් ඒකයි.
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,206
    113
    ලංකාවට ආපු viking ජාන තියන සුද්දෙක් අල්ලගත්ත නම් හරි

    ඉපදෙන එකා පයි කොටෙක් නොවී තියෙයි
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    එකට තමයි ගොනෝ IVF තියෙන්නේ. ස්පම් අවුලක් නැත්තම් ස්පම් ගන්නවා. ගෑනිගේ අවුලක් නැත්තම් ඩිම්බයක් ගන්නවා. ලැබ් එකේ තමයි ඔක්කොම කරන්නේ. එකට කියන්නේ ICSI කියල. ඊටපස්සේ ගර්භාශේ තැම්පත් කරනවා. කොළඹ ඉන්නවනම් මිල්හාන් බාචා හෝ හෙලරුවන් හොඳයි. නුවර නම් ඩොක්ට ප්‍රියන්ත.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    kHNKykk4EvLBgW6Ls-JpLjbaM9gnUBW03ls6VeEnPTq17UfDpcFWYO_tD65iZpU_laNUzSkx=s176-c-k-c0x00ffffff-no-rj
     
    • Haha
    Reactions: Rasika212