BCS කරපු අය ඉන්නවදෝ?

Shane077

Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    BCS කරපු අය ඉන්නවදෝ?

    BCS කරන අයගෙන් පොඩි HELP එකක් ඕනේ :cool: මචන් BCS online කරන්නත් පුලුවන්ද? එහෙම කරාම ලෑබෙන qulifications වල වෙනසක් තියෙනවාද? මේ ගැන Detalis දෙනගන්න ඕනේ මචන්ලා ලොකු හෙල්ප් එකක්???????

    BUMP එකක් හරි දාලා යන්න දන්න කෙනෙක් දකිනේ ;););)
     

    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,131
    216
    63
    online karanna bae ban ... exam centers thiyenawa world wide ... ewayin ekaka karanna ona

    Exam karanna neme ban ahuwe. BCS course 1 online follow karnna puluwanda kiyala... hoda place 1 danwwda online BSC karnna puluwan