Berri juice වගේ ලංකාවේ නිශ්පාදන

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,194
    34,804
    113
    Berri juice වගේ ලංකාවේ නිශ්පාදන

    මචංලා "Berri" (Australian) juice වගේ ලංකාවේ හදන quality fruit juice නැද්ද? උඹලා දන්න brands තියෙනවනම් කියපල්ලකෝ.
     

    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,539
    113
    Lankawe
    images


    &

    maxresdefault.jpg
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,165
    488
    113
    මචංලා "Berri" (Australian) juice වගේ ලංකාවේ හදන quality fruit juice නැද්ද? උඹලා දන්න brands තියෙනවනම් කියපල්ලකෝ.

    ඉස්සර කාලේ නම් තියෙන්න ඇති බන්. දැන් ඉතින් ගෙදර වවල, හදාගත්ත බීමක් ඇරෙන්න වෙන quality fruit juice එකක් ශ්‍රී ලංකාවේ නෑ. උබට හම්බ උනොත් කියපන්කො
     
    • Like
    Reactions: Tarzon