Bajaj එකේ උන්ට පිස්සුද මන්දා තවත් බයික් එකක් රිලීස් කරලා කලින් මොඩල් එකේම




මුලින්ම Discover 125 ST එක ආවා




ඔන්න ඊට පස්සේ ඒකෙම 100 එක ආවා
Discover 100T කියලා



ඔන්න දැන් තමයි නියම වැඩේ
දැන් මෙන්න අලුත් එකක් ඇවිත් discover 125 Tකියලා




Mono Shock නැති උනාට ඒක ලස්සනයිද මන්දා 125 ST එකට වඩා



SPECS අතින් නම් 125 ST එකට සමානයි




150 එකත් ආවනම් මරැම තමා








මුලින්ම Discover 125 ST එක ආවා





ඔන්න ඊට පස්සේ ඒකෙම 100 එක ආවා
Discover 100T කියලා




ඔන්න දැන් තමයි නියම වැඩේ
දැන් මෙන්න අලුත් එකක් ඇවිත් discover 125 Tකියලා





Mono Shock නැති උනාට ඒක ලස්සනයිද මන්දා 125 ST එකට වඩා



SPECS අතින් නම් 125 ST එකට සමානයි




150 එකත් ආවනම් මරැම තමා




Last edited: