මචං මට මේ ප්රශ්න ටිකට උත්තර දීපන් දන්නා උන්.. (මම දැනට Web Developer කෙනෙක් විදිහට work කරනව )
01) මට confident තියනවනන් certificate level 1 ඉදන් යන්නේ නැතුව එක පාරට diploma එක හරි Professional Graduate Diploma 1ට හරි යන්න පුළුවන්ද ??


02)මගෙ A/L වල Chemistry down.(ඒ කියන්නෙ මං A/L fail

) ඒක අව්ලක්ද ? entry requirements මොනාද ඕනේ ?
03)Self study කරල වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද
? නැත්නං class යන්නම ඕනෙද ?

04)Normally exam fees කියක් වගේ සෙට් වෙනවද ?


මගෙ ඔය දැවෙන ප්රශ්ණ ටිකට උත්තර දීපන් බං.මං next march වල exam කරන්න plan කරන්නෙ එකයි

Last edited:
