bcs අව්ලක්

menaka60

Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    BCS_zpso5kdf2wr.jpg

    මචං මට මේ ප්‍රශ්න ටිකට උත්තර දීපන් දන්නා උන්.. (මම දැනට Web Developer කෙනෙක් විදිහට work කරනව )

    01) මට confident තියනවනන් certificate level 1 ඉදන් යන්නේ නැතුව එක පාරට diploma එක හරි Professional Graduate Diploma 1ට හරි යන්න පුළුවන්ද ?? :nerd::nerd:

    02)මගෙ A/L වල Chemistry down.(ඒ කියන්නෙ මං A/L fail :(:() ඒක අව්ලක්ද ? entry requirements මොනාද ඕනේ ?:baffled:

    03)Self study කරල වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද :rolleyes: ? නැත්නං class යන්නම ඕනෙද ?:no::no:

    04)Normally exam fees කියක් වගේ සෙට් වෙනවද ?:frown::frown:

    මගෙ ඔය දැවෙන ප්‍රශ්ණ ටිකට උත්තර දීපන් බං.මං next march වල exam කරන්න plan කරන්නෙ එකයි :rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: Wild-EYE

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    01) මට confident තියනවනන් certificate level 1 ඉදන් යන්නේ නැතුව එක පාරට diploma එක හරි Professional Graduate Diploma 1ට හරි යන්න පුළුවන්ද ??

    certificate level eka exemption denne umbata thiyena anith qualification+work experience matha mama hithanne, nathnam certificate karanna wei, eth eka mulinma karanna ona kiyala neethiyak naha, one nam mulin dip or PGD karanna puluwan

    exemptions >> http://www.bcs.org/category/18018

    02)මගෙ A/L වල Chemistry down.(ඒ කියන්නෙ මං A/L fail ) ඒක අව්ලක්ද ? entry requirements මොනාද ඕනේ ?

    na eka prashnayak naha

    03)Self study කරල වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද ? නැත්නං class යන්නම ඕනෙද ?

    oya thoraganna subjects anuwa thamai eka depend wenne, samahara ewa self study puluwan, samahara ewa ithin ehema amarui nam class yanna wei

    04)Normally exam fees කියක් වගේ සෙට් වෙනවද ?

    meke balanna http://www.bcs.org/upload/pdf/heq-fees.pdf

    මගෙ ඔය දැවෙන ප්‍රශ්ණ ටිකට උත්තර දීපන් බං.මං next march වල exam කරන්න plan කරන්නෙ එකයි

    Good luck!!
     
    Last edited:
    • Like
    Reactions: menaka60

    dgvirajm

    Well-known member
  • May 8, 2009
    6,381
    462
    83
    සයිබර් අවකාශයේ
    01) IT initial course karapu ayata DIP eken start karana hari Cirtificate ekey subjects release wuan hari scene thibba api karana kaale (3 years ago) thawa ehema course athi karala thiyena eka anuwa depend wei gihin ahala balapan... habai dan thathwe kohomada dannaha..

    02) AL down wechcha eka awulak naha ... OL walinuth karana aya innawa .. AL Science karapu eka ubata waasiyak wenawa aniwa..

    03)Samahara subjects tiakak amarui.. Uba select karana subjects anuwa thamai eka wenne... DIP ekey thiyena CORE module eka ehema poddak amarui (Point ekata liyanda oney nisa) ... Eth kattak kaala past papers ehema karala karoth bari kamak naha.. hoyala balala awashya module walata witahrak gewala giya nam hari

    04) Ewwa wenas wenawa bn kaalen kaaleta and GBP rate eka anuwa... Api iwara karaddi okkotama 150k to 200k giya repat wuna ewwath ekka total...
     
    ela bn upades tika sahenna watinawa
    11.gif

    ela bn godak sthuthi
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    Thanks mcn.Rep 7.meka gana poddak wistara karanna puluwanda? danata BIT eka karanne.eka totally academic nisa eka witarak madi wage.meka karanna hoda Institutes, Duration , job waladi thiyena value eka poddak kiyanna puluawnda.

    mamanan wadiya wisthara danne na bn..uba BIT 1 karanne part time nan training set weyan company 1kata eka godak watinawa
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    BCS_zpso5kdf2wr.jpg

    මචං මට මේ ප්‍රශ්න ටිකට උත්තර දීපන් දන්නා උන්.. (මම දැනට Web Developer කෙනෙක් විදිහට work කරනව )

    01) මට confident තියනවනන් certificate level 1 ඉදන් යන්නේ නැතුව එක පාරට diploma එක හරි Professional Graduate Diploma 1ට හරි යන්න පුළුවන්ද ?? :nerd::nerd:

    02)මගෙ A/L වල Chemistry down.(ඒ කියන්නෙ මං A/L fail :(:() ඒක අව්ලක්ද ? entry requirements මොනාද ඕනේ ?:baffled:

    03)Self study කරල වැඩේ ගොඩ දාගන්න පුළුවන් වෙයිද :rolleyes: ? නැත්නං class යන්නම ඕනෙද ?:no::no:

    04)Normally exam fees කියක් වගේ සෙට් වෙනවද ?:frown::frown:

    මගෙ ඔය දැවෙන ප්‍රශ්ණ ටිකට උත්තර දීපන් බං.මං next march වල exam කරන්න plan කරන්නෙ එකයි :rolleyes::rolleyes:

    අඩේ මටත් ඔය scene එකම තමයි තියෙන්නේ. self study කරලා ගොඩ දාගන්න පුළුවන් වෙයිද ? උඹ register උනාද ? මාත් කරන්න ඉන්නේ මචන්
     
    • Like
    Reactions: menaka60

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    අඩේ මටත් ඔය scene එකම තමයි තියෙන්නේ. self study කරලා ගොඩ දාගන්න පුළුවන් වෙයිද ? උඹ register උනාද ? මාත් කරන්න ඉන්නේ මචන්

    na bn thama register nan une na..ela karamu ikamanata