Bandata passe aniyam sambandatha pawathwana eka gana ape set eka mokada kiyanne?

Status
Not open for further replies.

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    mona kiyannada me wade nam anumatha karanna kohomatatwath baha
     
    love heart

    Member
    Dec 20, 2009
    593
    9
    0
    ubata wife aniyam sambandathawayak pawaththana ake awlak naththan, ubath ehema krana eka awlak na. habai thora gaddi ube pawle wagema ekakin thora ganin. nattan ubata aye kawadawath ganiyek asrya karanna bariwenna mona hari karai hari ekekta ahu wunoth
     
    Trains

    Member
    Jan 19, 2012
    1

    :lol::lol: :growl::growl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mage pudgalika adahasa kiyannam.mamath bokken luv karala puka iragena tiyanawa,kawadahari marry karala e ganita hodata salakala,kisima aduwaka nathiwa inna denawa,habai badu nam gahanawa,naththam hemadama wife ekka sex karalama boring wenawa.
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    Is it a question to ask ? o_O Of course its bad. You shouldn't keep any secrets wit her :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Mage pudgalika adahasa kiyannam.mamath bokken luv karala puka iragena tiyanawa,kawadahari marry karala e ganita hodata salakala,kisima aduwaka nathiwa inna denawa,habai badu nam gahanawa,naththam hemadama wife ekka sex karalama boring wenawa.
    :lol: etakota ube geni ta ubat ekka karala boring nam ?? :rofl:
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    වැරදියි.
    ඇත්තට ආදරේ කරන්න පටන්ගත්තහම එක කෙල්ලෙකුට වෙන කෙල්ලෝ ගැන හිතෙන්නේ නැහැ. එක තමයි ඇත්ත. කොහොමත් මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එක හොද නැති වැඩක.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    වැරදියි.
    ඇත්තට ආදරේ කරන්න පටන්ගත්තහම එක කෙල්ලෙකුට වෙන කෙල්ලෝ ගැන හිතෙන්නේ නැහැ. එක තමයි ඇත්ත. කොහොමත් මිනිස්සුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එක හොද නැති වැඩක.

    අපොයි ඔව්, ඔය කිව්වේ කතාවක්. සේරටම කලින් උඹ නියෝජනය කරන්නේ ගැණුද පිරිමි පාර්ශවයද? :eek:
    වැඩිම වෙන්නේ ඕකේ විලෝමය :frown:
    ඊයේ මගෙ යාලුවෙක් කතවක් කිව්වා අපේ Cricket Team එකේ හිටිය සුපිරි බුවෙක් කරපු කතාව.
    ඌ බැන්දේ අපේම වයසේ කෙල්ලෙක් හොඳම කතාව තමයි ඒකි අවු:5ක් යාලුවෙලා ඉන්න කැම්පස් ඉන්න කොල්ලට Marriage එකට කලින් දවසේ Call කරලා කියලා මම හෙට වෙන කොල්ලෙක්ව Marry කරන්න යන්නේ කියලා. ඇඬෙනවානේ ඉතින් :(
    අරු වහ බොන්න ගිහින් එකම විනාස‍යක් උනේ
    යකෝ මමත් කරපු ලොකුම ලොකු ගොන්ම ගොන් වරදත් ඕක ඇත්තටම ආදරේ කරපු එක
    :growl:
     
    :yes::yes::yes::yes:
     
    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    අපි වරදක් කලොත් අනිවා return එක එනවා. වැරදි දෙයක් දැන දැන කලාම අපිට මොන දේ කලත් අපේ හර්ද සාක්ෂියෙන් බේරෙන්න බෑ නේද. ගෑනු පිරිමි කව්රු උනත්.
    අපිට තාවකාලිකව හිතට එන හැගීම් නිසා පස්සේ අපි මුළු ජීවිත කාලෙම විදවනවා. පව්ලේ ළමයි විදවනවා. එහෙම හැගීමක් ආවම හිත ශක්තිමත් කෙනාට එකෙන් ගොඩ එන්න පුළුවන්. ඒ දේ නවත්තගෙන ජීවිතේ දිනනවා. එයාට පස්සේ පසු තැවීම් විදවීම් නෑ. ඒකයි ඇත්ත.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha

    අපොයි ඔව්, ඔය කිව්වේ කතාවක්. සේරටම කලින් උඹ නියෝජනය කරන්නේ ගැණුද පිරිමි පාර්ශවයද? :eek:
    වැඩිම වෙන්නේ ඕකේ විලෝමය :frown:
    ඊයේ මගෙ යාලුවෙක් කතවක් කිව්වා අපේ Cricket Team එකේ හිටිය සුපිරි බුවෙක් කරපු කතාව.
    ඌ බැන්දේ අපේම වයසේ කෙල්ලෙක් හොඳම කතාව තමයි ඒකි අවු:5ක් යාලුවෙලා ඉන්න කැම්පස් ඉන්න කොල්ලට Marriage එකට කලින් දවසේ Call කරලා කියලා මම හෙට වෙන කොල්ලෙක්ව Marry කරන්න යන්නේ කියලා. ඇඬෙනවානේ ඉතින් :(
    අරු වහ බොන්න ගිහින් එකම විනාස‍යක් උනේ
    යකෝ මමත් කරපු ලොකුම ලොකු ගොන්ම ගොන් වරදත් ඕක ඇත්තටම ආදරේ කරපු එක
    :growl:

    මම "කෙල්ලෙක්" කියලා කතා කලේ මම කොල්ලෙක් නිසා. නැතුව කෙල්ලන්ට ඇද්දේ නැහැ යකෝ. :frown:
    කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනස නැහැ. දෙගොල්ලොම ආදරේට වංචා කරනවා. :(
    මම කියන්නේ මගේ මතය. උබලා හිතන විදිහටම දිගටම හිතපල්ලා..
    ආදරේ කියන්නේ බලෙන් තියාගන්න පුළුවන් එකක් නෙමෙයි. තමාගේ පැත්තෙන් නිවැරදි ව වගකීමෙන් කටයුතු කරනවානම් බොහෝ විට අනිත් පැත්තෙනුත් ඒ විදිහටම ඒ දේවල් අපට ලැබෙනවා. අවාසනාවකට හැමෝම ආදරේ කියන හැගීම ගැන හරියට දන්නේ නැහැ. එහෙම කෙනා කොහොමත් දාලා යනවා. එක වලක්වන්න බැහැ.:no:
    තමන් අවංකව ආදරේ කරනවානම් කවද හරි අවංකව ආදරේ කරන කෙනෙක් ලැබෙනවා. :cool::cool:
    අනික බං මොනවද වෙනස් නොවෙන්නේ මේ ලෝකේ. මම මෙච්චර කල හිතාගෙන හිට්ටියේ අම්මාකෙනෙක් තමන්ගේ ළමයට තියෙන ආදරේ වෙනස් වෙන්නේ නැහැ කියලා. එත් දැන් අම්මලත් ළමයිව ගංගා වලට විසික කරනවනේ. ඉතින් කෙල්ලෙක්ගෙ ආදරේ වෙනස් වෙන් එක පුදුමයක්ද????
    උබ කැමති විදිහට දිගටම :love: කරපන්. එක උබේ කැමැත්ත.:dull:
     
    Status
    Not open for further replies.