2010-2011 වසරේ සඳහා නිර්දේශිත උපක්‍රම ත්‍රඩ් එක (Tips & Tricks) (පිරිමි/කාන්තා) නාමයන් සඳහා ඔබගේ ඡන්දය ලබා දෙන්න ..
(මෙන්න නාමයෝජනා ඉදිරිපත් කල ත්‍රේඩ් එක)
.::Elakiri Awards නාමයෝජනා Group 5
Djram - 300MB~Encode~කරමු - http://www.elakiri.com/forum/showthread.php?t=865385
migaramk - Building your own PC and Windows installation (අපිම අපේ පරිගනකය එකලස් කරමු- http://www.elakiri.com/forum/showthread.php?t=723924
DjSpK - RS|HF|FS|MU ඇතිවෙනකම් Download කරමුද ?http://www.elakiri.com/forum/showthread.php?t=1071354
- coollifestyle4u - නොදන්නා_අය_වෙනුවෙන් - http://www.elakiri.com/forum/showthread.php?t=699306
- chathu_ac- A new way to give Reputation ◕‿◕ - http://www.elakiri.com/forum/showthread.php?t=1091733
- prageeth119lk - තමන්ගෙම කියලා බ්ලොග් එකක්+4in1 mega thread -http://www.elakiri.com/forum/showthread.php?t=1018853
Kalindugayan Windows වල හැංගුන Softwares!!! http://www.elakiri.com/forum/showthread.php?t=1091263
- Chooty malli - Facebook,gmail ඕනම Password එකක් Hack කරමු-http://www.elakiri.com/forum/showthread.php?t=1062245
- gudaya - දන්නවද මෙහෙම කරන්න ?????? - http://www.elakiri.com/forum/showthread.php?t=1055076
Jolly_Roger - Facebook වැඩ මෙන්න - http://www.elakiri.com/forum/showthread.php?t=1060410
ලැබූ නාම යෝජනා සහ විනිශ්චය මණ්ඩලයේ තීරණයන් මත තෝරා ගන්නා ලදී...
(මෙන්න නාමයෝජනා ඉදිරිපත් කල ත්‍රේඩ් එක)
.::Elakiri Awards නාමයෝජනා Group 5


ලැබූ නාම යෝජනා සහ විනිශ්චය මණ්ඩලයේ තීරණයන් මත තෝරා ගන්නා ලදී...

ඡන්ද නීති හා රෙගුලාසි හා සුදුසුකම්
# ෆේක් ගිණුම් වලින් දමනා ඡන්ද ප්‍රතික්ෂේප කෙරේ
# ඡන්දය බාවිතා කිරීමට තිබිය යුතු අවම සුදුසුකම් වන්නේ ඔබ 2011 රෙජිස්ටර් වූ කෙනෙකු නම් පොස්ට් 350 ට වඩා දමා තිබිය යුතුය , ඔබ 2011 කලින් රෙජිස්ටර් වී ඇත්නම් පොස්ට් 250 කට වඩා පල කර තිබිය යුතුවේ
# එමෙන්ම අප තෝරා පත් කර ගන්නා එළකිරි සාමාජිකයන් 10 හා සාමාජිකාවන් 10 හට කිසිඳු බලපෑමක් අනිත් සාමාජිකයන් හට කල නොහැක .
# එමෙන්ම මේ ඡන්ද කාලය පුරා තවත් අයෙකුට මඩ ගැසීම , වෙන අය ගැන අසත්‍ය ප්‍රචාර පල කිරීම තමාගේ ඡන්දය අවලංගු කරගැනීමට හේතුවේ
# තවද ඡන්ද අපේක්ෂකයන් කිසිම විටක ඡන්ද දායකයන් හට ඉතා බිහිසුණු ලෙස ඡන්දය ඉල්ලා බලපෑම් කිරීම ඔහුව මේ POLL එකෙන් නෙරපීමට හේතු වේ
# මෙහිදී සාමකාමී ලෙස ඡන්ද ව්‍යාපාරය ඕනෑම අයෙකුට ගෙන ය හැක නීති විරෝදී පොස්ට් දැමීම සපුරා තහනම් (සමහර විට ඔබගේ ඡන්ද ප්‍රතික්ෂේප වීමට හේතු වේ )
විනිශ්චය මණ්ඩලය
Samantha567
madurangaIT
tharinda76
urajdrlk
Inshaffadhil
තරඟ සංවිධානය හා ඉදිරිපත් කිරීම
Thushky1993
© Copyright ®
█║▌│█│║▌║││█║▌║▌║
Inshaffadhil (M.Inshaf Faiz)
Please No Favorism..Just Vote for the Best

█║▌│█│║▌║││█║▌║▌║
Inshaffadhil (M.Inshaf Faiz)

Please No Favorism..Just Vote for the Best


********************************
Poll Edited - Malbaba Requested delete his thread in poll
Moderator
Poll Edited - Malbaba Requested delete his thread in poll
Moderator
Last edited: