babata Namak oneeeeeeee

animation

Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    සුභ නැකතකින් ලමයගේ පක්ෂියා රජ කරන වේලාව සොයාගෙන උපන් නැකතටට අයත් පාදය බලල,ලග්න හිමි අක්ෂර හොයල , උපන් දිනයට , උපන් හෝරාවට සම්බන්ධ කරල , නාම යෝනිය බලල,පංච භූත චක්‍රය ගලපගෙන,සිද්ධි චක්‍රය ගලපගෙන , දෙමව් අක්ෂර අරි නොවන ගණ පිහිටවල අර්ථාන්විත නමක් හදන්ඩ ඕනේ.ඔය ගොල්ලෝ ලේසියට හිතුවට ඕක ලේසි වැඩක් නෙමේ. ශබ්ධ ශාස්ත්‍රය කියල එකක් තියෙනව.ලමයට දාපු නම නිතර උච්චාරණය වෙන්ඩ ගත්තම බල ගැන්වීම් ආරම්භ වෙනව.ඒක සුභ වුනොත් සුබයි.අසුභ වුනොත් අසුභයි.කල්පනා කරල බලල නමක් යොදන එක තමා සුදුසු.

    :baffled::baffled::baffled:
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    poddak hitapiya kella eliyata enakam, Umba Budhdhagame nam kellage ipadichcha welawa balala nekath balala akurak hoya ganin. Nama daanakota eeke galagena yanawidihata thorapan. Diwa uluk wenne nethi namak dapan. godak honday first name eka 3 letters and second name eka 4 letters wage ena eewa. and ekama akuren start wena first name and middle name honday (Eg: Ariyasena Ashubodha, ..etc)

    :P:P:P
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,894
    918
    113
    Matale \ Colombo
    සුහන්යා ,අමන්දි , රසාදිනි , අමෙත්මි , ධනුපමා , සචෙත්මා

    thawa one nam akura apuwama kiyapan
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,034
    11,984
    113
    Ohio, USA
    සුභ නැකතකින් ලමයගේ පක්ෂියා රජ කරන වේලාව සොයාගෙන උපන් නැකතටට අයත් පාදය බලල,ලග්න හිමි අක්ෂර හොයල , උපන් දිනයට , උපන් හෝරාවට සම්බන්ධ කරල , නාම යෝනිය බලල,පංච භූත චක්‍රය ගලපගෙන,සිද්ධි චක්‍රය ගලපගෙන , දෙමව් අක්ෂර අරි නොවන ගණ පිහිටවල අර්ථාන්විත නමක් හදන්ඩ ඕනේ.ඔය ගොල්ලෝ ලේසියට හිතුවට ඕක ලේසි වැඩක් නෙමේ. ශබ්ධ ශාස්ත්‍රය කියල එකක් තියෙනව.ලමයට දාපු නම නිතර උච්චාරණය වෙන්ඩ ගත්තම බල ගැන්වීම් ආරම්භ වෙනව.ඒක සුභ වුනොත් සුබයි.අසුභ වුනොත් අසුභයි.කල්පනා කරල බලල නමක් යොදන එක තමා සුදුසු.

    මම පxයා වගේ කිව්වනෙ බන් එහෙ යන්න ඔනේ නෑ කියලා

    අරිසෙන් අහුබුදුගේ දුව හෙන බොරුව කරන්නේ..:nerd:
    අත්දැකීමෙන් කියන්නේ.. අපේ ඒරියා එකේ අපේ ගෙදර ෆැක්ස් මැශින් එකට තමයි අහල පහල අයගේ ලියුම් ඩොකියුමෙන්ට්ස් එන්නෙ සාමාන්‍යයෙන්.. ඉතිං දවසක් ගෙවල ගාව ඉන්න නේවි එකේ කොල්ලෙක් තමන්ගේ දූට නමක් අරිසෙන් අහුබුදුගෙන් අකුරු ටික ෆැක්ස් කරලා ඉවර උන ගමන් අර නේවි එකේ කොල්ල කිව්වා මල්ලි තව දවස් දෙක තුනකින් මම දැන් ෆැක්ස් කරපු අකුරුවලට හොඳ නම් ඒවි එතකොට පොඩ්ඩක් කියන්න කියලා..... මෙන්න බොලේ කියල විනාඩි ගානයි ගියේ හැරෙන තැපෑලෙන් රිප්ලයි කරලා නම් ලිස්ට් එකක් ඇවිල්ලා... :angry::lol:
    හරියට අවන්කවම නම් වලට මීනිං එක්ක යවනවනම් ඇට්ලීස් 2 ඩේස්වත් යන්න එපැයි.. අර නේවි එකේ කෙනාට හිතට උප්සෙට් නමුත් සල්ලි බැංකුවට දාල ඉවරයිනේ.. ඉතිං සොරි ඩොට් කොම්. :dull:
    අරිසෙන් අහුබුදුන්ගේ නම විකුනගෙන දූ බොරුවක්ද කොහෙද කරන්නේ...:rolleyes:
     
    Last edited:
  • Jul 6, 2012
    10,675
    2,901
    113
    සුභ පැතුම් මචන්! ඒත් දැන්ම එපා.ඔක්කොම කල්පනා කරල දාපන්! බොරුවට ඔය ප්‍රසිද්ධ එක එකා ගාවට යන්නෙපා.මට නම් පමනක් එව්ව කියව ගන්නත් බෑ. හොඳට ඕව ගැන දන්න හාමුදුරුවො කෙනෙක් ගාවට ගිහින් ඉපදුනාට පස්සෙම වැඩේ කරා නම් තමයි හොඳ:nerd::P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අරිසෙන් අහුබුදුගේ දුව හෙන බොරුව කරන්නේ..:nerd:
    අත්දැකීමෙන් කියන්නේ.. අපේ ඒරියා එකේ අපේ ගෙදර ෆැක්ස් මැශින් එකට තමයි අහල පහල අයගේ ලියුම් ඩොකියුමෙන්ට්ස් එන්නෙ සාමාන්‍යයෙන්.. ඉතිං දවසක් ගෙවල ගාව ඉන්න නේවි එකේ කොල්ලෙක් තමන්ගේ දූට නමක් අරිසෙන් අහුබුදුගෙන් අකුරු ටික ෆැක්ස් කරලා ඉවර උන ගමන් අර නේවි එකේ කොල්ල කිව්වා මල්ලි තව දවස් දෙක තුනකින් මම දැන් ෆැක්ස් කරපු අකුරුවලට හොඳ නම් ඒවි එතකොට පොඩ්ඩක් කියන්න කියලා..... මෙන්න බොලේ කියල විනාඩි ගානයි ගියේ හැරෙන තැපෑලෙන් රිප්ලයි කරලා නම් ලිස්ට් එකක් ඇවිල්ලා... :angry::lol:
    හරියට අවන්කවම නම් වලට මීනිං එක්ක යවනවනම් ඇට්ලීස් 2 ඩේස්වත් යන්න එපැයි.. අර නේවි එකේ කෙනාට හිතට උප්සෙට් නමුත් සල්ලි බැංකුවට දාල ඉවරයිනේ.. ඉතිං සොරි ඩොට් කොම්. :dull:
    අරිසෙන් අහුබුදුන්ගේ නම විකුනගෙන දූ බොරුවක්ද කොහෙද කරන්නේ...:rolleyes:

    එයා කරන්නේ මෙහෙමයි.නැකත හිමි පාදයට හිමි අක්ෂර වලට හදපු නම් සෙට් එකක් තියන් ඉන්නව.එහෙම නැකැත් 27ටම නම් හදාගෙන ඉන්නේ.එක නැකතකට පාද 4යි.ඔය සේරටම හරියන විදිහට නම් සෙට් එකක් ඝණ විතරක් පිහිටවගෙන (එහෙම කරන්නේ එහෙම නොකලොත් චාටර් වෙන හින්ද )නම් ඩේටා බේස් එකක් තියාගෙන ඉන්නේ.මොකා ඉපදෙන්නෙත් ඔය නැකැත් 27 ඇතුලෙනේ.උපන් වෙලාව එව්ව ගමන් නැකතයි පාදයයි බලල අර හදපු නම් සෙට් එක එවනව කැමති එකක් ගන්ඩ කියල.එයා කරන්නේ බිස්නස් එකක්.එයා ඔය නැකැත් හදාගෙන පංච භූත චක්‍ර ගලපගෙන දෙමව් අක්ෂර අරි නොවෙන්ඩ උපන් ලග්න දින ගලපගෙන අංක විද්‍යා බල බල ඕවා කරන්නේ නෑ.ශාස්ත්‍රයට විරුද්දයි.නමුත් අහුබුදු නමට කවුරුත් යනව.හරියට හදනව නම් අඩුමගානේ දවස් 2ක් 3ක් යනව.
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    සුභ නැකතකින් ලමයගේ පක්ෂියා රජ කරන වේලාව සොයාගෙන උපන් නැකතටට අයත් පාදය බලල,ලග්න හිමි අක්ෂර හොයල , උපන් දිනයට , උපන් හෝරාවට සම්බන්ධ කරල , නාම යෝනිය බලල,පංච භූත චක්‍රය ගලපගෙන,සිද්ධි චක්‍රය ගලපගෙන , දෙමව් අක්ෂර අරි නොවන ගණ පිහිටවල අර්ථාන්විත නමක් හදන්ඩ ඕනේ.ඔය ගොල්ලෝ ලේසියට හිතුවට ඕක ලේසි වැඩක් නෙමේ. ශබ්ධ ශාස්ත්‍රය කියල එකක් තියෙනව.ලමයට දාපු නම නිතර උච්චාරණය වෙන්ඩ ගත්තම බල ගැන්වීම් ආරම්භ වෙනව.ඒක සුභ වුනොත් සුබයි.අසුභ වුනොත් අසුභයි.කල්පනා කරල බලල නමක් යොදන එක තමා සුදුසු.

    උඹ තරහ ගන්න එපා. උඹට රිදෙන්න නෙමේ කියන්නෙ.

    ඒ වුනාට මේ කතාවට කියන්න තියෙන්නෙ මෙච්චරයි.

    *ක තමා! :lol::lol::lol::lol:
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    අරිසෙන් අහුබුදුගේ දුව හෙන බොරුව කරන්නේ..:nerd:
    අත්දැකීමෙන් කියන්නේ.. අපේ ඒරියා එකේ අපේ ගෙදර ෆැක්ස් මැශින් එකට තමයි අහල පහල අයගේ ලියුම් ඩොකියුමෙන්ට්ස් එන්නෙ සාමාන්‍යයෙන්.. ඉතිං දවසක් ගෙවල ගාව ඉන්න නේවි එකේ කොල්ලෙක් තමන්ගේ දූට නමක් අරිසෙන් අහුබුදුගෙන් අකුරු ටික ෆැක්ස් කරලා ඉවර උන ගමන් අර නේවි එකේ කොල්ල කිව්වා මල්ලි තව දවස් දෙක තුනකින් මම දැන් ෆැක්ස් කරපු අකුරුවලට හොඳ නම් ඒවි එතකොට පොඩ්ඩක් කියන්න කියලා..... මෙන්න බොලේ කියල විනාඩි ගානයි ගියේ හැරෙන තැපෑලෙන් රිප්ලයි කරලා නම් ලිස්ට් එකක් ඇවිල්ලා... :angry::lol:
    හරියට අවන්කවම නම් වලට මීනිං එක්ක යවනවනම් ඇට්ලීස් 2 ඩේස්වත් යන්න එපැයි.. අර නේවි එකේ කෙනාට හිතට උප්සෙට් නමුත් සල්ලි බැංකුවට දාල ඉවරයිනේ.. ඉතිං සොරි ඩොට් කොම්. :dull:
    අරිසෙන් අහුබුදුන්ගේ නම විකුනගෙන දූ බොරුවක්ද කොහෙද කරන්නේ...:rolleyes:

    a nam list eka thiyeda umba gaawa
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    එයා කරන්නේ මෙහෙමයි.නැකත හිමි පාදයට හිමි අක්ෂර වලට හදපු නම් සෙට් එකක් තියන් ඉන්නව.එහෙම නැකැත් 27ටම නම් හදාගෙන ඉන්නේ.එක නැකතකට පාද 4යි.ඔය සේරටම හරියන විදිහට නම් සෙට් එකක් ඝණ විතරක් පිහිටවගෙන (එහෙම කරන්නේ එහෙම නොකලොත් චාටර් වෙන හින්ද )නම් ඩේටා බේස් එකක් තියාගෙන ඉන්නේ.මොකා ඉපදෙන්නෙත් ඔය නැකැත් 27 ඇතුලෙනේ.උපන් වෙලාව එව්ව ගමන් නැකතයි පාදයයි බලල අර හදපු නම් සෙට් එක එවනව කැමති එකක් ගන්ඩ කියල.එයා කරන්නේ බිස්නස් එකක්.එයා ඔය නැකැත් හදාගෙන පංච භූත චක්‍ර ගලපගෙන දෙමව් අක්ෂර අරි නොවෙන්ඩ උපන් ලග්න දින ගලපගෙන අංක විද්‍යා බල බල ඕවා කරන්නේ නෑ.ශාස්ත්‍රයට විරුද්දයි.නමුත් අහුබුදු නමට කවුරුත් යනව.හරියට හදනව නම් අඩුමගානේ දවස් 2ක් 3ක් යනව.

    affa loku seen ekakne bun
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    Oyage siyalu sithum patum itu wenna kiyala mama eka hithin parthana karanawa.
    eth machan dan me wade nathara karapan.
    baby ipadenna kalin owa karanne na macho.. kk

    ..................................................​