Bajaj pulser 150 Oil Change.

sara7

Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    බජාජ් පල්සර් 150 කට ඔයිල් මාරු කරද්දි කොච්චරක් ඔයිල් දාන්න ඕනේදා?20 x 40 න් ඔයිල් 1l අරික්කාලක් දැම්මා.එත් දැන් උදේට start කරද්දි සුදු පාට දුමක් යනවානෙ..:shocked:
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    somehow your bike rapidly burning engine oil. Only in the morning is what you see. Of Course it happens all day everyday but you can't see it when engine got running temperature.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    200 එකට නම් ලීටරයයි කාලක් විතර දානවා. 150ට ලීටරයයිද කොහෙද දාන්නේ. ඕකේ ඔයිල් කූලර් එක තියනවද?
     

    sara7

    Junior member
  • Jan 12, 2016
    142
    14
    18
    නෑ බන්

    200 එකට නම් ලීටරයයි කාලක් විතර දානවා. 150ට ලීටරයයිද කොහෙද දාන්නේ. ඕකේ ඔයිල් කූලර් එක තියනවද?

    නෑ බන්
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Oil level eke uda mattamata enna danna. Pramane wadak naha.