Best Tips & Tricks Thread Of the Year ::Elakiri Award::.2010/2011

Best Tips & Tricks Thread Of the Year for 2010 /2011

  • Djram - 300MB~Encode~කරමු

    Votes: 21 10.9%
  • migaramk - Building your own PC and Windows installation (අපිම අපේ පරිගනකය එකලස් කරමු-

    Votes: 6 3.1%
  • DjSpK - RS|HF|FS|MU ඇතිවෙනකම් Download කරමුද

    Votes: 14 7.3%
  • coollifestyle4u - නොදන්නා_අය_වෙනුවෙන් -

    Votes: 0 0.0%
  • chathu_ac- A new way to give Reputation ◕‿◕

    Votes: 91 47.4%
  • prageeth119lk - තමන්ගෙම කියලා බ්ලොග් එකක්+4in1 mega thread

    Votes: 22 11.5%
  • Chooty malli - Facebook,gmail ඕනම Password එකක් Hack කරමු

    Votes: 21 10.9%
  • gudaya - දන්නවද මෙහෙම කරන්න ?????? -

    Votes: 2 1.0%
  • Jolly_Roger - Facebook වැඩ මෙන්න -

    Votes: 11 5.7%
  • Kalindugayan - Windows වල හැංගුන Softwares!!!

    Votes: 4 2.1%

  • Total voters
    192
  • Poll closed .

Inshaffadhil

Member
May 16, 2009
5,754
380
0
C:\Srilanka\Colombo\Maradana
2010-2011 වසරේ සඳහා නිර්දේශිත උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) (පිරිමි/කාන්තා) නාමයන් සඳහා ඔබගේ ඡන්දය ලබා දෙන්න ..


(මෙන්න නාමයෝජනා ඉදිරිපත් කල ත්‍රේඩ් එක)
.::Elakiri Awards නාමයෝජනා Group 5


HoldingAward.jpg


tips-and-tricks-backgrd-pic.gif


image.php
Djram - 300MB~Encode~කරමු - http://www.elakiri.com/forum/showthread.php?t=865385


image.php
migaramk - Building your own PC and Windows installation (අපිම අපේ පරිගනකය එකලස් කරමු- http://www.elakiri.com/forum/showthread.php?t=723924


image.php
DjSpK - RS|HF|FS|MU ඇතිවෙනකම් Download කරමුද ?http://www.elakiri.com/forum/showthread.php?t=1071354


image.php
- coollifestyle4u - නොදන්නා_අය_වෙනුවෙන් - http://www.elakiri.com/forum/showthread.php?t=699306


image.php
- chathu_ac- A new way to give Reputation ◕‿◕ - http://www.elakiri.com/forum/showthread.php?t=1091733



image.php
- prageeth119lk - තමන්ගෙම කියලා බ්ලොග් එකක්+4in1 mega thread -http://www.elakiri.com/forum/showthread.php?t=1018853

image.php
Kalindugayan Windows වල හැංගුන Softwares!!! http://www.elakiri.com/forum/showthread.php?t=1091263

image.php
- Chooty malli - Facebook,gmail ඕනම Password එකක් Hack කරමු-http://www.elakiri.com/forum/showthread.php?t=1062245


image.php
- gudaya - දන්නවද මෙහෙම කරන්න ?????? - http://www.elakiri.com/forum/showthread.php?t=1055076


image.php
Jolly_Roger - Facebook වැඩ මෙන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1060410

ලැබූ නාම යෝජනා සහ විනිශ්චය මණ්ඩලයේ තීරණයන් මත තෝරා ගන්නා ලදී...:)

ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්

# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ

# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ

# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .

# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ

# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ

# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )



විනිශ්චය මණ්ඩලය
Samantha567
madurangaIT
tharinda76
urajdrlk
Inshaffadhil


තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
Thushky1993

© Copyright ®
█║▌│█│║▌║││█║▌║▌║
Inshaffadhil (M.Inshaf Faiz) :)

Please No Favorism..Just Vote for the Best :):)
********************************
Poll Edited - Malbaba Requested delete his thread in poll
Moderator
 
Last edited:
  • Like
Reactions: Kalindugayan